AI Generated Images එපා වෙලා නැද්ද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බං. ඔය ප්‍රොම්ප්ට් එක ලියලා විතරක් ලාබෙට හදන ඒවා. ග්‍රෆික් ඩිසයිනර් කෙනෙක් තමන්ගේ පාළනය යටතේ AI පාවිච්චි කරොත් ඒකෙන් ලස්සන වැඩක් කර ගන්න පුළුවන්. මෙහෙම අමුවෙන්ම කරාම චොර.
    depends ban AI eken supiriyata hadanawa graphiyonta kittu wennawath ba
    mama nam lesiyata okkoma AI tamay kiyana widiyata hadala denawa
     
    • Wow
    Reactions: NaiRobi

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,541
    20,950
    113
    Ambo bn bus ekaka giya okkoma jara Ai sindu danne.malama karumayak

    E asse kamaj pons AI sindu walata kata hollala gu wuna
    mewa nam kamk naa kiymu bn
    ara bus wala yankota danwa suno remix uttawal nam henama karumayak
    Ekath bn earbus deka gahan hitiyath ahenma ganata danne magula
    Ayi බං බස් කාරයො AI සින්දු දාන්නේ? ඒ ධ්වනි ත්‍රිතාවයට උන්ට කික් එනව වගේ සීන් එකක්ද? ඇත්ත සින්දු උන් සල්ලිවලට ගන්නවා කියලද ඒව දාන්න බැරි?
     

    saho

    Active member
  • Oct 9, 2007
    216
    169
    43
    39
    Kelaniya
    Ayi බං බස් කාරයො AI සින්දු දාන්නේ? ඒ ධ්වනි ත්‍රිතාවයට උන්ට කික් එනව වගේ සීන් එකක්ද? ඇත්ත සින්දු උන් සල්ලිවලට ගන්නවා කියලද ඒව දාන්න බැරි?
    මට ඊයේ සෙට් උනා සන්ෆ්ලවර් කාලෙම ආපු ඒ කාලෙ නම ගිය බෑන්ඩ් එකක ලොක්කා. පොර කියනවා පුතා AI සින්දු පට්ට පෆෙක්ට්, ක්ලීන් ... ඒ විදියට අපිට ගහන්න බෑ කියලා.
    පොරත් දැන් ඒ සින්දු අහන්නේ.