හිත රිදුනා.

Riddler1

Active member
  • Oct 12, 2025
    103
    155
    43
    අද කාලෙ කෙල්ලො 2000 පස්සෙ කියමු, උන් කැමති බයික් වල එන කොල්ලොන්ට විතරද? බයික් වලට විතරද?

    මට මේක කීප සැරයක්ම නෝට් වෙලා තියන දෙයක්, අදත් උනා. මම කෙල්ලො සෙට් එකක් ඉන්න තැනකට ගියා වැඩකට, ගිහින් වාහනේ නවත්තල බැහැල ගියා උන් නිකන්වත් වාහනේ දිහාවත් බැලුවෙ නෑ.

    මම ආයෙ ඇවිත් වාහනේට නගිනකොට බයික් එකක කොල්ලෙක් ආව. ඒක පල්සර් අලුත් එකක් වෙන්න ඕනෙ, අර කෙල්ලො ඔක්කොම ඒක දිහා බැලුවනෙ. අපේ කාර් වලට තැනක් නැද්ද බන් අද කාලෙ... :(
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,077
    7,232
    113
    Narcissistic Sociopath Manipulator
    tiger-funny-funny-bikes.gif
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,294
    1,667
    113
    Gotham City 👁
    'අපේ කාර් වලට තැනක් නැද්ද', car එක මොකක්ද ?? මොකක් උනත් හොදට තියා ගන්න alloy wheels පරක් එහෙම දලා engine එක Tune කරලා එහෙම ගන්න බලන්න reace කරන කොට කොර වෙලා යන්න එතකොට කෙල්ලෝ බලයි
     

    Riddler1

    Active member
  • Oct 12, 2025
    103
    155
    43
    'අපේ කාර් වලට තැනක් නැද්ද', car එක මොකක්ද ?? මොකක් උනත් හොදට තියා ගන්න alloy wheels පරක් එහෙම දලා engine එක Tune කරලා එහෙම ගන්න බලන්න reace කරන කොට කොර වෙලා යන්න එතකොට කෙල්ලෝ බලයි
    අමුතුවෙන කරන්න දෙයක් නෑ එහෙම එකක් තමා තියෙන්නෙත්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,418
    12,301
    113
    35
    Spain
    කාර් රෙන්ට් කරන්න පුළුවන් නෙ, ඉතින් හඩු කොල්ලෙක් කාර් එකකින් ආවට ගණන් ගන්නේ නැහැ. බයික් එකකින් ආවම ඌ එක උගේ සල්ලිවලින් ගත්ත කියන්න වැඩි චාන්ස් එකක් තියෙනවා නෙ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,265
    113
    අඩු කුලේ හාල් කෑලි දිහා බලලා සමස්තය විනිශ්චය කරන්න එපා බන්. උඹ ජොබක් කරන එකෙක්ද? office එකේ කෙල්ලෝ නැද්ද? උඹට communicate කරන්න අමාරුද? අනික කෙල්ලෝ සෙට් වෙන්න මහා ලොකුවට උස මහත අදාල නෑ බං. අනික උඹ වාහනේ නෙවෙයි බයික් එකක ගියත් ඒක පදින rhythm එකේ හැටියටත් මිනිස්සුන්ගේ attention යොමු වෙනව. මම කියන්නේ beat can ගහගෙන, බලුප් වැල් කෑලි එල්ලගෙන, හෝන් ගහගෙන, වීල් ගහන එකට නෙවෙයි. ඩීසන්ට් බයික් එකක් decent / professional විදිහට, full kit දාගෙන පැදපන්. ඔය කොයිකත් බලනවා.( CT100 ලොන්තයින්ගේ කෑලි සහ average පාරෙ යන office/ decent කෙල්ලෝ ) උඹ බැලුවෙ නැතත් උන් බලනවා. රඟන්න ඕනෙ නෑ.
    අනික උඹේ ප්‍රශ්නෙ කෙල්ලෙක් නැති එක නං හොඳ එකක් බලල ඩීසන්ට් විදිහටtry එකක් දීපන්. මට නං අපේ office එකෙනුයි අහල පහල වෙන branches වලිනුයි දැනට proposals 20කට වඩා ඇවිත් තියෙනව.
     

    Riddler1

    Active member
  • Oct 12, 2025
    103
    155
    43
    මේ වගේ එකකක්ටත් ඉතින් කෙල්ලො බලන්නෙ නැත්නම් වැඩක් නෑ.

    2026-07-21 222323.png
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,984
    113
    මේ වගේ එකකක්ටත් ඉතින් කෙල්ලො බලන්නෙ නැත්නම් වැඩක් නෑ.

    View attachment 268145

    A Skyline..?

    In a poor country like SL, I believe any decent car would attract that initial attention..

    Then comes all the other questions like your profession, housing, relatives etc.,
     
    • Like
    Reactions: Naughtykolla48

    Daws

    Well-known member
  • Nov 27, 2025
    298
    262
    63
    Colombo
    issara danata awurudu 4 kata witara kalin mama dawasak kellek wa car eke dagena giya mama yana pare ma inna nisa.
    eya mata ayith dawasak meet unama kiwwa oya car eka reverse karana widiya maara handy kiyala.
    passe eya mata set wennat awa arawa mewa kiya kiya. dawasak kohe hari yamuda kiyalath ahuwa.
    mama be kiyala maru una, mama eyata echchara interest nati nisa.

    Sometimes mcn how you behave, your natural movements, behavior matters. Uba needy nam women sense it and ignore you, Uba henama don't care nam, same thing.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    වාහනේ මොඩල් එක අනුවත් කෙල්ලෝ බලන නොබලන එක තීරණය වෙනවා.C200 එක දිහා නොබලන කෙල්ලම T2 එක දිහා බලාගෙනම ඉන්නවා.උන්ට වාහන ගැන එච්චර තේරුමක් නෑ.පෙනුම විතරයි වැදගත්.