අර මගෙ යාලුව ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ලෑසිතිය බ්‍රෑන්ඩ් නිව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,243
    113
    පෙට්‍රල් බයික් වලට වඩා අවුල්ද බං

    ඌට ඌබර් දුවන්න මාසෙකට 30000 ක විතර පෙට්‍රල් යනවලු

    ඉලෙක්ට්‍රික් බයික් එකක් මාසයක් පුරා පදින්න යුනිට් 100 ලු යන්නෙ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,431
    4,271
    113
    පෙට්‍රල් බයික් වලට වඩා අවුල්ද බං

    ඌට ඌබර් දුවන්න මාසෙකට 30000 ක විතර පෙට්‍රල් යනවලු

    ඉලෙක්ට්‍රික් බයික් එකක් මාසයක් පුරා පදින්න යුනිට් 100 ලු යන්නෙ
    Battery hariyeta charge wenne Masa kiyak yanakanda?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,317
    113
    35
    Spain
    යුනිට් 100ට කොපමණ වියදමක් යනවද? දැන් තියෙන බිලට යුනිට් 100ක් එකතු කලාම 30,000 ට අඩු නම් අවුලක් නැති වෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,953
    14,039
    113
    මන් කිව්වෙ නැද්ද ගොනා එන්නෙ පොල් පැලෙ කන්න කියලා ත්‍රෙඩ් දාගෙන එනකොට.

    සරලව : පින්බතාට පෙට්‍රල් වලින් දුවන එක පාඩුයිලු,දැන් තියෙන බයික් එක පරනයිලු, දැන් බයික් එකෙ අවුල නිසා මුකුත් කර ගන්න බැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,585
    7,905
    113
    Kotahena
    මන් කිව්වෙ නැද්ද ගොනා එන්නෙ පොල් පැලෙ කන්න කියලා ත්‍රෙඩ් දාගෙන එනකොට.

    සරලව : පින්බතාට පෙට්‍රල් වලින් දුවන එක පාඩුයිලු,දැන් තියෙන බයික් එක පරනයිලු, දැන් බයික් එකෙ අවුල නිසා මුකුත් කර ගන්න බැ.
    මූට තියන එකෙන් ගේම ගහලා bike එකක් ගන්නේ නැතුව දැන් අපි අරං දෙන්න ඕන electric bike එකක් කියයි.
    මෙකෙ ඉන්න පොන්නයො ටික ඒකත් කරයි ඊට පස්සේ ඌ uber දුවන එක පැත්තක තියලා bike එකත් තියාගෙන සතුටින් ඉඳියි scam කැරිය
    වහ දාලා දෙන්න ඕන විඳවල මැරෙන්න ඕන
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,953
    14,039
    113
    මූට තියන එකෙන් ගේම ගහලා bike එකක් ගන්නේ නැතුව දැන් අපි අරං දෙන්න ඕන electric bike එකක් කියයි.
    මෙකෙ ඉන්න පොන්නයො ටික ඒකත් කරයි ඊට පස්සේ ඌ uber දුවන එක පැත්තක තියලා bike එකත් තියාගෙන සතුටින් ඉඳියි scam කැරිය
    වහ දාලා විඳවල මැරෙන්න ඕන
    එකම cycle එක වෙනස් වෙනස් විදිහට එනවා. අන්තිමට අර බාග්‍යාට උනා වගෙ හොදට බැනලා ත්‍රෙඩ් එකකුත් දාවි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,243
    113
    යුනිට් 100ට කොපමණ වියදමක් යනවද? දැන් තියෙන බිලට යුනිට් 100ක් එකතු කලාම 30,000 ට අඩු නම් අවුලක් නැති වෙයි.
    දැනට එයාලට යුනිට් 90 ක් වගේ යන්නෙ 2800 ක් විතර
    යුනිට් 180 පනිනව කියන්නෙ 8000-9000 ක් වෙයි බං
    බයික් ඉතිං ඒ කියන විදියට වැඩ කරනවනං වාසියි. ලෙඩ දෙන්නගත්තොත් ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,317
    113
    35
    Spain
    දැනට එයාලට යුනිට් 90 ක් වගේ යන්නෙ 2800 ක් විතර
    යුනිට් 180 පනිනව කියන්නෙ 8000-9000 ක් වෙයි බං
    බයික් ඉතිං ඒ විදියට වැඩ කරනවනං වාසියි. ලෙඩ දෙන්නගත්තොත් ඉවරයි
    මාත් අර මහින්ද්‍රා ඊ ස්කූටර් එක ගැන කල්පනා කරනවා. පොඩි දුරවල් යන්න එහෙම.
     
    • Like
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,499
    25,262
    113
    බයික් එකක් ගන්බ සල්ලි පොඩි ගානක් මදි
    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659

    කාර් බාර් ගන්ඩ නෙමේ
    ඉලෙක්ට්‍රික් බයික්කයක් ගන්ඩ
    මම යනවා නාගන්ඩ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,317
    113
    35
    Spain
    යුනිට් 100 කියන්නෙ 2,800යි.
    මුල් යුනිට් ගණන් අඩුයි නෙ. එක නිසා දැන් සාමාන්‍ය පාවිච්චියට ගන්න යුනිට් ප්‍රමාණයට එකතු කරලයි බලන්න ඕන. මොකෝ මෙහෙ පාවිච්චිය වැඩි නම් යුනිට් එකක ගණන් වැඩි.