බස් ඩ්‍රයිවර්ගේ පඩිය රු . 115,000 යි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගැමුණුලා ඊට වඩා දෙනවා....
    ඉතුරු 1/= 2/= 5/= මාටියා ගහන ඒවත් එකතු කලාම
    බර ගානක් හොයන්න පුළුවන්..
    දුර ගමන් වල තේ බොන්නෙ සිගරැට් එක ගහන්නෙ ෆ්‍රී...
    හවසට ශොට් එක දාන්නෙත් එහෙමයි...
    යුනිෆෝම් නෑ... ලොකු වගකීමක් නෑ කෙලගෙන යන්න තියෙන්නෙ.. සැට් එකත් දාගෙන
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,173
    113
    ගැමුණුලා ඊට වඩා දෙනවා....
    ඉතුරු 1/= 2/= 5/= මාටියා ගහන ඒවත් එකතු කලාම
    බර ගානක් හොයන්න පුළුවන්..
    දුර ගමන් වල තේ බොන්නෙ සිගරැට් එක ගහන්නෙ ෆ්‍රී...
    හවසට ශොට් එක දාන්නෙත් එහෙමයි...
    යුනිෆෝම් නෑ... ලොකු වගකීමක් නෑ කෙලගෙන යන්න තියෙන්නෙ.. සැට් එකත් දාගෙන
    ඒ උනාට අර ජරා ලොරි චැසි පදින්න වෙනව, ලොකු කට්ටක්.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ උනාට අර ජරා ලොරි චැසි පදින්න වෙනව, ලොකු කට්ටක්.
    මේවා චීනෙන් ගෙනාපු ඒවා කියන්නෙ...
    බොරුවට පුම්බලා තියෙන්නෙ, ලස්සනට තිබුනට ඒඩ්ස්ලු..
    පොයින්ට් කාරයෙක් කියනෝ ඇහුනා එහෙම

    මරු. අපේ රනිල් මහත්තයත් ඔහොම පඩි දෙන්න හිටියෙ ජෙප්පො ඒකෙත් ක්‍රෙඩිට් ගත්තට.
    හ්ම්.... පඩි තකෙන් වෙන්න ඇති
    ------ Post added on Jul 31, 2026 at 6:36 PM
     
    • Haha
    Reactions: shenat

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,148
    113
    Galaha
    මදි නේ බන් ගණන, ඕක ආණ්ඩුවේ ජොබ් එකකුත් නෙවේ.
    හැමදම වැඩ නෑ දවසක් වැඩ දවසක් නිවාඩු. එකදිගට වැඩකරන්න බෑ මම දන්න විදියට ලංකාවේ නීතියෙන්. අපේ ගෙවල් පාරේ අයිය කෙනෙක් ඉන්නව CTB driver bus කෙනෙක්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    උබලා මදි කිව්වට රස්සා හොයන මිනිස්සු CV දාලා තියෙන්නේ වට්ඇප් පිරෙනකං.

    සවුබාගේ දැක්ම පෙන්නලා රට බංකොළොත් කරපු උන් තමා මදි කියන්නෙ 🤣🤣
     
    • Like
    Reactions: emoji diaries

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Nikanma bara wahana license tibba paliyata ganna ekak na. Experience balanawa athi. Ethakota oya gana madi kiyala hithei e wage kenekta. Kalin Heavy vehicle padala Job nathi wela loss wela inna kenekta nan hondai.
    Bara wahana license tiyena experience nathi unta denawa nan ei ho gaala