සුද්දෙක් වගේ ඉන්ග්‍රිසියෙන් හරියටම කතා කරන විදිහ.

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113

    man kiwwe.. accent nam accent. eka welawakata russian wage ahenawa. api eka wachanayak ahala eka decode karaddi aru thawa wachana 10k withara kiyala.

    mul kale mama awulen hitiya mata accent eka therenne na kiyala. passe british ewun thamai kiyala dunne tho okata duk wenna epa scottish ewun kiyana english walin 50% wath unta therenneth na, uba native english ekek nowi oya ganatawath therena eka gana sathutu weyan boruwata duk wenne nathuwa kiyala :lol:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,479
    8,656
    113
    Galaha
    හිතපන් අමු පාළු මූසල පාරක් මැදින් කළුවරේ යනකොට මේ සද්දේ ඇහුනොත් චූ යයි නේද. 🤷🏻‍♂️🥹
    අපේ ගෙවල් ඉස්සරහා පාලු රබර් වත්තක් තිබුනෙ ඉස්සර අපි පොඩි කාලේ නරි කෑගහනව ඇහෙනව එකේ. ආය බෝදිලිමා කියන්නෙ සොඳරි කියලත් කියනව ඒකා කෑගහනවත් ඇහිලතියෙයි කීප සැරයක්ම. දැන්නම් රබර් වතුත් නෑ මොකුත් නෑ ගෙවල් හදලා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,479
    8,656
    113
    Galaha
    නිදාගන්න කලින් sentence ටිකක් හදල නිදාගනින් . . 🥱


    sweeet
    Miss You GIF
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    Math igena ganna ona ingirisi kathaa karanna 🤔. Danata puluwan wachana deka thunaka sentence ekak liyanna ehema.