ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
පොර එල්පීඑල් එකෙ ෆයිනල් එකේ ඉන්නව නේද ?ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
පොර එල්පීඑල් එකෙ ෆයිනල් එකේ ඉන්නව නේද ?
sathek pudagalayek natttan,apita metana mukuth karanna puluwanda berida.eternal question
etakota bana ahanne kauda*බුද්ධ ධර්මය
කිරීමක්, නොකීරිමක් ගැන කතා කරන්න පුලුවන් සත්වත්වය, නැත්තම් අවිද්‍යාව තුල ඉන්නකන්.
අවිද්‍යාවේ නිරවශේෂ ප්‍රහාණය වෙන තැනක, කතා කරන්න පුලුවන්ද කිරීමක්, නොකිරීමක් ගැන?
------ Post added on Aug 8, 2026 at 7:18 PM

etakota bana ahanne kauda![]()
itin karanna puluwan deyak nane bana ahuwath nethath ආත්ම වශයෙන් ganna beri nan"බන අහනවා" කියන්නෙත් දිට්ට, සුත, මුත, විඤ්ඤාත ස්වභාවයේ අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ගලනයකට පනවගත්ත ප්‍රඥප්තියක්ම තමයි.
ඇසෙන ස්වභාවය තුල, "කෙනෙක්ට ඇහෙනවා.." කියන්නේ දෘෂ්ටියක්.
ශබ්දයේ හෝ ඇසෙන ස්වභාවය තුල මොකක්ද නිත්‍ය, ආත්ම වශයෙන් ගන්න පුලුවන්? ගන්න සුදුසුද?
itin karanna puluwan deyak nane bana ahuwath nethath ආත්ම වශයෙන් ganna beri nan![]()
itin ban eka tamai ahuwe,mona prashne ahuwath athma drushtiya ewillane,tamanta bana ahanna puluwan,ahala niwan dakinna puluwan,be kiyalane hitan inne.kohomath athmayak tiyenawa,ne kiyala aran ne inne.palanayak nethi deyak palanaya karanna puluwanda drushtiyakataවැරදි තැනින් අල්ලන්නේ. ධර්මය වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ තමයි.
ඔය ප්‍රශ්නේ හැදෙනවනම්, හැදෙන්නේ ප්‍රපංච මට්ටමෙන්.
මෙහෙම ගන්න,
ඇහෙන, පේනෙන, දැනෙන, හිතෙන ස්වභාවයේ ගලනයක් (සංස්කාර) වෙනස් වෙන, හරයක් නැති, පාලනයක් නැති.. ලක්ෂණ ප්‍රමුඛ කරමින් පවතිනවා.
එහෙම සංස්කරණ ස්වභාවයක් පාදක කරන් ඔය ප්‍රශ්නේ එන්න පුලුවන්ද?
itin ban eka tamai ahuwe,mona prashne ahuwath athma drushtiya ewillane,tamanta bana ahanna puluwan,ahala niwan dakinna puluwan,be kiyalane hitan inne.kohomath athmayak tiyenawa,ne kiyala aran ne inne.
wisadagannath ubata puluwanda,uba nattananසක්කාය දිටට්ටිය නිසාමයි විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාස.
ඉතින් ප්‍රශ්න තියෙන එක අවුලන් නැහැ.
ප්‍රශ්නේ හරියට විසඳගන්න තමයි ප්‍රශ්න අහන්න කියන්නේ.
ප්‍රශ්නේ හරියට විසඳෙන්නේ සක්කාය දිට්ඨිය නැති වෙද්දි.
wisadagannath ubata puluwanda,uba nattanan![]()
ඇහෙන, පේනෙන, දැනෙන, හිතෙන ස්වභාවයේ ගලනයක් (සංස්කරණය) වෙනස් වෙන, හරයක් නැති, පාලනයක් නැති.. ලක්ෂණ ප්‍රමුඛ කරමින් පවතිනවා.
eka tamai ahuwe,uba kiyala ganna beri deyak kohomada control karanneඋබ කියලා ගන්න පුලුවන් මොකක්ද මෙතන,
sathek pudagalayek natttan,apita metana mukuth karanna puluwanda berida.eternal question