ඔච්චර දඟලන්නෙ නෑ දැන් තියෙන fd රේටස් අනුව ඩිපොසිට් එක දානවා මාසෙන් මාසෙට පොලිය හම්බෙන විදියට. අඩුම 2.5 millons ෆික්ස් ඉන්කම් එකක් හම්බෙනවා. ඒ පොලිය විදියට හම්බෙන ලක්ෂ 25න් වියදම් සහ ආයෝජනයට පාවිච්චි කරනවා. Risk free
1000K +100K euros ne. cant do much here in europe
aye ganan hadapn sudu putha, oyata poddak waraduna
ow.1.05M Eur, මොකද්ද බං කරන්න බැරි. දැන් ලක්ෂ 80 පෙන්වලා යන එවුන්නේ ඉන්නේ.
man danna tharami WHT liable una income ekak ayith taxable wenne na.අවුරුදු 5 කට FD දානව. කෝටියට මාසෙකට 60,000 LKR වගේ එයි WHT (10%) එකත් කැපුනම. 60,000 x 47 = ලක්ෂ 28 ක් පොලිය එනව. ඒකෙන් 20% ක් විතර income tax ගියාම 80% ක් ඉතුරුයි. ලක්ෂ 22ක් මාසෙකට එනව. මොකුත් නැතුව හිටපු කෙනෙක්ට risk එකක් නැතුව සැපේ අවුරුදු 5ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ එන පොලී ආදායමෙන් වෙන ව්‍යාපාරයක් පටන් අරන් ගේමක් ගහන එක තමයි හොඳම.
man danna tharami WHT liable una income ekak ayith taxable wenne na.
අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි නම් thamai 10% WHT kapenne. dan e salli tika tax bracket ekak athulen awith taxed wela iwarai neda.මම දන්න විදියට
අපි හිතමු වෙන කිසිම income එකක් නෑ fd පොලිය විතරයි කියල හම්බෙන්නෙ. 10% කැපිල එන ටික අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි නම්, ඉතුරු ටික income tax වලට අහු වෙලා 10% ට පස්සෙ ඉතුරු ටික ගෙවන්න ඕන.
මේක මම අහන්නම්....අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි නම් thamai 10% WHT kapenne. dan e salli tika tax bracket ekak athulen awith taxed wela iwarai neda.