ලන්කාවට ක්‍රිප්ටො බිස්නස් එන්නයි යන්නේ 🐣 රජයේ වැඩපිලිවෙල 💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    ඇයි බන් ලන්කාවෙ ක්‍රිප්ටො බිස්නස් රෙජිස්ටර් කරන්න දෙන්නෙ නැත්තෙ.

    හෙනම අපරාදයක් නේ.

    රජයට සුපිරියටම සල්ලි හොයන්න පුලුවන් මාර්ගයක් වහල දාල.

    ලන්කාවෙ එවුන් කියන්නෙ සුපිරියටම ක්‍රිප්ටො පැත්තෙන් මැච් ගහන උන් ඉන්නෙ.

    අපරාදෙ නිකරුනේ පිටරටවල් වල අකවුන්ට් හදාගෙන ඩොලර් විදිහට සල්ලි තියන් ඉන්නව ලන්කාවෙ බිස්නස් රෙජිස්ටර් කරන්න බැරි නිසා.

    ඕවලින් ප්‍රයෝජන ගන්නෙ එල්සැල්වදෝර්, සීශෙල්ස් වගේ රටවල්.

    උන් මොන තූත්තුකුඩියෙ ඉන්න එවුන්ටත් ක්‍රිප්ටො බිස්නස් අරින්න දෙනව.

    උන් සුපිරියට සල්ලි හොයනව.

    අනුර කුමාරට ඕව තේරෙන්නෙ නැද්ද.

    ඩිජිටල් ඇමති හිතන් ඉන්නෙ "අම්මෝ ඕව දාන්න දුන්නොත් රුපියල් ටිකට කෙල වෙයි" වගේ ද?

    නැත්තන් "අපෝ මනී ලෝන්ඩරින් කරයි මුන්" වගේද?

    එහෙම හිතනව නම් හෙනම ගොබ්බයි නේ. මොකෝ මනී ලෝන්ඩරින් කරන්න ඕක රටේ රෙජිස්ටර් කරන්න දෙන්න ඕනෙ නෑ කොහොමත් කරන එවුන් කරනව.

    රෙජිස්ටර් කරන්න දුන්න නම් රජයට සුපිරියට මොනිටර් කරන්නත් පුලුවන්, බදු ගන්නත් පුලුවන්.

    මී හරක් නෙ බන් ලන්කාව තාමත් පාලනය කරන්නෙ 💩

    අපරාඩෙ ලන්කාවෙ එවුන් එල් සැල්වදෝර් වලට හැමනෙන ගනන් ගෙවාගෙන බිස්නස් කරනව.

    ඒ ටිකත් ලන්කාවෙ රජය ගත්ත නම් ඉවරයි නෙ.

    මොලයක් නැති මී හරක් රෑනක් ආන්ඩුව කරනව කියල මට හිතෙන්නෙ. කැරිම බයයි නෙ මුන්. 💩

    සමහර විට සෙන්ට්‍රල් බෑන්ක් එකේ ගොබ්බයො ටික කියනවද දන්නෙ නෑ
    "අම්මෝ ඒක ලොකු පොල්ලක්, අපේ පුක ඉරෙයි ඔය ක්‍රිප්ටො පොල්ලෙන් අපිට හිකුවොත්, අපි දන්නෙත් නැති පොලු" 💦🍆
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,928
    113
    පිස්සුද හුත්තෝ
    පිටරට ඉන්න එවුන් ලංකාවට සතයක් එවන්නෙ නැහැ ඕක කරොත්

    එහෙන් ක්‍රිප්ටො අරන් ඒවලින් මෙහෙ ගෙවයි ගනුදෙනු කරයි බැංකු හරහා සත පහක් එන්නෙ නැහැ
    එතකොට ක්‍රිප්ටො තියන එවුන් කෙලින්ම ක්‍රිප්ටො වලින්ම ගනුදෙනු කරන්න ගන්නවා කිසිම රෙගියුලේශන් එකක් නැතිව

    Decentralized නිසා රෙගියුලේට් කරන්න බැහැ රෙජිස්ටර් කරන්න බැහැ මොන පුකක් කරන්නද

    ඔය කියන රටවල් ක්‍රිප්ටො වලින් සල්ලි හොයන්නෙ නැහැ ඒ රටවල් කොහොමත් fishy, scam වලට සපෝට් එක දෙන රටවල්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    පිස්සුද හුත්තෝ
    පිටරට ඉන්න එවුන් ලංකාවට සතයක් එවන්නෙ නැහැ ඕක කරොත්

    එහෙන් ක්‍රිප්ටො අරන් ඒවලින් මෙහෙ ගෙවයි බැංකු හරහා සත පහක් එන්නෙ නැහැ

    මචන්, පිටරට ඉන්න එවුන් එවන ගාන කොහොමත් එවනව.

    ක්‍රිප්ටො ලන්කාවෙ රෙජිස්ටර් කලාම ලන්කාවෙ ඉන්න එවුන්ට බිස්නස් ටිකක් දාගෙන පිටරට වල ඉන්න එවුන්ගෙන් කොච්චර සල්ලියක් ලන්කාවට ගේන්න පුලුවන්ද.

    ඕක සෙල්ලම් ගනන් නෙමෙයි එන්න ගත්තම එන්නෙ.

    එලියට යන්නෙ නම් නෑ ලන්කාවට එනව මිසක.

    ක්‍රිප්ටො බිස්නස් දාගෙන එලියට යවන්න දෙයක් නෑ බන්, දැනටත් ඕනෙම රජයේ කනකින් රින්ගල ක්‍රිප්ටො හරහා යවනව එලියට.

    මේ කියන්නෙ නීත්‍යානුකූලව රජයට මොනිටර් කරන්න පුලුවන් මට්ටමෙන් බිස්නස් කරන්න දෙන එක ගැන සාමාන්‍ය මිනිස්සුන්ට.

    ආස නැද්ද උබත් ක්‍රිප්ටො බිස්නස් එකක් පටන් අරන් කෝටි ගනන් හොයන්න නීත්‍යානුකූලවම?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,928
    113
    මචන්, පිටරට ඉන්න එවුන් එවන ගාන කොහොමත් එවනව.

    ක්‍රිප්ටො ලන්කාවෙ රෙජිස්ටර් කලාම ලන්කාවෙ ඉන්න එවුන්ට බිස්නස් ටිකක් දාගෙන පිටරට වල ඉන්න එවුන්ගෙන් කොච්චර සල්ලියක් ලන්කාවට ගේන්න පුලුවන්ද.

    ඕක සෙල්ලම් ගනන් නෙමෙයි එන්න ගත්තම එන්නෙ.

    එලියට යන්නෙ නම් නෑ ලන්කාවට එනව මිසක.
    පිස්සුද බන්

    දැං හිතපන් ලංකාව ඇතුලෙ ක්‍රිප්ටො වලින් ගනුදෙනු කරන්න දෙනවා
    එතකොට මහබැංකුවට රෙගියුලේට් කරන්න බැරි පේමන්ට් මෙතඩ් එකක් ලංකාවට එනවා
    ඒක පට්ට කේස් එකක්

    දැන් ලොකු ගානක් පිට රටකට ලේසියෙන් යවන්න බැහැ ගෙන්නන්න බැහැ බැංකුවක් හරහාම TT කරන්න වෙනවා
    හැබැයි Crypto වලින් කරන්න දීපු ගමන් ඕක කිසිම රෙගියුලේශන් එකක් කන්ට්‍රෝල් එකක් නැතිව කරන්න ගන්නවා

    ප්‍රශ්නෙ තියෙන්නෙ Crypto වල නෙමෙයි
    CBSL එකට රෙගියුලේට් කරන්න බැහැ
     
    • Haha
    Reactions: tarson

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    Do you think these TAX GOBLINS would allow CRYPTO payments here ?

    If it happens TAX INCOME -

    See U GIF by Varun Dhawan
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    Fear of Fictional Subjects Job Workers, Like Central Bank/Banks/Economist.
    Central Bank / or Banks are Registered Pyramid / Ponzi Scheme / Scam. They loose Their Business
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    පිස්සුද බන්

    දැං හිතපන් ලංකාව ඇතුලෙ ක්‍රිප්ටො වලින් ගනුදෙනු කරන්න දෙනවා
    එතකොට මහබැංකුවට රෙගියුලේට් කරන්න බැරි පේමන්ට් මෙතඩ් එකක් ලංකාවට එනවා
    ඒක පට්ට කේස් එකක්

    දැන් ලොකු ගානක් පිට රටකට ලේසියෙන් යවන්න බැහැ ගෙන්නන්න බැහැ බැංකුවක් හරහාම TT කරන්න වෙනවා
    හැබැයි Crypto වලින් කරන්න දීපු ගමන් ඕක කිසිම රෙගියුලේශන් එකක් කන්ට්‍රෝල් එකක් නැතිව කරන්න ගන්නවා

    ප්‍රශ්නෙ තියෙන්නෙ Crypto වල නෙමෙයි
    CBSL එකට රෙගියුලේට් කරන්න බැහැ
    ඕනි නන් regulate කරන්න පුළුවන්. ටිකක් අමාරුයි implement කරගන්න. ඒත් බැරි නෑ. නීතියේන් support කරනවා නන් ඒවට benefits තියෙනවා නන් ඕක regulate කරන process එක හදාගන්න පුළුවන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,269
    113
    Huththo
    Number portability denne nathi un crypto weda lesi karala dei kiyala hithanawa nam thotath pissu. Thota reply daana matath pissu.
     
    • Haha
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    පිස්සුද බන්

    දැං හිතපන් ලංකාව ඇතුලෙ ක්‍රිප්ටො වලින් ගනුදෙනු කරන්න දෙනවා
    එතකොට මහබැංකුවට රෙගියුලේට් කරන්න බැරි පේමන්ට් මෙතඩ් එකක් ලංකාවට එනවා
    ඒක පට්ට කේස් එකක්

    දැන් ලොකු ගානක් පිට රටකට ලේසියෙන් යවන්න බැහැ ගෙන්නන්න බැහැ බැංකුවක් හරහාම TT කරන්න වෙනවා
    හැබැයි Crypto වලින් කරන්න දීපු ගමන් ඕක කිසිම රෙගියුලේශන් එකක් කන්ට්‍රෝල් එකක් නැතිව කරන්න ගන්නවා

    ප්‍රශ්නෙ තියෙන්නෙ Crypto වල නෙමෙයි
    CBSL එකට රෙගියුලේට් කරන්න බැහැ

    😂🤣 මේවට නම් කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බෑ බන්.

    සල්ලි කොච්චර හොර පාරෙන් යනව එනවද බන් 😏 ඕව නවත්තන්න බෑ දැනටත්.

    ක්‍රිප්ටො නිසා රෙගුයුලේට් කරන්න ලේසි වෙනව.

    ඔව් ඉතින් මහ බැන්කුවෙ තියෙන "අපි තමයි පොරවල්, සල්ලි කියන්නෙ රුපියල් විතරයි, අපි තමයි ඒව පාලනය කරන්නෙ" කියන පොර මානසිකත්වයට ෆක් වෙනව.

    උබලගෙ ගෙදර කවෘ හරි මහ බැන්කුවෙ වැඩද? 😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උබට ඔය වගේ ගොංපාට් හිතන්න මොලේ අමාරු තිබුණට ආණ්ඩුවෙයි, මහබැංකුවෙයි උන්ට එහෙම නැති එක ලොකු දෙයක්. ✌️❤️
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    නොදකින් මොඩ පකය කිව්වා කථාවක්. අම්මප මුගේ කට තලන්න එකෙක් නෑ නෙ. කොහෙන් පාත් වෙච්ච ponnayek ද මන්ද. මොලේ පුරා ගූ ගොඩ. ප්‍රදර්ශන කරනව
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    උබට ඔය වගේ ගොංපාට් හිතන්න මොලේ අමාරු තිබුණට ආණ්ඩුවෙයි, මහබැංකුවෙයි උන්ට එහෙම නැති එක ලොකු දෙයක්. ✌️❤️

    ඇපෲවල් දීල කැබිනට් එකෙන් ක්‍රිප්ටො වලට, දැන් වැලලියන් 💦🍆

    නොදකින් මොඩ පකය කිව්වා කථාවක්. අම්මප මුගේ කට තලන්න එකෙක් නෑ නෙ. කොහෙන් පාත් වෙච්ච ponnayek ද මන්ද. මොලේ පුරා ගූ ගොඩ. ප්‍රදර්ශන කරනව

    පව්, මානසික අව්ලක් තියෙනව කියල ත්‍රෙඩ් දාන මෝඩ පොන්ස්, අන්න ඇපෲවල් දීල කැබිනට් එකෙන් 💦🍆
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    ක්‍රිප්ටෝ නීති විරෝධියි, හැබැයි ටැක්ස් වලට අදාලයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    ක්‍රිප්ටෝ නීති විරෝධියි, හැබැයි ටැක්ස් වලට අදාලයි.

    කැබිනට් එකෙන් අනුමැතිය ලැබිලලු බන්, මම හිතන්නෙ ඊයෙ පාස් වෙලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda