බුදු අම්බෝ දුම්රිය දෙපාර්තුමේන්තුවේ අලාභය!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,895
    15,398
    113
    New Zealand
    මොන ආණ්ඩුව ආවත් රේල්වේ එකයි, වරායයි, ලංවීමයි වෙනස් වෙන්නෙ නෑ. ජනාධිපති, ඇමතිලා ගූ බයයි.
    දුම් රිය මෙහෙම පාඩු ලබන්න හොරෙන් යන උනුත් බලපානවා. කොච්චියෙන් බැහැලා ස්ටේෂන් එකෙන් එලියට එන්නෙ නැතුව රේල් පාර දිගේ ගිහින් මාරු වෙන උනුත් ඉන්නවා. හොරෙන් යන උන් අල්ලලා ලොකු දඩයක් ගැහුව නම් ආදායම පොඩ්ඩක් හරි වැඩී වෙනවා
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    yako government unta oke worrent da mokadda kiyala free tikak denawa awruddakata 2 parak padu nadda ban
    api nikan tax gewannami munta free yannai hari.
    padu nadda kiyapan
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,383
    2,703
    113
    ඔය ප්‍රවාහනය පාඩුයි ලාභ නෑ කිය කිය ඉන්න තේරුමක් නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලිව පාර්ලිමේන්තුවේ කියලා තියෙන්නේ. ප්‍රවාහනය ව්‍යාපාරයක් විදිහට සලකන්නේ නෑ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේම සේවාවක් විදිහට සලකන්නේ කියලා. ඒහින්දා දුම්‍රිය පාඩූ ලබන/නොලබන එක ගැන worry වෙලා වැඩක් නෑ. මිනිස්සුත් දැන් ඒ විදිහට හිතන්න හුරුවේගෙන යන්නේ. අර මෙට්‍රො බස් ගැන තියෙන postවලට ගිහිං බලන්න, එළකිරියේ 95% ක් විතර ඔය මතයේ ඉන්නේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    ඔය ප්‍රවාහනය පාඩුයි ලාභ නෑ කිය කිය ඉන්න තේරුමක් නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලිව පාර්ලිමේන්තුවේ කියලා තියෙන්නේ. ප්‍රවාහනය ව්‍යාපාරයක් විදිහට සලකන්නේ නෑ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේම සේවාවක් විදිහට සලකන්නේ කියලා. ඒහින්දා දුම්‍රිය පාඩූ ලබන/නොලබන එක ගැන worry වෙලා වැඩක් නෑ. මිනිස්සුත් දැන් ඒ විදිහට හිතන්න හුරුවේගෙන යන්නේ. අර මෙට්‍රො බස් ගැන තියෙන postවලට ගිහිං බලන්න, එළකිරියේ 95% ක් විතර ඔය මතයේ ඉන්නේ.
    ඔහොම කිව්වොත් නම් ඉල්ලන් කන්නා වෙන්නේ ආණ්ඩුවට.

    පඩි වැඩි කරන්න. සේවකයෝ ගන්න තව පඩි ගෙවන්න. බදු ලෙෆ්ට්
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,383
    2,703
    113
    ඔහොම කිව්වොත් නම් ඉල්ලන් කන්නා වෙන්නේ ආණ්ඩුවට.

    පඩි වැඩි කරන්න. සේවකයෝ ගන්න තව පඩි ගෙවන්න. බදු ලෙෆ්ට්
    ඉතිං ඕක කියලා තිබ්බේ බිමල් ඊයේ පාර්ලිමේන්තුවේ. ආණ්ඩුවේ නාලිකාවක news වලට ගියා.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,573
    113
    ඔය ප්‍රවාහනය පාඩුයි ලාභ නෑ කිය කිය ඉන්න තේරුමක් නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලිව පාර්ලිමේන්තුවේ කියලා තියෙන්නේ. ප්‍රවාහනය ව්‍යාපාරයක් විදිහට සලකන්නේ නෑ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේම සේවාවක් විදිහට සලකන්නේ කියලා. ඒහින්දා දුම්‍රිය පාඩූ ලබන/නොලබන එක ගැන worry වෙලා වැඩක් නෑ. මිනිස්සුත් දැන් ඒ විදිහට හිතන්න හුරුවේගෙන යන්නේ. අර මෙට්‍රො බස් ගැන තියෙන postවලට ගිහිං බලන්න, එළකිරියේ 95% ක් විතර ඔය මතයේ ඉන්නේ.
    දැන් ටික ටික ගෙප්පන්ගේ මොලේ පෑදෙනවා. ඉස්සර නන් ඔව්ව සතෙට බලලා ගණන් හදනවා නෙ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,632
    113
    පෘථිවිය
    මොන ලබ්බටද බන් මෙහෙම මුන්ට පඩි ගෙව ගෙව මුන්ව තියන් ඉන්නේ.. ටිකට් කඩනවටයි පැකේජ් හුවමාරු කරනවටයි ලක්ෂ 4 පැනලා පඩි.. මොන හුත්තක්ද ඕයි ඒ ? මෙහේ ඩ්ග්‍රී තියෙන උන්ට IT ෆීල්ඩ් එකේ Training ජොබ්ස් නෑ... කෝච්චි ඩ්‍රයිවර් හවසට ගිහින් පාක් කරලා උදේ නගිනකන් උට OT .. මොන හුත්තේ රටක්ද ඕයි මේක ? මෙහෙම පාඩු ලබ ලබ තව කොච්චර කල් යන්නද බන් ? එක්කෝ මුන්ගේ පඩි අඩු කරලා ටිකට් මිල වැඩි කරන්න ඕනේ ! පවතින සීසන් මිල වැඩි කරන්න ඕනේ.. පට්ට අඩුම ගානට යන්නේ.. බස් එකේ සතියක් යන්න යන මුදල වෙන්නේ සීසන් එක මාසෙටම.. හෙන ගැහිලා යන එක අහන්න දෙයක්ද ? පුදුමයි බන් මේ කරුම රටවල් මේ මට්ටමින් හරි තියෙන එක.. රටක් ගොඩ දානවා තියා හිතන්නවත් බෑ!

    magnific-apply-this-table-2021-4-624JV6ci-JO.png

    නුවර කොච්චිපාර ඇරගන්න බැහැ දැන් මාස 10ක් ගිහින්
    ලොරි ටෝක්ස්
    පාරේ බස් දාල විතරක් ෂෝ දානවා
    මුන් රට කනවා
    සුද්ද හදපු කොච්චි පාරවල් නිසා හොඳයි
    සෙටෙෂන් පිටින් ඇන්ටික් එවුන්ට විකුනන්න පුළුවන්
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    දුම්රිය දෙපාර්තමේන්තුව මහ පවුකාර ආයතනයක්. කොච්චරනම් භාවිතා නොකර යාඩ් වල ගාල් කරලා තියෙනවාද?
    1784770511154.png
    1784770542406.png


    1784770591395.png
    1784770645437.png

    බලන්න මේ තැන්වල ගාල් කරලා තියෙන දුම්රිය ප්‍රමාණය. දිරාපත්වීමට අතැරලා දාපුවා බහුතරයක්. දැන් දුම්රිය දුවන සීමිත මාර්ගවලවත් හරියාකාරව දුම්රිය ධාවනයට මෙයාලට හැකියාවක් නැහැ. ඒත් තව අලුතින් දුම්රිය ගෙන්වන්න හරි හරියට ලක ලෑස්ති වෙනවා. රටට ආදරයක් තියෙන නායකයෝ නම් මේ වැරැද්ද නිවැරදි කරගන්න උත්සාහ කරනවා තමන්ගේ මල්ල තර කරගන්න එක පැත්තකට තියලා..

    ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 1,000කට වාර්තා වූ පීලි පැනීම් අනුපාතය ඉන්දියාවට වඩා ආසන්න වශයෙන් 11 ගුණයක් ලෙස පෙනේ.

    දුම්රිය මාර්ග ජාලයේ සෑම කිලෝමීටර් 1,000කටම සිදුවන පීලි පැනීම් නම්, එය ගණනය කළ හැකිය. නමුත් මෙය “train-km” අනුව ගණනය කරන අනතුරු අනුපාතයට වඩා වෙනස් මිනුමකි.


    2025 ආසන්න දත්ත මත ගණනය​


    රටදුම්රිය මාර්ග දිගපීලි පැනීම්මාර්ග කි.මී. 1,000කට පීලි පැනීම්
    🇮🇳 ඉන්දියාව~68,000 km24~0.35
    🇱🇰 ශ්‍රී ලංකාව~1,500 kmඅවම 6*~4.0

    ඉන්දියාව සඳහා 2024–25 මූල්‍ය වර්ෂයේ නිල වශයෙන් වාර්තා වූ Consequential Train Accidents 31න් 24ක් derailments වේ.


    ගණනය:
    ඉන්දියාව
    24 ÷ 68,000 × 1,000
    = 0.353
    එනම් මාර්ග කිලෝමීටර් 1,000කට පීලි පැනීම් 0.35ක් පමණ.


    ශ්‍රී ලංකාව
    පෙර පිළිතුරේ හඳුනාගත් 2025 ප්‍රසිද්ධව වාර්තා වූ අවම සිද්ධි 6 සහ ආසන්න වශයෙන් 1,500 km මාර්ග ජාලයක් ගත්තොත්:
    6 ÷ 1,500 × 1,000
    = 4.0

    එනම් මාර්ග කිලෝමීටර් 1,000කට අවම වශයෙන් පීලි පැනීම් 4ක් පමණ.
    මෙයින් පෙනෙන විශාල වෙනස මෙම සරල ගණනය අනුව,
    4.0 ÷ 0.35 ≈ 11.4

    ඒ අනුව ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 1,000කට වාර්තා වූ පීලි පැනීම් අනුපාතය ඉන්දියාවට වඩා ආසන්න වශයෙන් 11 ගුණයක් ලෙස පෙනේ.

    නමුත් මෙය සෘජුව “ශ්‍රී ලංකා දුම්රිය ඉන්දියාවට වඩා 11 ගුණයක් අනාරක්ෂිතයි” යනුවෙන් අර්ථ දැක්වීම නිවැරදි නොවේ. ප්‍රධාන හේතුව ඉන්දියාවේ 24 යනු නිල “consequential derailments” පමණක් වන අතර, ශ්‍රී ලංකාවේ 6 යනු මාධ්‍ය/ප්‍රසිද්ධ මූලාශ්‍රවලින් හඳුනාගත් සිද්ධි බැවින් වර්ගීකරණය සමාන නොවීමයි.

    තවද මාර්ග දිග පමණක් භාවිත කිරීමෙන් දුම්රිය ධාවන ප්‍රමාණය නොසලකා හැරේ. ඉන්දියානු රජය භාවිත කරන වඩාත් ප්‍රයෝජනවත් දර්ශකය million train-km එකකට consequential accidents යන්නයි. 2024–25 සඳහා එය 0.03 accidents per million train-km බව ඉන්දියානු දුම්රිය අමාත්‍යාංශය සඳහන් කරයි.

    2026 වසර සඳහා අද දක්වා (2026 ජූලි 23) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සසඳන විට, පෙර වගුවේ භාවිත කළ “දුම්රිය මාර්ග කිලෝමීටර් 1,000කට පීලි පැනීම්” මිනුම භාවිත කළ හැකිය. 2026 වසර තවම අවසන් වී නැති නිසා මෙය අර්ධ-වාර්ෂික/Year-to-date සැසඳීමක් බව සැලකිල්ලට ගත යුතුය.

    2026: ඉන්දියාව vs ශ්‍රී ලංකාව​

    දර්ශකය🇮🇳 ඉන්දියාව🇱🇰 ශ්‍රී ලංකාව
    දුම්රිය ජාලය~70,142 km~1,500 km
    2026 දී තහවුරු කළ පීලි පැනීම්/සැලකිය යුතු අනතුරුනිල consequential accidents 2*අවම වශයෙන් 4 derailments
    මාර්ග කි.මී. 1,000කට0.029*2.67
    සාපේක්ෂ තත්ත්වයඉතා අඩුසැලකිය යුතු ලෙස වැඩි
    * ඉන්දියාවේ “2” යනු 2026–27 මූල්‍ය වර්ෂයේ ජූනි අවසානය දක්වා සියලු consequential train accidents වන අතර ඒ සියල්ල derailments බව නිල මූලාශ්‍රය නොකියයි. එබැවින් derailment rate එක උපරිම 0.029 ලෙස පමණක් දැක්විය හැක. ඉන්දියානු දුම්රිය අමාත්‍යාංශයේ 2026 ජූලි 22 නිකුත් කළ නවතම නිල දත්ත අනුව 2026–27 ජූනි දක්වා consequential accidents 2ක් පමණි.

    🇱🇰 ශ්‍රී ලංකාව — 2026 හඳුනාගත් සිද්ධි​

    අද දක්වා විශ්වාසදායක මූලාශ්‍රවලින් මට තහවුරු කළ හැකි ප්‍රධාන පීලි පැනීම් අවම වශයෙන් 4ක් තිබේ.

    1. අප්‍රේල් 24 – වාද්දුව: බෙලිඅත්ත–මරදාන “සාගරිකා” දුම්රියේ පසුපස මැදිරි කිහිපයක් පීලි පැනීම. මුහුදුබඩ දුම්රිය මාර්ගයට දැඩි බාධා ඇති විය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවද මෙම සිද්ධිය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
    2. මැයි 16 – වනවාසල/කැලණිය: පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ දුම්රියක් පීලි පැනීම. එක් මැදිරියක් මාර්ගයෙන් ඉවතට ගොස් තිබූ අතර මගීන්ට තුවාලද සිදුවිය. දුම්රිය මාර්ගයේ කොටස් ඉවත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.
    3. ජූනි 1 – හලාවත: හලාවත දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් පුත්තලම මාර්ගයේ සේවා ප්‍රමාද විය.
    4. ජූනි 13 – රඹුක්කන: රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත දුම්රියක් රඹුක්කන ප්‍රදේශයේදී පීලි පැන තිබේ.
    ඒ අනුව:

    4 ÷ 1,500 × 1,000 = 2.67

    එනම් 2026 අද දක්වා ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 1,000කට අවම වශයෙන් පීලි පැනීම් 2.67ක්.

    🇮🇳 ඉන්දියාවේ තත්ත්වය​

    ඉන්දියානු දුම්රිය ජාලයේ broad-gauge route length එක 2026 මාර්තු වන විට 70,142 km පමණ වේ.

    2025–26 සම්පූර්ණ මූල්‍ය වර්ෂයේ consequential train accidents 16ක් වූ අතර, 2026–27 මූල්‍ය වර්ෂයේ ජූනි දක්වා 2ක් පමණක් වාර්තා වී තිබේ. එහි Consequential Accident Index එක 2025–26 දී million train-km එකකට 0.01 දක්වා පහළ ගොස් තිබේ.

    2ම derailments ලෙස උපරිම සීමාවක් ගත්තත්:

    2 ÷ 70,142 × 1,000 = 0.0285

    0.029 / 1,000 route-km

    වැදගත් ප්‍රතිඵලය​

    මෙම දත්ත සෘජුව බෙදුවහොත්:

    2.67 ÷ 0.029 ≈ 92

    එනම් සංඛ්‍යාත්මකව ශ්‍රී ලංකාවේ 2026 YTD route-km 1,000කට පීලි පැනීම් අනුපාතය ඉන්දියාවේ consequential-accident upper-bound rate එකට වඩා ~92 ගුණයක් පෙනේ.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    ඉතිං ඕක කියලා තිබ්බේ බිමල් ඊයේ පාර්ලිමේන්තුවේ. ආණ්ඩුවේ නාලිකාවක news වලට ගියා.
    මුන්ගේ නොහැකියාව වහගන්න ඔවා කියනවා ඇති. මුන් ට රට ගොඩා දාන්න ඕනේ නැහැ


    ෆේඑල් නැහැ කියලා පෙන්නල්ලා බලය තියාගන්න ඕනේ
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,333
    12,134
    113
    35
    Spain
    අපෝ උබල වගේ වහල්ලු ඔවා පිලිගන්නේ 2030 දි😂
    ඔවු බන් ලපයා 3 ට බැස්සම මුන් ආපහු උද්ගෝෂණ කැරැක්ටර් එකට බහිනවා නෙ/ එතකොට බලාගත හැකි මුන්ගේ රට හදන අයිඩියා.

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Haha
    Reactions: KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    මේක ආත්මෙකට දියුනු වෙන් නැති රටක් . උබලට දියුනුව බලන්න ඕන්නම් වෙන රටකට පලයන් , ඉන්දියාවට පලයන් . ජීවිතේ හොද කාලේ එම රටක ඉදලා පැන්සන් කාලෙට ලංකාවට වරෙන් .
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,383
    2,703
    113

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,640
    8,838
    113
    ulan bator
    ආලබා වෙන්නේ නැතුව තියේද බාන්. දූෂණය වංචාව. දේශපාලන ගේම්

    උතුරු දුම්රිය මාර්ගය මුලින්ම හදනවා. 100km යන්න.

    පස්සේ යාපනය පෞද්ගලික බස්. සෙනග නැහැ කියලා. ( දේශපාලනය කරන වුන් ).

    කෙලින්ම කෝච්චිය ස්ලෝ කරලා ගියා.


    ඊට පස්සේ කෝචිචි මාරගය අළුත්වැඩියා කරා ලගදි. හැබැයි දැන් 100km යන්න බැහැ.


    හොදම ආතල් එක. මාලිමා ආණ්ඩුවෙන් හැමදාම යාපනයට ගිය කොච්චින්. අඟහරුවාදා බ්‍රශපාතිඳා දුවන්නේ නැහැ. බලවේග කට්ටල. නැහැ ලු.


    රටක් කොහොමද දියුණු වෙන්නේ කියලා බලපන්
    bus genawa ne pen. bus duwanna epai..
    Metro bus company eke investersla kawud akiyala hoyala balanna asai!