අද ජනපති කතා කරන විදිහ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    අද ජාතිය අමතන්නෙ කොලේ බලාගෙන කියවල නං එහෙනන් මේක අඩු ගානෙ මෙතනින් ඉස්සරහටවත් හොදට manage කරගෙන යයි කියල හිතන්න බෑ.
    අර දේශපාලන රැස්වීම් වල මොකුත් කොළ නැතුව කතා කරනව වගේ අවබෝධයෙන් කතා කරනව නං අඩු ගානෙ මෙතනින් ඉස්සරහටවත් පොඩ්ඩක් manage කරගෙන යයි කියල හිතනව.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කතාව කෙටියෙන්

    මේ මොහොතේ රටේ තියන තත්ත්වය අපි කයිය ගැහුවාට වැඩිය ගොඩක් දරුණුයි, අපි කියපු දේවල් එකක් වත් ප්‍රායෝගික නැති බව අපිට තේරුම් ගිහින් හමාරයි

    අනේ කලබල වෙන්න එපා අපි උපරිමයෙන් කිසිම දුෂණයක් නැතුව ලැබෙන ආධාර ටික බෙදලා දෙන්නම්, පොඩ්ඩක් ඉන්න

    අපේ කටින් හිටවපු කිසිම බතල ගෙඩියක් නැති බව ඔබ සැම දැන් දන්නවා ඇති. හැබැයි තව අවූදුරු තුණහ මාරක් අප වෙත විස්වාසය තබන්න අපි තව බොරු ටිකක් හදන ගමන් ඉන්නේ ඊළඟ ඡන්දයට කියන්න

    ඔබ සැමට තෙරුවන් සරණයි

    නංරි, වනක්කම් , අස්සලා මල්ලෙකුම් , මලැක්කුම් අස්සලාම , නාමස්තේ , සයෝ නාරා ,

    කායිතන් signing ඔෆ්........
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Mr Bean Waiting GIF by MOODMAN
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඉස්සරහට එන්න පුලුවන් food crisis එක ගැන හිතලා අත්‍යාවශ්‍ය දේවල් දැන්ම ආනයනය කරනවා, රෝහල්වල අඩුපාඩු තියෙන බෙහෙත් ඉක්මනට ගෙන්නනවා, අනිත් රටවල රාජ්‍ය නායකයෝ එක්ක මං සාකච්ඡා කරා වගේ කතාවක් කරොත් නම් ඉස්සරහා ටික manage කරයි කියලා හිතන්න පුලුවන්.

    ඒවා නොකියා වෙන බයිලා ගැහුවොත් නම් උබේ කටෙත් පස් මගේ කටෙත් පස් තමයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඊයේ රෑම හයිලක්ස් order එක දැම්ම කියයිද වේගයෙන් මිනිස්සු අතරට ගිහිල්ල සටපට ගාල වැඩ කරන්න.

    කල්පනා කරලා බලන්න, ඔබගේ පාර්ලිමේන්තු නියෝජිතයාට කඩිනම් පියවර ගන්න බැරි උනේ අපිට වාහන ප්‍රශ්නයක් තියෙනවා හුම්ම්ම්. හයිලක්ස් ටික තිබ්බනං දනියි අපි cyclone එකට කරන දේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා කියයි
    මේ වෙලාවේ දේශපාලනය කරන්න එපා කියයි
    කකුලෙන් අදින්න මේක නෙවෙයි වෙලාව කියයි...



    හැබැයි මෙයා විපක්ෂෙ හිටියා නම් ඔය තුනම කරලා මේ වෙනකොට