Srilanka SLTDA Travel Agent Liscence එක ගන්න මොනවද කරන්න ඕනේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    ගත්තු එකෙක් ඉන්නවද ?

    Travel Agent Liscence hode

    Guide eka nemei
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,991
    113
    උන්ගෙ වෙබ් සයිට් එකේ දාලා තියෙනවා. ඔෆිස් එකක් තියෙන්න ඕනේ. කම්පණි එක රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. කම්පණි එකේ ලොකු නේම් බෝඩ් එකක් පාරට පේන්න දාලා තියෙන්න ඕනේ. ඔය වගේ දේවල් තමා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    උන්ගෙ වෙබ් සයිට් එකේ දාලා තියෙනවා. ඔෆිස් එකක් තියෙන්න ඕනේ. කම්පණි එක රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. කම්පණි එකේ ලොකු නේම් බෝඩ් එකක් පාරට පේන්න දාලා තියෙන්න ඕනේ. ඔය වගේ දේවල් තමා.
    laksha 10 deposit thiyannat one neda bng
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,991
    113
    laksha 10 deposit thiyannat one neda bng

    එහෙම සීන් එකකුත් තියේද? පොඩ්ඩක් වෙබ් එකේ හොයලා බලපන්. නැත්තන් පොඩ්ඩක් SLTDA එකට ගිහින් අහලා බලපන්. කොටුවට ගිහින් 100 බස් එකක් නැගලා ගෝල් ෆේස් එකට එහා හෝල්ට් එකේ බැහැපන්. පාරෙන් එහා පැත්තේ සෙලාන් බැංකුවට මෙහා පැත්තේ තියෙන්නේ.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    එහෙම සීන් එකකුත් තියේද? පොඩ්ඩක් වෙබ් එකේ හොයලා බලපන්. නැත්තන් පොඩ්ඩක් SLTDA එකට ගිහින් අහලා බලපන්. කොටුවට ගිහින් 100 බස් එකක් නැගලා ගෝල් ෆේස් එකට එහා හෝල්ට් එකේ බැහැපන්. පාරෙන් එහා පැත්තේ සෙලාන් බැංකුවට මෙහා පැත්තේ තියෙන්නේ.
    Ou bn ehma ekakut kiynw , hri kollo thank youu
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    travel agency ekak patan ganna eka wasi da ban me kale? SLTDA eke mokak har guide course ekak karala thiyennath onada?
     
    • Wow
    Reactions: Psiko