එහෙනම් උඹ මගේ වයසේ 40+ එකෙක්මම windows 95 සහා Windows 98 කරලා බලලත් තියෙනවා . Floppy disk එකෙන් text based Ms Dos Operating System එක system එකට ලෝඩ් කරපු කාලයකුත් තිබුණා
එහෙනම් උඹ මගේ වයසේ 40+ එකෙක්මම windows 95 සහා Windows 98 කරලා බලලත් තියෙනවා . Floppy disk එකෙන් text based Ms Dos Operating System එක system එකට ලෝඩ් කරපු කාලයකුත් තිබුණා
අවුලක් උනේ නෑ සතියක් 2ක් යනකොට සේරම ඇඟට එනව හෙන ලේසී.windows hama version ekakma wage use karala thiyanawa, linux awa mul kale dan use kara ara ubuntu cs gedrata ewwe e kale., habai dan linux godak wenas e kale wge newe steam proton nisa game industry eke udatama enawa linux,අඩේ මම windows 98 වල ඉදන්'ආපු හැම windows verison එකක්ම use කරලා තියෙනවා.linux , mac එකක්වත් නෑ .
Everyone has a different side of story![]()
use shortcuts.Mac නම් සෙට් නෑ
කලොස් බටන් එක වමේ තියෙන එකම හෙන කරදරයක්
ඔව් මාත් කැමති retro games වලට.spec nemeyi bn, man aluth games valata neme asa,heavy gamer kenek ne.
Android nam mac valta huru venna amaru veyi, iphone ekak ekka manage karaganna puluwanda balapan,mac hamotama set venne ne.e unata try karala balapan,ubata set unoth uba vena ekak ganne aye kavadavath
උඹ හරිඑහෙනම් උඹ මගේ වයසේ 40+ එකෙක්
හොඳයි හොඳයිAh මචන් කොහොමද ඉතිං
