මට මේකට උත්තරයක් දීපල්ලා - ජපන් කියලා හිතලා DUNLOP දාන්නද? YOKAHOMA දාන්නද?

කොයි එකද දාන්න ඕන?

  • DUNLOP

    Votes: 7 31.8%
  • YOKAHOMA

    Votes: 15 68.2%

  • Total voters
    22

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,184
    74,451
    113
    මට මේකට උත්තරයක් දීපල්ලා - ජපන් කියලා හිතලා DUNLOP දාන්නද? YOKAHOMA දාන්නද? ගාන ගැන හිතන්න එපා, සයිස් එක 215/50R17

    වෙන බ්‍රෑන්ඩ් කියනවානම් ගන්න තැනත් කියන් පලයන්
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    1785480346177.png
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මට මේකට උත්තරයක් දීපල්ලා - ජපන් කියලා හිතලා DUNLOP දාන්නද? YOKAHOMA දාන්නද? ගාන ගැන හිතන්න එපා, සයිස් එක 215/50R17

    වෙන බ්‍රෑන්ඩ් කියනවානම් ගන්න තැනත් කියන් පලයන්

    Mokadda vehicle eka Vezel ekak da ? Yokahoma danna dunlop danawanm Manu. date eka balanna hodata. aya hodai Kumho. vehicle ekath ekkath balanna tyre brand eka
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    126
    467
    63
    Matara
    බොරු මරිසි ත්‍රෙඩ් දාන්න එපා පොන්නයො. තොට මොන කාර් ද. බොක්ස් ටයිප් ගෙදර හදන ඒවයෙ ත්‍රෙඩ් ඉවරද