අනේ අනිච්ඡඃ - පවු නේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    b035mie.png

    ඊයෙ දුවපු ටික @NEMISIS

    අද උදේ බයික් එක සර්විස් කරගන්න ගියා. තව වැඩ වගේකුත් කරගත්ත
    රෑ වෙලා තමා අද යන්නෙ.. රෑ 12 විතර වෙනකං කරන්න බැලුවෙ

    අද සර්විස් කරන තැනට අලුත් ම Hero Hunk එකක් ගෙනත් තිබුණ
    කොල්ල කියනව මේක ෆේල් ඩිසයින් එකක්ලු. ගියර් දානකොට තදයිලු
    උඹලත් ටිකක් හොයල බලපල්ල. ලක්ෂ 9 යි ගාණට ගත්තු එකක් ළඟදි

    මගෙ බයික් එක සර්විස් කරල ඉවර වෙලා අපිට දෙන්න කලින් ටිකක් පැදල බලනවනෙ
    මට කිව්ව මේකෙ පෙනුමෙ හැටියට එයා හිතුවෙ නෑලු මෙච්චර සුපිරියට ස්මූද් එකට යනව කියල
    තත්පර 6 න් 60 ට ඇක්සලෙරේට් කරන්න පුලුවන්
    2012 ගත්තු පරණම ප්ලෙෂර් මොඩ්ල් එක 146,000 බ්‍රෑන්ඩ් නිව් එක පාර සල්ලි ගෙවල ගත්තෙ ඒ දවස්වල

    අලුත් Hero Zoom බයික් සෙට් එකනං මරු නේ...
    TVS Ntorq මගුලට වඩා :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    අලුත් Hero Zoom බයික් සෙට් එකනං මරු නේ...
    TVS Ntorq මගුලට වඩා :D
    uba gawa ntorq akak tiyeda??? Pedala tiyeda??

    mama gawa uba kiyana hero honda pleasure 2011/2012 tiyenawa,brand new gaththa
    Year aka mathaka nee wL number
    ntorq akak tiyenawa race edition aka

    dio 125 ekak tiyenawa std model (tawama number aweth nee:P)

    oya 3n ma hodama break response handling wedima ntorq ake ,pick up also…fuel economically nee mage eketh 42 k wage weda…achcharai aula..
     
    • Wow
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    එක්කො උඹට උඹ ගැන තේරෙන්නෙ නෑ
    නැත්තං තේරෙන් නෑ වගේ රගපානව
    මෙ ජොබ් එක පටන් අරන් දවස් 2 ට උබෙ සෑහෙන වෙනසක් වෙලා අනුරාද...
    සතියක් යද්දි කිරියෙ පාස්වර්ඩ් අමතක වෙයි වගෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    b035mie.png

    ඊයෙ දුවපු ටික @NEMISIS

    අද උදේ බයික් එක සර්විස් කරගන්න ගියා. තව වැඩ වගේකුත් කරගත්ත
    රෑ වෙලා තමා අද යන්නෙ.. රෑ 12 විතර වෙනකං කරන්න බැලුවෙ

    අද සර්විස් කරන තැනට අලුත් ම Hero Hunk එකක් ගෙනත් තිබුණ
    කොල්ල කියනව මේක ෆේල් ඩිසයින් එකක්ලු. ගියර් දානකොට තදයිලු
    උඹලත් ටිකක් හොයල බලපල්ල. ලක්ෂ 9 යි ගාණට ගත්තු එකක් ළඟදි

    මගෙ බයික් එක සර්විස් කරල ඉවර වෙලා අපිට දෙන්න කලින් ටිකක් පැදල බලනවනෙ
    මට කිව්ව මේකෙ පෙනුමෙ හැටියට එයා හිතුවෙ නෑලු මෙච්චර සුපිරියට ස්මූද් එකට යනව කියල
    තත්පර 6 න් 60 ට ඇක්සලෙරේට් කරන්න පුලුවන්
    2012 ගත්තු පරණම ප්ලෙෂර් මොඩ්ල් එක 146,000 බ්‍රෑන්ඩ් නිව් එක පාර සල්ලි ගෙවල ගත්තෙ ඒ දවස්වල

    අලුත් Hero Zoom බයික් සෙට් එකනං මරු නේ...
    TVS Ntorq මගුලට වඩා :D
    Xoom එක නියමයි. මාත් පැදලා බැලුවා. උබට කියන්නෙ මම ඔන්න EV හුත්තවල් වලට නම් අහු වෙන්න එපා ලොවෙත්. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    මෙ ජොබ් එක පටන් අරන් දවස් 2 ට උබෙ සෑහෙන වෙනසක් වෙලා අනුරාද...
    සතියක් යද්දි කිරියෙ පාස්වර්ඩ් අමතක වෙයි වගෙ
    උඹලව දාල මං කොහෙ යන්නද :lol:
    මැරෙනකම්ම කිරියෙ අප්ඩේට් එක දෙනව
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    උඹලව දාල මං කොහෙ යන්නද :lol:
    මැරෙනකම්ම කිරියෙ අප්ඩේට් එක දෙනව
    නංගි දැන් උඹට කන්න බොන්න දෙන්න වේස කමේ යන්න ඕන නැද්ද පොන්ස්? 🤭
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113
    ගානක් කඩා ගන්න වගෙ
    බයික් එක හදාගන්න ඕන නේද ඉස්සරහට දුවන්න.
    දැන් උබෙ නෙමෙ බයික් එකෙ වැරැද්ද,කීයක් ඉල්ල ගන්න කාලෙ හරි නේද

    උඹලව දාල මං කොහෙ යන්නද :lol:
    මැරෙනකම්ම කිරියෙ අප්ඩේට් එක දෙනව
    අද අන්තිම අප්ඩෙට් එක උනානම් 🙏
    ------ Post added on Jul 24, 2026 at 4:19 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,163
    24,233
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අද සර්විස් කරන තැනට අලුත් ම Hero Hunk එකක් ගෙනත් තිබුණ
    කොල්ල කියනව මේක ෆේල් ඩිසයින් එකක්ලු. ගියර් දානකොට තදයිලු
    උඹ කියන්න එපැයි හොඳට මිරිකන්න කියල ක්ල්ච් එක. බැරිනම් ඇජස් කරගන්න කියහන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,086
    4,414
    113
    රෑ වෙලා තමා අද යන්නෙ.. රෑ 12 විතර වෙනකං කරන්න බැලුවෙ
    ඒ පාර උඹ රස්සාව කරනව වැඩි වෙන සින් එකක් තියෙන්නේ.. ABCD කුඩේ කුඩු වෙලා වගේ.. හොදයි හොදයි.. ඒක හොදයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,955
    10,500
    113
    uba gawa ntorq akak tiyeda??? Pedala tiyeda??

    mama gawa uba kiyana hero honda pleasure 2011/2012 tiyenawa,brand new gaththa
    Year aka mathaka nee wL number
    ntorq akak tiyenawa race edition aka

    dio 125 ekak tiyenawa std model (tawama number aweth nee:P)

    oya 3n ma hodama break response handling wedima ntorq ake ,pick up also…fuel economically nee mage eketh 42 k wage weda…achcharai aula..

    Yamaha RayZR 125 Fi Hybrid eka 65–70 km/L karanawa kiyanne aththada machan ? meka gana visthara monawada danne ?
     
    • Like
    Reactions: AnuradhaRa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    Yamaha RayZR 125 Fi Hybrid eka 65–70 km/L karanawa kiyanne aththada machan ? meka gana visthara monawada danne ?
    Eka gena danne nee: info display akata anuwanam dio 125 eka 50 k wage karanawa..

    mage gawa ray zr street rally kiyala akak tibba 2019 model ake ::yamaha case aka machan mehe parts expensive and original ma part aka danna ona nethnam performance anne nee ekai wede..
    aluth fi hybrid gena danne nee.owa bike adui market ake & on the road ,use karana aya ;athakota parts tamai aula..

    ps. Mama burgman akak order kala last month : December wage hamba wei kiwwa :mama hithanawa eka hoda wei kiyala :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    උඹ කියන්න එපැයි හොඳට මිරිකන්න කියල ක්ල්ච් එක. බැරිනම් ඇජස් කරගන්න කියහන්.
    අහ් ඔහොම කතාවක් කිව්ව හැබැයි බයික් හදන මල්ලි
    ක්ලච් එක හොදට අල්ලන්න කියල

    අද මම ගෙදර එද්දි වෙලාව 1 යි විස්සයි
    ------ Post added on Jul 25, 2026 at 3:11 AM
     
    • Like
    Reactions: Amith0424 and revox