යුරෝපේ රටවල් තියනව සැහෙන්න විල්, ජලාශ, දිය පාරවල් තියන. ඒත් ලංකාවේ වගේ වතුරේ බැහැල මැරිල ගොඩ එන උන් ඉතාම අඩුයි. පාන් රොඩුයි, වස විස ගහපු ජරාවල් කාල ලංකාවේ උන්ගේ සාපේක්ෂව මොලේ බැහැල තියෙන්නේ. පෝෂණ ඌනතා කෙලින්ම ඕවට බලපානවා. අනිත් එක අධ්‍යාපන ක්‍රමය. ඒක කටපාඩමක් විතරයි. ඉතින් මිනිස්සුන්ට දෙයක් හිතල තේරුම් ගන්න බෑ. වැඩක් හරියට කොර ගන්න බෑ. කයිවාරුව විතරක් තියනවා.මේවා සාමාන්‍ය දැනීමනේ බන්. වැවක් ටැංකියක් වගේ එකම ගැඹුරින් තියනව කියල හිතන් ඉන්න උන්ට නම් මේවා හොදයි. වැව් හිදෙන කාලෙට ලින් හාරනවා, මැටි වලවල් කපනවා. ඕවා එක්ක වැව් අනාරක්ෂිතයි. අනිත් එක ගමේ එකෙක්ගෙන් අහල නාන්නලු. ගමේ හොද මිනිස්සු වගේම ගොබ්බයොත් ඉන්න බව උ දන්නේ නෑ.![]()
