ඊයෙ දුවපු ටික @NEMISIS
අද උදේ බයික් එක සර්විස් කරගන්න ගියා. තව වැඩ වගේකුත් කරගත්ත
රෑ වෙලා තමා අද යන්නෙ.. රෑ 12 විතර වෙනකං කරන්න බැලුවෙ
අද සර්විස් කරන තැනට අලුත් ම Hero Hunk එකක් ගෙනත් තිබුණ
කොල්ල කියනව මේක ෆේල් ඩිසයින් එකක්ලු. ගියර් දානකොට තදයිලු
උඹලත් ටිකක් හොයල බලපල්ල. ලක්ෂ 9 යි ගාණට ගත්තු එකක් ළඟදි
මගෙ බයික් එක සර්විස් කරල ඉවර වෙලා අපිට දෙන්න කලින් ටිකක් පැදල බලනවනෙ
මට කිව්ව මේකෙ පෙනුමෙ හැටියට එයා හිතුවෙ නෑලු මෙච්චර සුපිරියට ස්මූද් එකට යනව කියල
තත්පර 6 න් 60 ට ඇක්සලෙරේට් කරන්න පුලුවන්
2012 ගත්තු පරණම ප්ලෙෂර් මොඩ්ල් එක 146,000 බ්රෑන්ඩ් නිව් එක පාර සල්ලි ගෙවල ගත්තෙ ඒ දවස්වල
අලුත් Hero Zoom බයික් සෙට් එකනං මරු නේ...
TVS Ntorq මගුලට වඩා

)
