සිංහලුන්ට කෙල උනේ ඔළුවට දාපු දරු නැළවිලි ගී හින්දා වෙන්න බැරි ද? 👄

MindNipun

Junior member
  • Jun 4, 2026
    96
    91
    18
    සිංහල උගන්වන ටියුෂන්කාරයෝ උන් ලොකු පොරවල් කියල පෙන්වන්න කරන්නේ උන් උගන්වන කවි / කතා හෙන ගොබ්බයයි කියන එක. ඕවා හොද නැත්නම් ඕකුන්ට කරන්න තියෙන්නේ එක්කෝ උන් හොද ඒවා ලියන එක. එහෙම නැත්නම් ගොබ්බ දේවල් උගන්වන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගන්න එක. :ROFLMAO:

    මම කොහේ හරි දැක්කා, A/L හොඳම qualify වෙච්ච (Eng/Med select වෙච්ච) සෙට් එක තමයි විද්‍යාපීඨවලට යවලා ගුරුවරු කරන්න ඕනේ කියලා.
    අද ගොඩක් ගුරුවරු හෙනම ගොන්. පාසල්වලත් ගොඩක් අයට ළමයෙකුගේ මනස හඳුනාගෙන, ඒ අනුව තේරුම් යන විදිහට උගන්වන්න බැහැ. (විද්‍යාපීඨවලදී අධ්‍යාපන මනෝවිද්‍යාව උගන්වනවා මං හිතන්නේ. ඒත් වැඩක් වෙලා නෑ.)

    ජපානය වගේ රටක පාසල් බෑග් එකේ design එකේ ඉඳන් පොඩි දේවල්වලටත් දක්වන සැලකිල්ල next level. උන් ආසියාවේ එකම real developed country එක වුණු එක පුදුමයක් නෙවෙයි.
     
    • Like
    Reactions: wawula

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,926
    113
    මම කොහේ හරි දැක්කා, A/L හොඳම qualify වෙච්ච (Eng/Med select වෙච්ච) සෙට් එක තමයි විද්‍යාපීඨවලට යවලා ගුරුවරු කරන්න ඕනේ කියලා.
    අද ගොඩක් ගුරුවරු හෙනම ගොන්. පාසල්වලත් ගොඩක් අයට ළමයෙකුගේ මනස හඳුනාගෙන, ඒ අනුව තේරුම් යන විදිහට උගන්වන්න බැහැ. (විද්‍යාපීඨවලදී අධ්‍යාපන මනෝවිද්‍යාව උගන්වනවා මං හිතන්නේ. ඒත් වැඩක් වෙලා නෑ.)

    ජපානය වගේ රටක පාසල් බෑග් එකේ design එකේ ඉඳන් පොඩි දේවල්වලටත් දක්වන සැලකිල්ල next level. උන් ආසියාවේ එකම real developed country එක වුණු එක පුදුමයක් නෙවෙයි.
    ජපානේ දියුණු වුන හැටි සොයල බලන කෙනෙක්ට අවබෝධ වෙන දෙයක් තමයි ලංකාවට දියුණු වෙනවා කියන එක හීනයක් විතරයි කියල. ලංකාවේ උපාධි ගහල වැඩක් කරන්න පුළුවන් උන් දියුණු රටවලට පැන ගන්නවා. ඇඟ පත මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් උන් ටික කොරියා, රුමේනියා වගේ රටවල් වලට යනවා. අන්තිමට අරවගේ කයිවාරුකාරයොයි, හොරුයි, කුඩු කාරයොයි ඉතුරු වෙලා උන්ගේ රංගනය දදා ඉන්නවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: Hankook

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    සිංහලුන්ට කෙල වුනේ තමන්ගෙ නොහැකියාව අනුන් පිට දාන නිසා
    plus the over confidence that we are a great nation and are very talented and all want to come to conquer sri lanka., we ha a reality check in the 2004 tsunami . some people did not even know us.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    Ov මෙක තමයී හේතුව නැත්තන් අද සිංගප්පූරුව ට උඩින් අපි