අද ජනපති කතා කරන විදිහ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Epa una ban me sere nam. MN jeppanta akameti unat, anduwa hodata Karan yai kiyalawat hithuwa.
    Me ganwathura scene eken nam epama una.
    අර සේපාල තට්ටයා නම් ජනපතිවරණය ඉවර වුන ගමන් නැවෙන් පැන්නා..ඌට තේරුණා මුන් ගොඩ එන්න බැරි වෙන්න අනාගන්නවා කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    අර සේපාල තට්ටයා නම් ජනපතිවරණය ඉවර වුන ගමන් නැවෙන් පැන්නා..ඌට තේරුණා මුන් ගොඩ එන්න බැරි වෙන්න අනාගන්නවා කියලා.
    Munta tiyenne Kaiya witarai bn. Punchi kale ammala kiyana surangana kata wage ewa mun kiyanne.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    මේකනම් කෙලම වෙන්න වෙනවා... ඩගලියට බැනල ගොඩ යන්න බෑ... එක්කෝ අතරමැදි කන්නයක් හරි වවන්න වෙනවා.
    වවන එක ගැන නම් අදහසක් නෑ මට, හිතන්න අමාරුයි කුඹුරු වලට වෙලා තියෙන හානියි ගොවියොන්ගෙ ගෙවල්වලට වෙලා තියෙන හානියි එක්ක වවලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා. ගිය අවුරුද්දෙ මේ කාලෙ තිබ්බ හාල් හිඟය වගෙ තුන් හතර ගුණයක හිඟයක් එන්න පුලුවන් දැන්ම ඕනි ප්‍රමාණෙ බලලා ආනයනය කරන්න ලෑස්ති නොකරොත්.

    ලොකුම අවුල ආණ්ඩුවෙ සමහරුන්ගෙ උද්ධච්චකම හින්දා වෙලාවට කරන්න ඕනි දේවල් නොකරන එක. ගිය අවුරුද්දෙ හාල් පොල් ප්‍රශ්න වලදි, tariff ප්‍රශ්නෙදි, මේ කුණාටුව පටන්ගනිද්දි වුණත් තීරණ ගන්න සෑහෙන පරක්කුයි.

    දැන් වුණත් ජනාධිපති, අගමැති කරන්න ඕනි පහල මට්ටමේ rescue mission එකින් එක coordinate කරන එක වෙනුවට පුලුවන් හැම රටකම නායකයො එක්ක කතා කරලා ආධාර අඩුපාඩු ඉල්ලගන්න එක. වෙළඳ ඇමති කරන්න ඕනි සරම ගහන් ගංවතුරෙ ඇවිදින එක වෙනුවට ආනයනය කරන දේවල් බලන එක. ඒත් කට්ටිය තමන්ට අදාල දේවල් වෙනුවට ඔක්කොම බිම් මට්ටමට බැහැලා photo op එකක් කරගෙන.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Munta tiyenne Kaiya witarai bn. Punchi kale ammala kiyana surangana kata wage ewa mun kiyanne.
    මේවාත් සිස්ටම්ද!

    මේවාට ඉස්සර මඩ කිව්වට ඔක්කොම ඇත්ත වුනා නේද..

    මුන් වෙන උන් කරන වැඩ දිහා බලන් හිටියා.. පිටින් බලන එකාටනේ අඩුපාඩු පෙන්නේ..මුන් කලෙත් අඩුපාඩු හොය හොය බනින එක..හැබැයි හිතින් හිතුවා..මේවා මොන වැඩට මීට වඩා පුලුවන් අපිට කියලා..මුන් මවපු සුරංගනා ලෝකෙට අහුවෙලා ජෙබයියෝ ටික දුන්නා බලේ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    වවන එක ගැන නම් අදහසක් නෑ මට, හිතන්න අමාරුයි කුඹුරු වලට වෙලා තියෙන හානියි ගොවියොන්ගෙ ගෙවල්වලට වෙලා තියෙන හානියි එක්ක වවලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා. ගිය අවුරුද්දෙ මේ කාලෙ තිබ්බ හාල් හිඟය වගෙ තුන් හතර ගුණයක හිඟයක් එන්න පුලුවන් දැන්ම ඕනි ප්‍රමාණෙ බලලා ආනයනය කරන්න ලෑස්ති නොකරොත්.

    ලොකුම අවුල ආණ්ඩුවෙ සමහරුන්ගෙ උද්ධච්චකම හින්දා වෙලාවට කරන්න ඕනි දේවල් නොකරන එක. ගිය අවුරුද්දෙ හාල් පොල් ප්‍රශ්න වලදි, tariff ප්‍රශ්නෙදි, මේ කුණාටුව පටන්ගනිද්දි වුණත් තීරණ ගන්න සෑහෙන පරක්කුයි.

    දැන් වුණත් ජනාධිපති, අගමැති කරන්න ඕනි පහල මට්ටමේ rescue mission එකින් එක coordinate කරන එක වෙනුවට පුලුවන් හැම රටකම නායකයො එක්ක කතා කරලා ආධාර අඩුපාඩු ඉල්ලගන්න එක. වෙළඳ ඇමති කරන්න ඕනි සරම ගහන් ගංවතුරෙ ඇවිදින එක වෙනුවට ආනයනය කරන දේවල් බලන එක. ඒත් කට්ටිය තමන්ට අදාල දේවල් වෙනුවට ඔක්කොම බිම් මට්ටමට බැහැලා photo op එකක් කරගෙන.
    ඔව්, මිනිස්සුන්ට හොදටම අමාරුයි මේ වෙලාවේ.. හැබැයි වගා කරේ නැත්නම් ඊට වැඩිය අමාරු වෙනවා..හමුදාවෙන් දාල හරි වවන්න වෙනවා
    මේකේ forex අතිරික්තයක් නැනේ, සංචාරක කර්මන්තෙත් ඉස්සරහට පොඩ්ඩක් හරි ඩ්‍රොප් වෙනවනේ.

    මෙන්න මේක තම ප්‍රස්නේ... මුන්ගේ කොර්ඩිනේෂන් අවුල්, නැත්නම් රාජ්‍ය සේවේ මුන්ව අල්ලේ නටවනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    ජෙටොබයියෝන්ට ඔය වගේ බොළද විදිහට හදවතට කතා කරාම ඇති බන්. උන්ට හරියට වැඩපිළිවෙලක් ඕනි නෑ. ඒ කිව්වත් තේරෙන්නෙත් නෑ. ස්වාමියා කන්න දෙනවා කිව්වම හොදමයි සර්/සහෝදරයා ඔබතුමාව දෙයියොම රකින්න ඕනි, තුරුනුවන්ගේ සරණයි වගේ කතා කියන උන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මේවාත් සිස්ටම්ද!

    මේවාට ඉස්සර මඩ කිව්වට ඔක්කොම ඇත්ත වුනා නේද..

    මුන් වෙන උන් කරන වැඩ දිහා බලන් හිටියා.. පිටින් බලන එකාටනේ අඩුපාඩු පෙන්නේ..මුන් කලෙත් අඩුපාඩු හොය හොය බනින එක..හැබැයි හිතින් හිතුවා..මේවා මොන වැඩට මීට වඩා පුලුවන් අපිට කියලා..මුන් මවපු සුරංගනා ලෝකෙට අහුවෙලා ජෙබයියෝ ටික දුන්නා බලේ..

    මේවා තමයි සිරා අනාවැකි 😅
    කයියනායක නෑව නෑමක් නැති වෙන්නම.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    Ahinsaka Family pitinma Hoya ganna nathi case bohimai. Enisa awasthawadi novii hamoma serious wenawa nam hodai
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,342
    113
    35
    Spain
    උඹ අම්මාට සලකපු නැති වල් බල්ලෙක් කියල පේනවා බන්, සොරි ඇත්ත කිව්වට. තමන්ගේ අම්මාට ආදරේ කිසි කෙනෙක්ට අනුන්ගේ අම්මා කෙනෙක්ට අපහාස කරන්න බෑ බන්. උඹ දැන් දෙපාරක් මගේ අම්මාට අපහාස කළා, තෝ මොන ජාති කැරියෙක් ද බල්ලෝ
     
    • Like
    Reactions: supun_sg