ඩේටා කැපෙන්නේ නැද්ද?
ඩේටා කැපෙන්නේ නැද්ද?
data ලොරියක් ඔනා.............ඩේටා කැපෙන්නේ නැද්ද?
ගොන් කතා අහන්න එපා හේසාන්ඩේටා කැපෙන්නේ නැද්ද?
ගොන් කතා අහන්න එපා හේසාන්
අන්තර්ජාලේ තියෙන දෙයක් බොගේ පීසි එකට ඩවුන්ලෝඩ් වෙන්නේ ඩේටා වලින් මිසක් ටෙලිපති වලින් නෙමේ
බල්ලෝ ඉන්ටනෙට් එකේ තියෙන දෙයක් බොගේ ලැප් එකට ඩවුන්ලෝඩ් වෙලයි බොට පෙන්නේ එකඑහෙනම් VLC නෙමෙයි IRC වුනත් වැඩක් තියේද චැනල් කෝටියක් පෙන්නුවත්.![]()
uta ona oya channel hari monawa hari offline inna welawaka balannaබල්ලෝ ඉන්ටනෙට් එකේ තියෙන දෙයක් බොගේ ලැප් එකට ඩවුන්ලෝඩ් වෙලයි බොට පෙන්නේ එක
ඒ ලබ්බවල් ඩවුන්ලෝඩ් වෙන මාධ්‍යය තමයි ඩේටා
සක්කරයගේ පුතා වයිමා කිව්වත් තියරිය ඕකනේ බන්
ඔතැන කතාව සබ්ස්ක්‍රිප්ෂන් ෆී නැතිව ඇති. එහෙම නැතනම් වන් ක්ලික් වගේ වැඩේ ලේසි ඇති. එච්චරයි.
UpVLC -> Media -> Stream -> Network ගිහින්
මේක පේස්ට් කරලා බලන්න තියෙන්නෙ
http://iptv-org.github.io/iptv/index.m3u
View -> PlayList ගිහින් චැනල් තෝරන්න පුලුවන්
![]()
නැහැ බන් වතුර බිලට එන්නේ. පොඩි ගානක් ලීටරයක් වගේ යයි. ගෙදර ලිද තියෙනවා නම් අවුලක්ම නැහැඩේටා කැපෙන්නේ නැද්ද?