අද ජනපති කතා කරන විදිහ

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අද ජාතිය අමතන්නෙ කොලේ බලාගෙන කියවල නං එහෙනන් මේක අඩු ගානෙ මෙතනින් ඉස්සරහටවත් හොදට manage කරගෙන යයි කියල හිතන්න බෑ.
    අර දේශපාලන රැස්වීම් වල මොකුත් කොළ නැතුව කතා කරනව වගේ අවබෝධයෙන් කතා කරනව නං අඩු ගානෙ මෙතනින් ඉස්සරහටවත් පොඩ්ඩක් manage කරගෙන යයි කියල හිතනව.
    kolee balan tamai kiyawanne hondatama redde rewila inne dannam
     
    • Haha
    Reactions: supun_sg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සැලසුම් 3%
    පංපෝරි 30%
    බයිලා 67%

    දෙවි පිහිටයි! 🥲
    jPKqmFY.jpeg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඇති යන්තන් අනිත් උන්ට බැන්නේ නෑ සාම්ප්‍රදායික ජෙපි ක්‍රමේට. හැම එකටම වැඩ පිලිවෙලක්නන් තියනවා කියන්නේ :rolleyes:


    රාජපක්සල, රනිල්ලා, සජිතලටත් වැඩ පිලිවෙලවල්නං තියෙනවා අහස උසට මෙලෝ අට මගලක් නැති උනාට. බලමු මෙයාටවත් තියේද කියල. වෙන්න කලින්නන් මොකුත් තිබ්බේ නෑ. :rofl:
     
    • Haha
    Reactions: planner123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Jeppanta naginne muge katwa ehuwama.
    කතාව දාපු සිරසේ,සියතේ,රූපවාහිනියේ යූටියුබ් පැත්තේ ගිහින් බැලුවා නම්.. තෙත් වුන එවුන් මූට සෙත් පතන අයුරු බලාගන්න තිබ්බා..

    අනේ තෙරුවන් සරණයි ජනපතිතුමනි,ජේසු පිහිටයි ඔබතුමාට,රටේ පිනට පහල වුන නායකයා.මොනවා කලත් පරිස්සමින් ..

    වෙලාවට අර අනාථ වෙලා ඉන්න සෙට් එකට කරන්ට් ටීවී එහෙම නැති නිසා උන් අතරේ ඉන්න ජෙප්පෝ තෙත් වෙලා නැතුව ඇති.
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කලිසමේ measurement හරියට ගන්න කියහන් බන් රට හදන්න කලින්. එපා වෙනවා කලිසමත් සමග කරන සටන දැක්කම
    රනිල් මහත්තයට ලේසි වෙන්න කලිසම ලූස් එකට මහන්නේ. ලපයා වගේ කිටි කිටියේ ඇදුම් අදින්නේ අඩු කුලේ උන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඉස්සරහට එන්න පුලුවන් food crisis එක ගැන හිතලා අත්‍යාවශ්‍ය දේවල් දැන්ම ආනයනය කරනවා, රෝහල්වල අඩුපාඩු තියෙන බෙහෙත් ඉක්මනට ගෙන්නනවා, අනිත් රටවල රාජ්‍ය නායකයෝ එක්ක මං සාකච්ඡා කරා වගේ කතාවක් කරොත් නම් ඉස්සරහා ටික manage කරයි කියලා හිතන්න පුලුවන්.

    ඒවා නොකියා වෙන බයිලා ගැහුවොත් නම් උබේ කටෙත් පස් මගේ කටෙත් පස් තමයි
    මේකනම් කෙලම වෙන්න වෙනවා... ඩගලියට බැනල ගොඩ යන්න බෑ... එක්කෝ අතරමැදි කන්නයක් හරි වවන්න වෙනවා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    කතාව දාපු සිරසේ,සියතේ,රූපවාහිනියේ යූටියුබ් පැත්තේ ගිහින් බැලුවා නම්.. තෙත් වුන එවුන් මූට සෙත් පතන අයුරු බලාගන්න තිබ්බා..

    අනේ තෙරුවන් සරණයි ජනපතිතුමනි,ජේසු පිහිටයි ඔබතුමාට,රටේ පිනට පහල වුන නායකයා.මොනවා කලත් පරිස්සමින් ..

    වෙලාවට අර අනාථ වෙලා ඉන්න සෙට් එකට කරන්ට් ටීවී එහෙම නැති නිසා උන් අතරේ ඉන්න ජෙප්පෝ තෙත් වෙලා නැතුව ඇති.
    Me welawewat anduwe wereddak pen nethi un innawa nam un thamai amu wahal jeppo.
    Oya Seth pathana un nam jeppo wenna be, mkda unta agamak dahamak nehene.