රණවිරුවෙක්ට මිනිමරුවෙක් වෙන්න බෑ මිනිමරුවෙක්ට රණ විරුවෙක් වෙන්නත් බෑ මෙන්න රණවිරුවෝ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,563
    25,900
    113
    ඇයි එහෙම එකක් උගෙන් අහන්නෙ?
    ඕක ජයසුරිය එක්ක බොන, සජිත් එක්ක ලගින, මුසලුම් එවුන් මොන වැඩේ කලත් හරි කියන එකෙක්. propaganda වලට තමයි වැඩ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,034
    1
    58,357
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ජයසුරිය එක්ක බොන, සජිත් එක්ක ලගින, මුසලුම් එවුන් මොන වැඩේ කලත් හරි කියන එකෙක්. propaganda වලට තමයි වැඩ.
    මම අහන්නෙ උගෙන් තාත්තගෙ කඩුවක් ගැන අහන්නෙ ඇයි කියල.
     
    • Haha
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,563
    25,900
    113
    මම අහන්නෙ උගෙන් තාත්තගෙ කඩුවක් ගැන අහන්නෙ ඇයි කියල.
    ලෝකේ සාමය ගැන කතා කරන්න ඕනේ එහෙම එකෙක් නේද? මිනිස්සු කපන්න තවහිත් ජමාත් ඒකට වැඩ කරන ගමන්, වෙස් මුහුණු දාගන රංගනේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,625
    22,773
    113
    අම්බකිස්ස
    ලෝකේ සාමය ගැන කතා කරන්න ඕනේ එහෙම එකෙක් නේද? මිනිස්සු කපන්න තවහිත් ජමාත් ඒකට වැඩ කරන ගමන්, වෙස් මුහුණු දාගන රංගනේ
    තාත්තා කරපු එක පුතාට අදාල නෑනේ. පුතාගේ වැරදිවලට තාත්තලා පලිත් නෑ. මෙයා කරන්නේ නිව්ස් රිපෝර්ට් කරන එක, නිව්ස් එක බලලා නිකන් හිටියා නන් ඉවරයි
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,172
    5,848
    113
    ඕක ජයසුරිය එක්ක බොන, සජිත් එක්ක ලගින, මුසලුම් එවුන් මොන වැඩේ කලත් හරි කියන එකෙක්. propaganda වලට තමයි වැඩ.
    උඹට මතකද එකපාරක් මු නොන්ඩි උනා බොරු නිවුස් එකක් ලයින් කරන්න ගිහින් කවුරු හරි රෙකෝඩ් කරලා.
     
    • Like
    Reactions: War Fighter