Bump
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,202 99,885 113 Feb 29, 2024 #42 Don GasCan said: කතාකරපන් අර ඔන්ලයින් සයිට් තියෙන්නෙ ඔමේල්ගේ වගේ ඒවගේ පිටරට උන් එක්ක කතා කරපන් ටොස්මාස්ටස් ක්ලබ් පොශ් ක්ලබ්ස් වලට බැදියන් එවගේ උන් කතා කරන්නේ කඩ්ඩෙන් අඩුකුලේ උන්ගෙන් ඉවත් වෙලා ඉහල කුලේ යාලුවෝ හදාගනින් ගෙදර උන්ට ඉන්ග්‍රිසියෙන් උත්තර දියන් ස්පොකන් ඉන්ග්ලිස් ක්ලාස් එක්කට යන්න Click to expand... බඩගින්නෙ තමා ඉන්න වෙන්නේ. එක්කෝ තේ වෙලාවට වතුර එකක් වගේ බොන්න වෙයි. නිකන් කිව්වේ ඔය තියෙන ටික තමා කරන්න වෙන්නේ. Reactions: Outlook and Don GasCan
Don GasCan said: කතාකරපන් අර ඔන්ලයින් සයිට් තියෙන්නෙ ඔමේල්ගේ වගේ ඒවගේ පිටරට උන් එක්ක කතා කරපන් ටොස්මාස්ටස් ක්ලබ් පොශ් ක්ලබ්ස් වලට බැදියන් එවගේ උන් කතා කරන්නේ කඩ්ඩෙන් අඩුකුලේ උන්ගෙන් ඉවත් වෙලා ඉහල කුලේ යාලුවෝ හදාගනින් ගෙදර උන්ට ඉන්ග්‍රිසියෙන් උත්තර දියන් ස්පොකන් ඉන්ග්ලිස් ක්ලාස් එක්කට යන්න Click to expand... බඩගින්නෙ තමා ඉන්න වෙන්නේ. එක්කෝ තේ වෙලාවට වතුර එකක් වගේ බොන්න වෙයි. නිකන් කිව්වේ ඔය තියෙන ටික තමා කරන්න වෙන්නේ.
uttappu Well-known member Sep 15, 2015 932 748 93 Feb 29, 2024 #43 Clubhouse app eka daagena, eke english clubs walata join wela katha karapang Reactions: Outlook