ඇයි බං කටුනායක හරියෙදි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,376
    7,095
    113
    ඔතනිං යන සේරම සිංහලු වාහන නවත්තගෙන පාර බ්ලොක් කරගෙන ප්ලේන් බාන එක බලන්නයි වීඩියෝ කරන්නයි ගන්න එක නතර කරන්න වෙන්න බැරිද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,022
    13,222
    113
    ළගදි ප්‍රසිද්ද ප්ලේන් ස්පොටර් කෙනෙකුයි ගේමක් ඇදගත්තා.


    අපේ උන්ගෙ ඇස්වහ කටවහට ඔය අට මගල් කඩං වැටෙයිකියලා වෙන්නැති
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,277
    14,082
    113
    පෘථිවිය
    ප්ලේන් බානව බලන්න බැරි වෙන්න පාර අයිනෙ කහපාට ඉරක් ඇදල

    අපි ගල් ගහල ප්ලේන් වට්ටයි කියලද?
    එහෙව් එවුන් ලංකාවේ ඉන්නේ
    ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු, බස් ගිනිතිපු එවුන්ට ගලක් ගහන එක කජු පුහුලමක්ද
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,595
    1,056
    113
    Negombo paththe thama
    oya hariye mitto tika wahana park karanawa parata wenna eeta passe galle face gihin wage choon eke inne plane balanna ena ewungema lamai paaratath yanawa . hodai othana ohoma karapu eka thawa tika dawasak giya nam ekek dennek marenawa peak traffic time wala wahanawa wadila
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,771
    6,787
    113
    අපේ උන් ඔතන ගිහින් ටික් ටොක් කර කර පිස්සු නටාවි. ඔහොම වහලම දාන එක හොදයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,933
    3,288
    113
    බැරි වෙලාවත් අප එකෙක් කලිසම් ගලවලා කලු පුප පෙන්නුවොත් ප්ලේන් එකේ සුද්දියන්ට
     
    • Haha
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,582
    22,282
    113
    Gotland
    අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
    පුංචි උන් අඬයි අම්මා බැස්සේ නෑ කියා
     
    • Love
    Reactions: AnuradhaRa