ටිකට් එකක් ඇදුනා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,428
    12,317
    113
    35
    Spain
    අඩෝ මරුනෙ. ගත්ත ටිකට් එකේ ඔක්කෝම අංක තිබ්බම මාර ආතල් එකක් දැනෙනව ඇති.
    අවුරුදු 20කට කලින් මහජන සම්පතක් තිබ්බ ඔක්කොම අංක තියෙනවා. ඉංග්‍රීසි අකුර එක්ක. ආතල් එකක් ආවේ නැහැ හොඳටම හිත අමාරු වුනා. මොකද අංක මාරු වෙලා.

    @DevilX සුබ පැතුම් මචෝ, නාස්ති කරන්න එපා. ප්‍රයෝජනවත් දෙයක් කරපන්.
    ------ Post added on Jul 20, 2026 at 5:07 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    සුභ පැතුම් මච්න්..
    එලකිරියෙම මැරෙන්න හැදුවා නෙද සමහරු මෙවා බොරු කියලා.. සම්බාවිතාව එක්ක තියෙන සෙල්ලමක් මේක, උන්ට හොරට ගහන්න දෙයක් නෑ, ඇදෙන්න තියෙන පොඩි භවිතවත් එක්ක..

    පාරට ගියාම මනෝ පාරක් ගහන්න ගන්නවා මිසක් ලොකුවට බලාපොරොත්තූ නෑ, හැබැයි කෝටි 2+ ඇදුනොත්නම් රස්සවෙන් අහක් වෙනවා 😂😂😂😁