Gemini ට කියන දේවල් හරියට ක්ලික් වෙන් නෑ නේද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,263
    10,514
    113
    ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
     
    • Like
    Reactions: yaka92

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    Student pro ekata kelala arala ne :angry:

    2GAHwm.png
     

    yaka92

    Active member
  • Jun 22, 2017
    204
    156
    43
    colombo
    ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
    uw tom pacha arinawa bn, moda ai ekak
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,088
    6,401
    113
    දැන් තියන ප්ලෑන් එකේ හැටියට උතතර දෙන්නෙ
    පොඩි ගනං වල ප්ලෑන් වලට අඩු කුලේ සැලකිලි
    හොඳ උත්තරයක් ගන්න නං මාසෙට $100ට වැඩි ප්ලැන් එකක් තියෙන්න ඕන
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,231
    2,848
    113
    ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
    poddak olmada ghathiyak thibba ehen mehen.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,849
    2,083
    113
    Birmingham
    ඉස්සර ඉදන්ම මොංගල්. මොකක් හරි කිව්වම එකට හරියන Image එකක් වීඩියෝ එකක් ජෙනරේට් කරනවා.
     
    • Like
    Reactions: san**