අද ජනපති කතා කරන විදිහ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    “අපි බාරගත්තෙ කෙලවිලා තිබ්බ රටක්..” කියලා මන්තරේ වගේ ජප කරලා ඒක කොහොමහරි ඇත්ත කරගත්තා..
    දැන් තියෙන්නේ දෙඩෙව්වා වගේ ගොඩ දාලා පෙන්නන්න..

    අනුර හික් ගෑවිලා හිටියට ටිල්විනාට නම් ලොතරැයිය ඇදුනා වගේ ඇති.. මුල ඉඳන්ම වගේ සංවර්ධන project නම් කීයක්ද.. ඕවා පැලවත්ත හරහා යනකොට කොහොමද 🤑
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    UjGcIeX.jpeg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    “අපි බාරගත්තෙ කෙලවිලා තිබ්බ රටක්..” කියලා මන්තරේ වගේ ජප කරලා ඒක කොහොමහරි ඇත්ත කරගත්තා..
    දැන් තියෙන්නේ දෙඩෙව්වා වගේ ගොඩ දාලා පෙන්නන්න..

    🤑

    ඌම උගේ කතාව පචයක් කරලද ඒ කියන්නේ

    fVZcnBs.jpeg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    ඌම උගේ කතාව පචයක් කරලද ඒ කියන්නේ

    fVZcnBs.jpeg

    කරන්නේ නැතුව කියවපු හින්දා සොබාදහමෙන් කරන්න chance එකක් අරන් දීලා තියෙන්නේ.. අවුලක් නෑ, කිව්ව ටික කරන එකනේ තියෙන්නේ.. ලේසියි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරන්නේ නැතුව කියවපු හින්දා සොබාදහමෙන් කරන්න chance එකක් අරන් දීලා තියෙන්නේ.. අවුලක් නෑ, කිව්ව ටික කරන එකනේ තියෙන්නේ.. ලේසියි..
    ණය ගන්නේ නැතුව පාරවල් හදන්න ආපු බුවා නේද මේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    ආන්න ඒ පාර වොලී බැස්ටියන් කියලා නම දාලා 🤭
    උට්ටෝ තේ එක ඉස්මොල්ලෙ නොගිහින් බේර ගත්තේ අමාරුවෙන්
     
    • Haha
    Reactions: supun_sg