මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ගැන කලකිරී ක්‍රීඩාවෙන් සමුගනියි! වත්මන් ක්‍රීඩා ඇමතිත් ඔහුව මග හරියි!

topkollek

Well-known member
  • May 22, 2014
    44,624
    1
    59,153
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නෙ මෙතන ඉඳල අතනට දුවන එකට අපි ගෙවන බදුවලින් සල්ලි වෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙන්න ඕන කියන එක.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    496
    485
    63
    Colombo
    mu rata wenuwen kreeda karanna dollar laksha 3k illala. (Rupiyal koti 10k witara)
    Sri Lanka doesn't need that kinda buggers.
    Olympic medal ekak wath gatta ekek nam kamak na illuwata ewage ganak.
     
    • Like
    Reactions: zid2021 and $onny

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,492
    21,183
    113
    හස්තිශෛලපුර
    මේක හරි වැඩක් නේ බං

    අපි කිව්වාද මූට athletics කරන්න කියලා

    අඩු කුලේ පරයෙක්
    1000169404.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,134
    87,749
    113
    ආශ්චර්යමත් රටක
    යුපුන් කියන්නෙ මැණිකක්. ඒ මැණික නැති කරගත්තා එක අපි ජේවීපී එකෙන් බලපොරොත්තු උනේ නෑ.

    නාමල් 2029දි, යුපුන් ඉල්ලන ගානක් දීලා ආයිත් ගෙන්නනවා කියලා පොරොන්දුවක් දෙනවා නම්, නාමල්ට චන්දෙ දෙන්න සලකා බලන්න ලෑස්තියි. වරදවා වටහගන්න එපා. මම මේ කියන්නෙ චන්දෙ දෙනවා කියලා නෙවෙයි. චන්දෙ දෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලලා, බෞමික අකන්ඩතාවෙ සහ බුද්දාගමට ප්‍රතමස්තානය දෙන බව කියලා තිබ්බොත් විතරයි.

    ජෙප්පොන්ගෙ බැරිකම මචෝ. රනිල් මහත්තයලා ආව නං මාසෙ ගානෙ ඩොලර් ලක්ෂ 3 ගානෙ දෙන්න හිටියෙ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,709
    6,026
    113
    @ගෙදර
    පව් වැඩේ හැබයි පොරට වුනේ
    මිනිස්සු බයිනවා පලුම යන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,921
    40,078
    113
    Homagama
    මිනිහාගේ ඉන්ටවිව් එකක් බැලුවා දැන්..
    ජීවිතේ වැරදි තීරණ රැසක් ගත්ත, සැහෙන්න දේශපාලනඥවන්ට රැවටුන ඒ වගේම කරුමෙකුත් ටිකක් තියන⁣ පොරක්.
    ජීවිතේ සිරාම චාන්ස් වැදිලා ඔක්කොම මිස්කරගෙන. මු දේශපාලනඥයො( හිටපු ක්‍රිඩා ඇමතිලා) විස්වාස කරලා ඒවා රිජෙක්ට් කරලා කෝච් ලා එපා කියද්දි.
    මොකාද බං ඔකුන් දෙනවා කියන ඒවා විස්වාස කරන්නේ. අරගලයකුත් ගිහින් රටේ සල්ලි නැ කියලා දැන දැන ඉන්න මොහොතක. අනික ලංකාවේ ඇත්ලටික් වාණිජ රස්සාවක් වෙලා නැ කියලා හොදටම දැන දැන.

    ඔය ලක්ෂ 3 දිලා දැම්මට කමක් නැ කරලා තියන දේවල් හැටියට. ණය ඇතිනේ. නමුත් මු⁣ගේ ජීවිත කතාව ඉතාම හොදයි මොලේ කල්පනා කරලා ජිවිත් වෙයන් කියලා කියන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,134
    87,749
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්නන් කියලා පොරොන්දු වෙලා දැන් මග ඇරලද?

    ඔව්. මග ඇරලා. දැන් නෙවෙයි හැබැයි 2022 ඉඳන් හිටපු උන් ටික. උන් පොරොන්දු වෙලා නොදීපු දේවල් දැන් ඉන්න ඇමතිගෙන් ඉල්ලනවලු. ඌ දෙනව කියලා පොරොන්දු වෙලා නෑ මොනවත්.

    ඌ දක්ෂ උනාට හරකෙක්ද කොහෙද. නැත්තං රට කාලා විනාස කරලා දාපු, ක්‍රීඩාවක් හදන්න තියා රට බංකොළොත් නොවී තියාගන්න බැරි ගොබ්බ පොන්ස්ලව විශ්වාස කරලා හොඳ රටකුත් දාලා ලංකාවට සෙල්ලම් කරන්න ඒවිද. අපරාදෙ ජීවිත :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,002
    17,311
    113
    Kottawa

    🥴​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,299
    102,260
    113
    ඔව්. මග ඇරලා. දැන් නෙවෙයි හැබැයි 2022 ඉඳන් හිටපු උන් ටික. උන් පොරොන්දු වෙලා නොදීපු දේවල් දැන් ඉන්න ඇමතිගෙන් ඉල්ලනවලු. ඌ දෙනව කියලා පොරොන්දු වෙලා නෑ මොනවත්.

    ඌ දක්ෂ උනාට හරකෙක්ද කොහෙද. නැත්තං රට කාලා විනාස කරලා දාපු, ක්‍රීඩාවක් හදන්න තියා රට බංකොළොත් නොවී තියාගන්න බැරි ගොබ්බ පොන්ස්ලව විශ්වාස කරලා හොඳ රටකුත් දාලා ලංකාවට සෙල්ලම් කරන්න ඒවිද. අපරාදෙ ජීවිත :(
    ඔය පොටෝ එකේ තියෙන විදියට නන් දැන් ඉන්න අයත් බලේ ගත්තම එහෙම කරනවා කියලා කියලානේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,002
    17,311
    113
    Kottawa
    දෙන්නන් කියලා පොරොන්දු වෙලා දැන් මග ඇරලද?

    පොරත් මෝඩ යකෙක්.. මේ ලකේ පංකාවට කබුර කබුර ඉන්නෙ නැතුව ඉතාලියට සෙල්ලම් කරන්න තිබ්බේ..

    ps: අප්පටහුඩු... උඩ එන්පීපී එකට කඩේ ගියපු එකෙක්ම කියනව නේද ඉතාලි පාස්පෝට් එක ගන්න තිබ්බ කියලා.. යකෝ මුන් වගේ ඩොක්කු :rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,938
    3,293
    113
    Malabe
    Yupun avrudu gaanakata issara eyage peak performance ekata vennathi parana amathi salli dennan kiyala aththe. Dan eyage performance adu nisa ae gaana illana eka asaadaaranai.

    Habei sports ministerta puluvankama thiyennath oney promising world-class athlete kenekta sponsorsla hoyala denna. Dan inna thatta amathiyata owa therenne na. Harin vagey go-getter kenekma inna oney.
     
    Last edited: