බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,816
    1,459
    113
    Sri Lanka
    mage nam wifeui mage ammai hena fit eke innawa.
    Wife ammawa hodata balagannawa.
    ammath wife ge wada walata udaw wenawa.
    denna ekathu wela adum ganna kadawal gaane yanawa...
    Dennama ekathu wela mage waradi thama kiyanne.... :lol: :lol: Man monawa hari ammata ehema qwoth ehema wife mata thama case eka daanne amma ekka kiyawagannawa kiyala... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    mata ithin e nisa prashna na family eke..
    Dennama well educated, down to earth people... e nisa wenna athi.

    Eyalage parentslath hena hodai. mata eyalage lamayekta wage slakanawa...

    So no problem... living happily with my family 8-)8-)
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    335
    1,245
    93
    අම්මලා ඈතින් ඉන්න නිසා මටනම් කිසි ප්‍රශ්නයක් නෑ, මගේ වයිෆ් ගතිගුණ අතින් ගොඩක් හොඳයි පවුලේ අයට සලකනවා උපරිමෙන්... මමනම් අපේ ගෙවල්වල මිනිස්සු එක්ක වයිෆ් එක්ක ඇරගන්නවා සමහර වෙලාවට, මට කේන්ති යන ප්‍රමාණය වැඩියි. Overall දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. කවදාවත් මගෙන් දෙයක් ඉල්ලන්නේ නෑ, මම කාර්ඩ් එක දෙනවා ඕනේ දෙයක් ගන්න කියලා, ඒත් එහෙම වියදම් කරන්නේ නෑ මගේ සල්ලි. එයාගේ සැලරි එකෙන්ම හැමදේම කරගන්නවා. එයාගේ අතේ සත පහක්වත් නෑ මාසේ අන්තිමට මට එක එක දේවල්වලට වියදම් කරලම.

    මම මට දෙයක් ගන්න හැදුවොත්, අම්මලට දෙයක් දෙන්න හැදුවොත් කවදාවත් සල්ලි නාස්ති වෙනවා අපරාදේ කියන්නේ නෑ එයා කැමතියි මම එහෙම අරන් දෙනවට. ඒ නිසා වයිෆ්ට දෙමව්පියන්ට හොඳටම සලකන එක තමයි බලාපොරොත්තුව. ඒකට තමයි මම මහන්සි වෙන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,712
    26,104
    113
    wife ගේ අම්මා
    අවුරුදු 6-7ක්‌ ළමයි බලලා දුන්න. රසට කෑම හදලා දීලා 78 in 95kg වෙනකම් බර වැඩි වුණා. බේබදු මාමණ්ඩි හදන්න apahu මහ ගෙදර ගියා. හිටියා නම් මාර හොඳයි. දැන් වුනත් මම කන හාල් වර්ගේ වෙනම උයනවා. ගෙදර බෝතලයක් තියෙනවා දැක්කොත්,.... ඕක බොන්න, නැත්නම් දීලා දාන්න කාටහරි කියනවා.දැන්නම් අසනීප වැඩියි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,461
    35,259
    113
    බැඳලා වෙනම ජීවත් වෙන්න වත්කමක් නැත්නම් බඳින්න එපා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,141
    113
    නැන්ද ලේලි ඔහොම තමයි
    ඕක ලෝකෙ කොහෙත් එකයි
    ඔක්කොම ලෙඩ එකට හිටියමයි
    ඇත්තයි ඒක හින්ද මේව හිතට අරන්
    ඔහෙල ඉතුරු කරල යමක් ඊට කලින්
    කසාදයක් කරපල්ලා
    දරු දැරියන් හදපල්ලා
    හැබැයි බැඳල වෙන්ව ඉඳිල්ලා..
    -The Gypsies-
     
    • Like
    Reactions: Inigo Montoya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,654
    1,922
    113
    Sudda sinhalen jathiya amatuwama giya yanna,
    Dan ahiguntakaya wage anit lamai dennage gewal wala innawa ,

    Wife salli yawanawa , gihin balanawa ,
    Special Mona hari tibbama enawa ,
    Awit bummagena indala yanawa.
    Mama no katha ,no sina
    gaani mukuthma kiuwe nadda ?
    sinhalen amathaddi ?
    apee gaani mage angata enawa ne monawa hari kiuwa ma :(
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,171
    7,169
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ අම්මයි වයිෆ් එලකිරි වගේ
    මමයි වයිෆ් ගෙ අම්මයි නයයි පොලගයි වගේ 😁

    අම්මනෙ කියල සලකගෙන ඉන්නකොට තෙල ගහල පුපේ අමාරුවක් හැදුන ,පැන්නුව htti wa
    :rolleyes2:ඒ කිව්වේ ?? උඹට ලයින් පාරක් දැම්මද?
     

    DinDon1

    Member
    Aug 10, 2026
    13
    8
    3
    Wife gen nam kisi adarayak penna na mage parents lata.. ey manussayo kisi waraddak karalath nah..eyala ge aya tharama honda kawuth mey loketh na .. mage amma eyage pus part wadiya ganan ganne na..paduwe jeewath wenawa..man udawwak illuwoth karala denawa .
    meka thamai ban matath wela tiyenne

    mage nam wifeui mage ammai hena fit eke innawa.
    Wife ammawa hodata balagannawa.
    ammath wife ge wada walata udaw wenawa.
    denna ekathu wela adum ganna kadawal gaane yanawa...
    Dennama ekathu wela mage waradi thama kiyanne.... :lol: :lol: Man monawa hari ammata ehema qwoth ehema wife mata thama case eka daanne amma ekka kiyawagannawa kiyala... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    mata ithin e nisa prashna na family eke..
    Dennama well educated, down to earth people... e nisa wenna athi.

    Eyalage parentslath hena hodai. mata eyalage lamayekta wage slakanawa...

    So no problem... living happily with my family 8-)8-)
    lucky husband
    ------ Post added on Sep 9, 2026 at 2:07 PM
     
    • Like
    Reactions: Hasantha125