උබල කිරියට එන්නෙ ෆෝන් එකෙන් ද කම්පියුටර්/ලැප් එකෙන් ද? 🔴

උබල වැඩිපුරම කිරියට එන්නෙ ෆෝන් එකෙන් ද කම්පියුටර්/ලැප් එකෙන් ද? 🔴

  • වෙනත් එකකින්

    Votes: 0 0.0%

  • Total voters
    33

tarson

Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    උබල වැඩිපුරම කිරියට එන්නෙ ෆෝන් එකෙන් ද කම්පියුටර්/ලැප් එකෙන් ද? 🔴

    කියපල්ල.

    බම්ප් එකක් වත් දාන් යන උන්ට හරියන්න ඕනෙ 🤩🍻

    බලල නිකන් යන උන්ව ඩයිනෝසරයොම කාපිය 😏🍑
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    Phone, Laptop, Tab 3n ma enava

    ඒ කියන්නෙ දවස තුනට බෙදල තුනෙන් ම සාමානව වගේ එනවද? 🤔 නැත්තන් එකකින් ටිකක් වැඩිපුර එනවද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,385
    12,947
    113
    🌎
    ඒ කියන්නෙ දවස තුනට බෙදල තුනෙන් ම සාමානව වගේ එනවද? 🤔 නැත්තන් එකකින් ටිකක් වැඩිපුර එනවද?
    Laptop eken vadipura enne.
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඒක දැනගත්තා කියලා උඹට තියන ප්‍රයොජනෙ මොකක්ද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,373
    1
    101,238
    113
    34
    Kalutara
    ඉරිදා පත්තරෙන් එන්නේ. ඉරිදා පත්තරේ සෙනසුරාදා එන නිසා මම අදත් ආවා. ඇයි උඹ ෆෝන් එකක් අරන් දෙන්නද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    මනස දියුනු කරල එන්නෙ. ඒ නිසා ඔය ප්‍රාතමික තාක්ෂනය අදාලම නෑ.

    😆
    එහෙනම් වෙනත් එකකින් කියන ඔප්ශන් එකට වෝට් කරපන් 😏
     
    • Haha
    Reactions: max_pain