VLC එකෙන් නොමිලේ චැනල් 10000ක් බලන්න වරෙන්

Sanundil

Well-known member
  • Feb 28, 2023
    346
    501
    63
    VLC -> Media -> Stream -> Network ගිහින්
    මේක පේස්ට් කරලා බලන්න තියෙන්නෙ
    http://iptv-org.github.io/iptv/index.m3u

    View -> PlayList ගිහින් චැනල් තෝරන්න පුලුවන්

    aQR5kNaK_700w_0.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මට සාධාරණ ප්‍රශ්ණයක් තියෙනවා. දැන් මිනිස්සු ටීවි බලනවද?
    නිවුස් හරි වෙන මොකක්හරි?