සිංහලුන්ට ආයෙ බල්ලො හදන්න වෙන්නෑ දංවැල් දාලා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,036
    8,369
    113
    Kotahena
    හොද තීරනයක් (y)
    අනිවා.
    එක එක ආගම් හොයා ගත්ත කියල උන් එපැයි කරුම ගෙවන්න

    බුදුහාමුදුරුවෝ හිටිය නං pain ගහලා elaway මිත්‍යා දෘෂ්ඨිය උන්ව
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    අනිවා.
    එක එක ආගම් හොයා ගත්ත කියල උන් එපැයි කරුම ගෙවන්න

    බුදුහාමුදුරුවෝ හිටිය නං pain ගහලා elaway මිත්‍යා දෘෂ්ඨිය උන්ව
    අම්මගේ කිම්බ විකුණලා ජීවත් වෙන එකා නේද මේ අනිත් උන්ට බන කියන්නේ
     
    • Haha
    Reactions: Thiefx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    බල්ලන්ගේ කකුල් වලටත් උබල දන්වැල් දානවද ඇවිදගන්න බැරිවෙන්න ??

    kele alinta dura avidinna aulak nadda ethakota...
    ඌ ඇවිදින්නේ ඌ ට ඕන වෙලාවට කැලේ .. කැලේ දී ලොකු වදුරෙක් ඇවිත් දන්වැල් වලින් ගැටගහල බලෙන් පාරවල් දිගේ අවිදිඅගෙන යන්නේ නෑ
    ------ Post added on Aug 2, 2026 at 3:13 PM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    බල්ලන්ගේ කකුල් වලටත් උබල දන්වැල් දානවද ඇවිදගන්න බැරිවෙන්න ??
    අහ් ... කකුල් වලට විතරද නීතිය? බෙල්ලට අවුලක් නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    අහ් ... කකුල් වලට විතරද නීතිය? බෙල්ලට අවුලක් නැද්ද?
    කකුල් හතරම දන්වැල් වලින් ගටහල අවිද්දවන්නේ මොකද යකෝ ?
    කකුල් හරහටත් දන්වැල් දාල , diagonal විදියටත් දන්වැල් දාල හිර කරල උන්ව අවිද්දවන්නේ ඔය රෙද්දේ පෙරහැර වල
     
    • Like
    Reactions: Tramadol

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    කකුල් හතරම දන්වැල් වලින් ගටහල අවිද්දවන්නේ මොකද යකෝ ?
    කකුල් හරහටත් දන්වැල් දාල , diagonal විදියටත් දන්වැල් දාල හිර කරල උන්ව අවිද්දවන්නේ ඔය රෙද්දේ පෙරහැර වල

    උඹලගෙ පැත්තෙ රිලව් ගස් නගින්නෙ වලලු දාගෙන නේද ? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    උඹලගෙ පැත්තෙ රිලව් ගස් නගින්නෙ වලලු දාගෙන නේද ? :lol:
    ඔව් බන් .. මේක අද උදේ ගත්ත photo එකක් ✌️

    mV4cdtA.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    ගොඩක් පරණ ෆොටෝ වල නන් ඔය දැන් තරං අලින්ට දම්වැල් දාලා නෑ. ඒත් ඕක කරන්න තරං හීලෑ අලි දැන් ඉන්නවද කියන ඒකයි කරන්න පුළුවන් අලි බාස්ල ඉන්නවද කියන එක තමා ප්‍රශ්නෙ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    perahare kohoda ban ballo aran yanne? uba ganja gahalada kudu gahalada?
    අහ්... මේක මේ සත්ව සුබසාධනය නෙවේ, පෙරහැර target කරලා ගහපු එකක් නේද. මට තමයි වැරදිලා තියෙන්නෙ.

    කකුල් හතරම දන්වැල් වලින් ගටහල අවිද්දවන්නේ මොකද යකෝ ?
    දංවැල් නැතුව ඇවිද්දවන්න කියමුත?

    කකුල් හරහටත් දන්වැල් දාල , diagonal විදියටත් දන්වැල් දාල හිර කරල උන්ව අවිද්දවන්නේ ඔය රෙද්දේ පෙරහැර වල
    ok. කකුල් වලට විතරයි අවුල. බෙල්ලට ප්‍රශ්නයක් නෑ නේද?
    අලියාට විතරයි නේද. අනිත් සත්තු ප්‍රශ්නයක් නෑ නේද? 😑
    දංවැල් විතරයි නේද. බෙල්ල කැපුවාට අවුලක් නෑ නේද? 😔

    * මම මේ කියන්නෙ පෙරහැරේ අලි ගෙනියන්න ඕනෙ කියලා නෙවේ. සත්ව සුබසාධනය නම් හැම සතාටම අදාළ වෙන්න ඕනෙ. උන් ඔක්කොම සත්තු.