Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    යකෝ …
    සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර දුවන්න පුලුවන්නෙ කලච් ප්ලේට් රිප්ලේස් නොකර
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,103
    113
    කලවම් දෙමල කොටාගෙ ටැක්ස් ගැහිල්ල වෙන්න ඇති හිත හදල දෙන්න ඇත්තෙ 🤭 🤭
    3000ක ඇනුවල් ෆී එක ගෙවන්න බැරි බයියෝ කාර් ත්‍රෙඩ් අස්සේ ඇවිල්ලා 🤣🙏
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    3000ක ඇනුවල් ෆී එක ගෙවන්න බැරි බයියෝ කාර් ත්‍රෙඩ් අස්සේ ඇවිල්ලා 🤣🙏
    මාසෙට කන්න හාල් ගන්න සල්ලි නැති එකා වාහන ත්‍රෙඩ් එකක් අස්සෙ පුක දෙනවා 👆 👆 🤭 🤭
     
    • Haha
    Reactions: monson

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    මේවා ඉතින් නිෂ්පාදකයාගේ දෝෂ. මේවා උන් නොමිලේ හදල දෙන්න ඕන. එත් ක්ලච් ප්ලේට් ගෙවෙනවා කියන එක කලින් දැනෙනවා නේ. වාහනේ ක්ලච් ස්ලිප් වෙනවා. බර ගියර් වල දාන්න බෑ. කොහොමද එකපාර බ්රේක් ඩවුන් වුනේ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,103
    113
    මාසෙට කන්න හාල් ගන්න සල්ලි නැති එකා වාහන ත්‍රෙඩ් එකක් අස්සෙ පුක දෙනවා 👆 👆 🤭 🤭
    Thread daala 3000k ඉල්ලමුද බයියා 🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    Thread daala 3000k ඉල්ලමුද බයියා 🤣
    ඊටකලින් උඹලගෙ ගෙදර උන්ට කන්න හාල් ගන්න සල්ලි හොයලා දීපන් පොන්ස් 🤭 🤭
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    මේවා ඉතින් නිෂ්පාදකයාගේ දෝෂ. මේවා උන් නොමිලේ හදල දෙන්න ඕන. එත් ක්ලච් ප්ලේට් ගෙවෙනවා කියන එක කලින් දැනෙනවා නේ. වාහනේ ක්ලච් ස්ලිප් වෙනවා. බර ගියර් වල දාන්න බෑ. කොහොමද එකපාර බ්රේක් ඩවුන් වුනේ?
    ඔය mahindra/ tata ඩිමෝ බට්ටා ලොක්කා කියල තියන indian පොඩි lorry වල අලුතෙන් අරගෙන ගෙදර ගේන ටිකට මගදී කැඩිලා clutch replace කරනවා authorised garage වල :lol:
     

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    AMT is a unreliable transmission. It's a manual gearbox with grar shifting and clutch control by a computer. Computer is not good at controlling clutch in stop and go traffic and hills and usually end up half pressed clutch which will cause clutch wear.
    That's why those not used by most car brands. Only Indian made cheap cars comes with AMT transmissions.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    359
    419
    63
    ශ්‍රී ලංකාව
    Fronx Magnite ගත්තු එවුන් කොහොමත් පුක රෙඩි කරගෙන ඉන්න. 20 000Km වලින් එංජින් එකක් අලුතින් තියන්න වෙනවා. ගෝතයො Smart Hybrid දන්නෙ නැතුව Fronx අරං ගෘප් වල දානවා හයි වේ එකේ 60 ට යන්නලු. 🤭
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    2015 දි මම Celerio එකක් ගත්තේ සෑහෙන්න ආසාවෙන්. හැබැයි අරන් මාස තුනක් ගියේ නෑ, 1500km වගේ දුවද්දී මෙන්න එන්ජින් බල්බ් එක පත්තු වෙන්න ගත්තා.

    බොක්කෙන්ම බය වෙලා මම වාහනේ කිතුල්වත්ත AMW එකට දාගත්තා. එතන හිටපු 'Chief Engineer' කෙනෙක් ඇවිත් වාහනෙත් බලලා, මගේ මූණත් බලලා කිව්වේ මාර කතාවක්. "ඕවා ඉන්දියන් වාහනනේ ... ඕවගේ Dashboard lights පත්තු වෙන්නෙම ලෙඩකටම නෙමෙයි!"

    එහෙම කියලා ඌ එතන හිටපු technician කෙනෙක්ට, "මේකට scan එක ගහලා error clear කරලා දීපන්" කියලා ෂේප් එකේ මාරු වුණා.

    ඔහොම ම දවසක් 2018 වගේ වෙන්න ඕන මගේ යාලුවෙක්ගේ Baleno එකේ Gear box එකේ අවුලක් ඇවිත් ඌත් AMW ගිහින් තිබ්බා. ඌට එතනින් ලැබුණු උත්තරේ ඇහුවාම මට මගේ සිද්ධියත් ආයේ මතක් වුණා. "මේවා Turbo Super Power එන්ජින්! මේවා city traffic වල පාගන්න හදපුවා නෙමෙයි, නගර අතර දුර දුවන්න හදපුවා. අනික ඉන්දියාවේ මේවා පාවිච්චි කරන්නේ බලි තොවිල් , කොඩි වින, යාග හෝම, ගුරුකන් කරන කට්ටඩි වගේ අය. ඔය ආත්ම බන්දනය කරලා කොහේ හරි දුර ගහක , ගලක , දේවාලේ ක තනි කරලා 200ට විතර පාගලා, උන්ටත් මගඇරලා යන්න එන්න තමයි මේවා හදලා තියෙන්නේ!. ලංකාවේ මෝඩ මිනිස්සු මේවා අරන් කොළබ traffic එකේ පදිනවා ලු. එකලු බලිනෝ කියලා නම දාලා තියෙන්නේ "

    එහෙම බලද්දී AMW මට සෙට් වෙච්ච එකා උට සෙට් වෙච්ච එකාට වැඩිය හොඳයි
    .

    මට තේරුණා දෙයක් තමයි උන්ට ඕවා හෙනම normal, මන් හිතන්නේ දවස ගානේ ඔය වගේ ඒවා එනවා. උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. මන් දැකලා තියෙනවා සමහර උන් ඇවිත් බනිනවා. උන්ට ගානක් වත් නැහැ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    AMW ake waradi owa .manufacture fault ai unta hadala denna bari . 7000nd magnite sell karala thiyanwa. Nissan india muta kiyanna thiyenne . 15000km mona clutch plate yanwada mona ma wahanayaka .ekko mu kakul deken break and accelerator pagala auto ake .