බුදු අම්බෝ දුම්රිය දෙපාර්තුමේන්තුවේ අලාභය!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,478
    7,808
    113
    මොන ලබ්බටද බන් මෙහෙම මුන්ට පඩි ගෙව ගෙව මුන්ව තියන් ඉන්නේ.. ටිකට් කඩනවටයි පැකේජ් හුවමාරු කරනවටයි ලක්ෂ 4 පැනලා පඩි.. මොන හුත්තක්ද ඕයි ඒ ? මෙහේ ඩ්ග්‍රී තියෙන උන්ට IT ෆීල්ඩ් එකේ Training ජොබ්ස් නෑ... කෝච්චි ඩ්‍රයිවර් හවසට ගිහින් පාක් කරලා උදේ නගිනකන් උට OT .. මොන හුත්තේ රටක්ද ඕයි මේක ? මෙහෙම පාඩු ලබ ලබ තව කොච්චර කල් යන්නද බන් ? එක්කෝ මුන්ගේ පඩි අඩු කරලා ටිකට් මිල වැඩි කරන්න ඕනේ ! පවතින සීසන් මිල වැඩි කරන්න ඕනේ.. පට්ට අඩුම ගානට යන්නේ.. බස් එකේ සතියක් යන්න යන මුදල වෙන්නේ සීසන් එක මාසෙටම.. හෙන ගැහිලා යන එක අහන්න දෙයක්ද ? පුදුමයි බන් මේ කරුම රටවල් මේ මට්ටමින් හරි තියෙන එක.. රටක් ගොඩ දානවා තියා හිතන්නවත් බෑ!

    magnific-apply-this-table-2021-4-624JV6ci-JO.png

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,593
    2,692
    113
    colombo
    ආලබා වෙන්නේ නැතුව තියේද බාන්. දූෂණය වංචාව. දේශපාලන ගේම්

    උතුරු දුම්රිය මාර්ගය මුලින්ම හදනවා. 100km යන්න.

    පස්සේ යාපනය පෞද්ගලික බස්. සෙනග නැහැ කියලා. ( දේශපාලනය කරන වුන් ).

    කෙලින්ම කෝච්චිය ස්ලෝ කරලා ගියා.


    ඊට පස්සේ කෝචිචි මාරගය අළුත්වැඩියා කරා ලගදි. හැබැයි දැන් 100km යන්න බැහැ.


    හොදම ආතල් එක. මාලිමා ආණ්ඩුවෙන් හැමදාම යාපනයට ගිය කොච්චින්. අඟහරුවාදා බ්‍රශපාතිඳා දුවන්නේ නැහැ. බලවේග කට්ටල. නැහැ ලු.


    රටක් කොහොමද දියුණු වෙන්නේ කියලා බලපන්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,838
    4,273
    113
    ඔය තියෙන වියදම්වලින් වැඩිහරිය පඩි නඩි ගෙවන ඒව වෙන්න බෑ මං හිතන්නෙ. ඒක හින්ද වෙන්න ඕනෙ 2021 4.5Bn තිබිලා ඊට පස්සෙ අවුරුද්දෙ එක පාරම 42Bn ට නැගල තියෙන්නෙ. කොහොම වුනත් හොයලා බලන එක වටිනව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,454
    12,376
    113
    35
    Spain
    ඔය තියෙන වියදම්වලින් වැඩිහරිය පඩි නඩි ගෙවන ඒව වෙන්න බෑ මං හිතන්නෙ. ඒක හින්ද වෙන්න ඕනෙ 2021 4.5Bn තිබිලා ඊට පස්සෙ අවුරුද්දෙ එක පාරම 42Bn ට නැගල තියෙන්නෙ. කොහොම වුනත් හොයලා බලන එක වටිනව.
    ඩීසල් ගණන් ගියා නේ. ඔය කොච්චි ස්ටාට් කල වෙලේ ඉඳල මුළු දවස පුරාම දිගටම ස්ටාට් එකේ. ඉතින් තෙල් බොනවා.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,370
    2,910
    113
    ඕකට නම් හම්බ කරන්න පුලුවන හොදට. ඕකේ වෘත්තීය සමිති දුසිම් ගාණක් තියෙනවා. ඉතින් මොකුත් කරන්න බෑ.

    අඩු තරමේ නිකන් තියෙන ඉඩම් බද්දට දුන්නත් ඔය ගාන හොයාගන්න පුලුවන් වෙයි
    ------ Post added on Jul 22, 2026 at 2:50 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,454
    12,376
    113
    35
    Spain
    දූශන වංචා වලටත් වඩා තියෙන්නෙ ගොඩක් පරන ටිකට් ප්‍රයිස්.
    දැන් ඩීසල් මිල එක්ක ආපහු වැඩි කරන්න වෙයි. එත් එකෙන් මිනිස්සුන් අමාරුවේ වැටෙනවා
     
    • Like
    Reactions: KDH and lilman

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    510
    391
    63
    Colombo
    ආලබා වෙන්නේ නැතුව තියේද බාන්. දූෂණය වංචාව. දේශපාලන ගේම්

    උතුරු දුම්රිය මාර්ගය මුලින්ම හදනවා. 100km යන්න.

    පස්සේ යාපනය පෞද්ගලික බස්. සෙනග නැහැ කියලා. ( දේශපාලනය කරන වුන් ).

    කෙලින්ම කෝච්චිය ස්ලෝ කරලා ගියා.


    ඊට පස්සේ කෝචිචි මාරගය අළුත්වැඩියා කරා ලගදි. හැබැයි දැන් 100km යන්න බැහැ.


    හොදම ආතල් එක. මාලිමා ආණ්ඩුවෙන් හැමදාම යාපනයට ගිය කොච්චින්. අඟහරුවාදා බ්‍රශපාතිඳා දුවන්නේ නැහැ. බලවේග කට්ටල. නැහැ ලු.


    රටක් කොහොමද දියුණු වෙන්නේ කියලා බලපන්
    Jaffna train hits 100kmph now with no issues.
     
    • Like
    Reactions: Inigo Montoya

    TheShadow

    Well-known member
  • May 19, 2019
    175
    340
    63
    Malabe
    මමත් ඉස්සර පෞද්ගලිකරණය හොඳ නෑ. රජයේ සම්පත් රැකගන්න ඕන වගේ කතන්දර විස්වාස කරා. හොරු නැතුව හොඳ මිනිස්සු ඕවා පාලනය කරා නම් හදාගන්න පුළුවන් කියලත් විස්වාස කරා. තවමත් චුට්ටක් ඒක විස්වාස කරනවා.

    ප්රෝෆිට් කියන එව්වා එපාම කියමුකෝ, ඒ උනාට තනි ඒකාධිකාරයක් තිබිලත් ලොස් වෙන් නැතුව දුවන්න බැරිනම් ඕකෙන් වැඩක් තියනවද? අපි වාහනයක් ගනිද්දී ලෝකේ කොහෙවත් නැති තරම් බදු ගෙවලා ගන්නේ. කඩෙන් ගන්න හැම බඩුවක් ගානෙම ආණ්ඩුවට බදු ගෙවන්නේ, පඩියක් ගනිද්දී අතට එන්නෙම බදු කපාගෙන. ඔහොම හැම දේකින්ම එකතු කරන බදු සල්ලිනේ මේ ලැජ්ජාවක් නැතුව නාස්ති කරලා දාන්නේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    මෙකයි ප්‍රවාහනය කියන්නේ සේවාවක් මිස ලාබ උපයන්න කරන දේයක් නෙමේ.
    නමුත් මෙහෙ වෙන්නේ..
    හොර තක්කඩි ටිකක් ජොබ් කරන්න කියලා බැදිලා රටේ සල්ලි නාස්තිකරන එකයි.
    බහුතර රට හදන්න ඔනේ කියලා කෑ ගහන උන්, කොච්චියේ හොරෙන් යන එකයි
    ඉතින් තවත් පාඩුයි
     
    • Like
    Reactions: Inigo Montoya