lithium thama ban. but proper protection onaහොදම බැටරි ජාතිය මොනවද බන් මේ වගේ පොඩි සෙටප් එකකට...?
lithium thama ban. but proper protection onaහොදම බැටරි ජාතිය මොනවද බන් මේ වගේ පොඩි සෙටප් එකකට...?
ලිතියම් හොද බැටරි පට්ට ගණන් නේ බන්. කොච්චර කාලයක්වගේ පාවිචිචි කරන්න පුළුවන් වෙයිද ලිතියම් එක.lithium thama ban. but proper protection ona
Rashmi electro moratuwacharge controller එක ගත්තෙ කොහෙන්ද?
උදේ 7.30 වගේ වෙනකොට චාර්ජ් වෙන්න පටන් ගන්නවා,ups එකට් බැට්‍රි දෙකක් ගහලද තියෙන්නෙ , කොච්චර ටයිම් එකක් යනවද ඔය බැටි චාර්ජ් වෙන්න
ඔව් මචංups eka 600kv da
Rashmi electro moratuwa
උදේ 7.30 වගේ වෙනකොට චාර්ජ් වෙන්න පටන් ගන්නවා,
මම වැඩ පටන් ගන්නේ 10 ට වගේ, ඒ වෙනකොට ෆුල් චාර්ජ්.
------ Post added on Aug 6, 2026 at 8:28 PM
ඔව් මචං
------ Post added on Aug 6, 2026 at 8:30 PM
solar panel eka gaththe kohenda ,Rashmi electro moratuwa
උදේ 7.30 වගේ වෙනකොට චාර්ජ් වෙන්න පටන් ගන්නවා,
මම වැඩ පටන් ගන්නේ 10 ට වගේ, ඒ වෙනකොට ෆුල් චාර්ජ්.
------ Post added on Aug 6, 2026 at 8:28 PM
ඔව් මචං
------ Post added on Aug 6, 2026 at 8:30 PM
Rashmi electro moratuwasolar panel eka gaththe kohenda ,
cycl3s 6000k wageලිතියම් හොද බැටරි පට්ට ගණන් නේ බන්. කොච්චර කාලයක්වගේ පාවිචිචි කරන්න පුළුවන් වෙයිද ලිතියම් එක.
ubt hitn wdht me set 1tm total cost 1 kiyk weydමම ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මේ දවස් වල මම ඉන්න පැත්තට වැස්සත් එක්ක නිතර කරන්ට් ප්‍රශ්න එන නිසා
මාස කීපයකට කලින් ගෙනැල්ලා තිබුන 150W පැනල් එකකුයි PWM controller එකුයි දාලා සරල සෙටප් එකක් හදාගත්තා.
පැනල් එක 150W (අලුත් එකක්)
UPS එක KSTAR කියලා එකක්, මේක නම් ටික දවසක් මම පාවිච්චි කරපු එකක්. (මේක තමයි ගණන් අඩුවටම තිබුන UPS එක)
UPS එකේ තිබුන බැටරිය හොදයි, මගේ තව අමතර UPS බැටරි එකක් තිබුනා ඒකත් පැරලල් සම්බන්ධ කළා.
පැනල් එකෙන් එන ලයින් එක controller එක හරහා බැටරි වලට දුන්නා.
UPS එකේ AC out එකට extension cable එකක් හදලා ඔෆිස් වැඩ කරන ටේබල් එක ලගට දාගත්තා.
කෝකටත් කියලා 12V ෆෑන් එකක් දැම්මා UPS එක ටිකක් රත්වෙන්න බලපු නිසා.
ඉර එලිය වැටෙන්න පටන්ගත්ත වෙලාවේ ඉදන් බැටරි චාර්ජ් වෙනවා, ඔෆිස් වැඩ පටන් ගන්න කලින් PC එක UPS එකෙන් එන ලයින් එකට සම්බන්ධ කරලා UPS එක ඔන් කරනවා,
CEB කරන්ට් එක නැති උනත් සම්පුර්ණ දවල් දවස සෝලා එකෙන් දුවා ගන්න පුළුවන්.
DC වයර් ගේන්න යන්න වෙලාවක් ලැබුනේ නෑ.. ගෙදර තිබුන සාමාන්‍ය AC වයර් තමයි පාවිච්චි කලේ.
කොහොමින් හෝ මේ සෙටප් එක ටෙස්ටින් විදිහට කරලා බැලුවේ, සාර්ථකයි.
මේ දවස් වල වැහි ගතිය තිබුනත් උදේ 7.30 වගේ වෙනකොට බැටරි චාර්ජ් වෙන්න පටන් ගන්නවා.
දැන් ඉතින් DC වයර් ටිකක් ගෙනැල්ලා ප්‍රෝටෙක්ෂන් ටිකත් හදලා පොඩි inverter එකක් එහෙම දාලා බැටරිත් වැඩි කරලා ටික ටික upgrade කරගෙන යනවා.
දැනට මගේ අවශ්‍යතාවයට මේ ටික ඉහටත් උඩින් ඇති.
** මේක දැම්මේ මේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට මේ වගේ සෙටප් එකක් හදාගන්න අදහසක් ගන්න.
View attachment 268589
View attachment 268590
ඔව් මම හිතාගෙන ඉන්නේ එහෙමයිmchan battery full charged unata passe direct solar walin da weda karanne ?
150W පැනල් එකක් 11900 ක් උනා වගේ මතක (මීට ගොඩක් අඩුවට used ඒවා හොයාගන්න පුළුවන්)ubt hitn wdht me set 1tm total cost 1 kiyk weyd
ටික ටික එහෙම අප්ග්‍රේඩ් කරන්න ඕන මචන්.මචං ඕකට ups එක ගන්න එපා microtek වගේ 500 w pure sine inverter එකක් ගන්න එකට කාර් බැටරියක් ගන්න 100 a වගේ ලිතියම් බැටරි ගන්න පුළුවන් නම් වටිනවා