කෝටි 47 ටිකට් එක ඔයාලට ලැබුණානම් ඒක ඉන්වෙස්ට් කරන්නේ කොහොමද 🤑

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,641
    1
    32,408
    113
    - උඩරට -
    කෝටී 40 ක් Fix දානවා..
    ඉතුරු 7 න් ජීවත් වෙනවා.
    අවුරුදු 5 න් ඒ 40 වැඩි වෙලානේ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අර කොහුවල දාලා තියෙන Mustang GT එක තම්බි හරක් දිහා බලනවා වගේ මගේ දිහා බලන් ඉන්නවා එතනින් යද්දි

    ලස්සනට රැවටුනොත් ජිවිත කාලෙම විඳවන්න වෙන්න පුලුවන්.
     
    • Sad
    Reactions: reddit

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    cocaine and hookers baby

    Stock Market GIF
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    ithin lankawe crypto legal nah ne ban
    illegal kiyala naha man danna widiyata, ehema ekak tiyenawanam, please share the documents.

    කෝටී 40 ක් Fix දානවා..
    ඉතුරු 7 න් ජීවත් වෙනවා.
    අවුරුදු 5 න් ඒ 40 වැඩි වෙලානේ
    Fix danna puluwan limit ekak tiyenawa neda banks wala,
    ------ Post added on Jun 17, 2025 at 4:09 PM
     
    • Wow
    Reactions: charitha2011

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Budunge theory eka
    Kotas 4 kata bedanawa
    Eka kotasak save karanawa
    Eka kotasak mage dewal walta buy car build house wage dewal
    Kotas dekak invest karanna


    Invest karana kotas deka koti 12 k kittu ganak ne eka kotasak wenne
    Koti 12 k property invest
    Thuru koti 11 gana dekatata Bedale share market eke eka kotasak anika film ekak produce karanawa blockbuster
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    අවුරුදු 5 කට FD දානව. කෝටියට මාසෙකට 60,000 LKR වගේ එයි WHT (10%) එකත් කැපුනම. 60,000 x 47 = ලක්ෂ 28 ක් පොලිය එනව. ඒකෙන් 20% ක් විතර income tax ගියාම 80% ක් ඉතුරුයි. ලක්ෂ 22ක් මාසෙකට එනව. මොකුත් නැතුව හිටපු කෙනෙක්ට risk එකක් නැතුව සැපේ අවුරුදු 5ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ එන පොලී ආදායමෙන් වෙන ව්‍යාපාරයක් පටන් අරන් ගේමක් ගහන එක තමයි හොඳම.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Awlak ganna epa oka podi ganak ban. Lankawe aluth land cruiser gannawa kiyanne almost oken 1/2 iwarai..
    Colombo honda idam gewal godak ewa oita wada ganan..
    Land cruiser kochchara thogayak aluthen genawada, eeta wada keepa gunayak ganan wadi wahana kochchara minissu genawada..
    Oya gaana yearly lankawe indan hoyana un innawa ona tharam..
    Nathi ekata oka loku unata oka podi ganak wena wishala pramayak lankawe innawa..

    Lankawe dan real salli karayek kiyanna puluwan aduma US $50 million+ wath thiyena ekekta..
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    සඳනි ගේ පු**ට අවුරුදු ගානක කන්ත්‍රේක් එකක් ගහ්ගන්න පුලුවන්