මේ ආණ්ඩුව satanic pedophile ලගෙ plan ඔක්කොම ලංකාවෙ කරන්න යන්නෙ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    ඔවු බන්, ඕකුන් හදන්නේ තනිපක්ෂ ඒකාධිපති ආණ්ඩුවක් හදන්න, පැලවත්තේ නාකියා කලින්ම කිව්වා නේ, උන්ට 2050 වෙනකම් ඉන්න ඕන කියල. ඊළඟට මුන් කිව්වා ඡන්දයට කලින් මේ අන්තිම විධායක ජනාධිපති, අපි ව්‍යවස්ථා සංශෝධන ගෙනෙනවා ගගා. තාම ඒ මොකවත් නැහැ. මුන්ට ඕන මේක තව ඉස්සරහට ගෙනිහින් ඒකාධිපති ආණ්ඩුවක් හදන්න.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    ඔවු බන්, ඕකුන් හදන්නේ තනිපක්ෂ ඒකාධිපති ආණ්ඩුවක් හදන්න, පැලවත්තේ නාකියා කලින්ම කිව්වා නේ, උන්ට 2050 වෙනකම් ඉන්න ඕන කියල. ඊළඟට මුන් කිව්වා ඡන්දයට කලින් මේ අන්තිම විධායක ජනාධිපති, අපි ව්‍යවස්ථා සංශෝධන ගෙනෙනවා ගගා. තාම ඒ මොකවත් නැහැ. මුන්ට ඕන මේක තව ඉස්සරහට ගෙනිහින් ඒකාධිපති ආණ්ඩුවක් හදන්න.
    Mun karanna hadanne eka tamai. Ait wena paksha ne, jvp witarai scene ekak genna yanne.
    Ekata ona karana hema deyakma mun anit ratawal walatai sanwidana walatai business karayintai denawa.
     
    • Like
    Reactions: Inigo Montoya