ටිකට් එකක් ඇදුනා

DevilX

Active member
  • Apr 12, 2025
    77
    134
    33
    ලකේ_පංකාව
    dinapu wadima ganada oya,? mama nam kalekin gatte na
    ඔව් එකපරක් 100000ක් අරන් තියෙනවා(තාත්තා), 50000(දෙපාරක් අරන් තියෙනවා) 1000,2000,4000 ඕනි තරම් අරන් තියේ
    සුභ පැතුම් මච්න්..
    එලකිරියෙම මැරෙන්න හැදුවා නෙද සමහරු මෙවා බොරු කියලා.. සම්බාවිතාව එක්ක තියෙන සෙල්ලමක් මේක, උන්ට හොරට ගහන්න දෙයක් නෑ, ඇදෙන්න තියෙන පොඩි භවිතවත් එක්ක..

    පාරට ගියාම මනෝ පාරක් ගහන්න ගන්නවා මිසක් ලොකුවට බලාපොරොත්තූ නෑ, හැබැයි කෝටි 2+ ඇදුනොත්නම් රස්සවෙන් අහක් වෙනවා 😂😂😂😁
    එකක් දෙකක් ගත්ත පලියට නම් එහෙම ඇදෙන්න බොහොම කලාතුරකින්..පොඩ්ඩක් පස්සෙන් පන්න ඕනි.
    මම අද හඳහන ලොතරැයියක් ගත්තා.
    බලමුකෝ අද රෑට පෙර පිනක් පලදෙයිද කීලා
    good luck තමා කියන්න තියෙන්නෙ ඉතින්
    Online ganna ewa adenne na neda.
    ඒ සීන් එක දන්නෙ නෑ මන්
    laskha 5kama kalin ticket aran da 🥴
    එහෙම නෑ බන්..දිනන දවසතු තියෙනවා පරදින දවසුත් තියෙනවා 1000, 2000 එක ටිකට් එකේ තියෙන ඒවත් සෙට් වෙනවා ගොඩක්..ඒක නිසා එහෙම ලොකු අලභයක් නෑ ඉතින්.හරියට බැලුවොත් සමහර විට බැලුවොත් ඔය කියන කතාවත් ඇත්ත වෙන්නත් පුලුවන්. හැබැයි ඒක මන් දැන්නේ නෑ එහෙම උනත් මට ප්‍රශ්නයක් නෑ මොකද මන් ටිකට් ගන්නේ අතේ අමතර සල්ලි තිබ්බොත් විතරයි..ඒකත් අර කිව්ව වගේ රුපියල් විස්සක් හතලිහක් වීල ටිකට් එකක් අරන් ගහන මනෝ පාර ඒ ගානට පාඩු නෑ, ජොබ් එකක් වගේ තියෙන සල්ලි හැමදාම ටිකට් වලට යට කරල දිනුම් පස්සෙ දුවේ නෑ. සල්ලි නැතුව ටිකට් මාස ගනන් අරගෙන නැතුව ඉදලත් ඇති.. හැබැයි පහුගිය දවස් ටිකේ පොඩි ඉගි ටිකක් ආපු නිසා සල්ලිත් අතේ ගැවසෙච්ච නිසා පොඩ්ඩක් පස්සෙන් පැන්නුවා එච්චරයි..
     
    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    76
    111

    ela ela ehenan echcharai! congrats :love:
     
    • Love
    Reactions: DevilX

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    කොයි වෙලාවකවත් ලොතරැයි පහ හය අට දහය ගන්න හොඳ නෑ
    ඉඳලා හිටලා එකක් ගනිං.
    වාසනාව තිබුනොත් කෝටියක් උනත් ඇදෙයි.
    නැත්තං ඉතිං ලොතරැයි සී්‍යක් ගත්තත් වැඩක් නෑ
    පොඩි කඩදාසි කෑලි වලට රු 40 ගානේ නාස්ති කරන්න එපා.
     
    • Love
    Reactions: DevilX

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    @Al Baik ගෙ වයිෆ් අපෙ ගෙදර දාලාා ගියපු බුර්කාවක් තියෙනවා, ඕනෙනම් කියපන් දෙන්නම්. පුක ටිකක් ලොකුයි ඒකේ හැබැයි
    Cat Lady Cats GIF by America's Funniest Home Videos
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    ඔව් එකපරක් 100000ක් අරන් තියෙනවා(තාත්තා), 50000(දෙපාරක් අරන් තියෙනවා) 1000,2000,4000 ඕනි තරම් අරන් තියේ

    එකක් දෙකක් ගත්ත පලියට නම් එහෙම ඇදෙන්න බොහොම කලාතුරකින්..පොඩ්ඩක් පස්සෙන් පන්න ඕනි.

    good luck තමා කියන්න තියෙන්නෙ ඉතින්

    ඒ සීන් එක දන්නෙ නෑ මන්

    එහෙම නෑ බන්..දිනන දවසතු තියෙනවා පරදින දවසුත් තියෙනවා 1000, 2000 එක ටිකට් එකේ තියෙන ඒවත් සෙට් වෙනවා ගොඩක්..ඒක නිසා එහෙම ලොකු අලභයක් නෑ ඉතින්.හරියට බැලුවොත් සමහර විට බැලුවොත් ඔය කියන කතාවත් ඇත්ත වෙන්නත් පුලුවන්. හැබැයි ඒක මන් දැන්නේ නෑ එහෙම උනත් මට ප්‍රශ්නයක් නෑ මොකද මන් ටිකට් ගන්නේ අතේ අමතර සල්ලි තිබ්බොත් විතරයි..ඒකත් අර කිව්ව වගේ රුපියල් විස්සක් හතලිහක් වීල ටිකට් එකක් අරන් ගහන මනෝ පාර ඒ ගානට පාඩු නෑ, ජොබ් එකක් වගේ තියෙන සල්ලි හැමදාම ටිකට් වලට යට කරල දිනුම් පස්සෙ දුවේ නෑ. සල්ලි නැතුව ටිකට් මාස ගනන් අරගෙන නැතුව ඉදලත් ඇති.. හැබැයි පහුගිය දවස් ටිකේ පොඩි ඉගි ටිකක් ආපු නිසා සල්ලිත් අතේ ගැවසෙච්ච නිසා පොඩ්ඩක් පස්සෙන් පැන්නුවා එච්චරයි..
    පොඩි ප්‍රශනයක් තියෙනවා මචන්..
    මේවගේ ගානක් අදුනමා කොහෙන්ද ගන්නේ? ලොතරැයි මණ්ඩලේට යන්න ඕනිද? නැත්නම් ලොතරැයිය පිටිපස්සේ සිල් එක ගහල තියෙන ඒජන්ට් ගෙන් ගන්න පුලුවන්ද?
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    92
    89
    18
    සල්ලි නැතුව ටිකට් මාස ගනන් අරගෙන නැතුව ඉදලත් ඇති.. හැබැයි පහුගිය දවස් ටිකේ පොඩි ඉගි ටිකක් ආපු නිසා සල්ලිත් අතේ ගැවසෙච්ච නිසා පොඩ්ඩක් පස්සෙන් පැන්නුවා එච්චරයි..

    පොඩි ඉගි ටිකක් ආපු නිසා - monawada ban mee ඉගි?
     
    DevilX

    Active member
  • Apr 12, 2025
    77
    134
    33
    ලකේ_පංකාව
    පොඩි ප්‍රශනයක් තියෙනවා මචන්..
    මේවගේ ගානක් අදුනමා කොහෙන්ද ගන්නේ? ලොතරැයි මණ්ඩලේට යන්න ඕනිද? නැත්නම් ලොතරැයිය පිටිපස්සේ සිල් එක ගහල තියෙන ඒජන්ට් ගෙන් ගන්න පුලුවන්ද?
    ටිකට් එකේ පිටිපස්සේ ගහල තියෙන්නෙ තෑගි මුදල් කොහොමද ගන්න ඕනි කියලා. ලක්ෂ පහකට අඩු ඒවා දිස්ත්‍රික් කාර්‍යාලෙන් ගන්න පුලුවන්. නැත්නම් මණ්ඩලේට යන්න ඔනි. ටිකට් එක agent ට දුන්නත් හරි. Agent ගෙනල්ලා දෙනවා දිස්ත්‍රික් කාර්‍යාලෙන් හරි කොලඹින් හරි. පොඩි පොඩි ගනන් agent ගෙන් තමයි ගන්න තියෙන්නේ., ඕන්නම් අපිටම අරගෙන යනන්ත් පුලුවන් ටිකට් එක agent ට දෙන්නෙ නැතුව. ටිකට් එක agent ට දෙනව නම් නම,NIC ලියලා අත්සන් කරලා දෙන්න ඕනි.
    පොඩි ඉගි ටිකක් ආපු නිසා - monawada ban mee ඉගි?
    කලින් දාල ඇති මචන්