කුසට දරුවෙක් දීලා මාරු වුන ක්‍රිකට් තරුව ගැන ගුවන් නියමු වරියගේ පැත්තෙන් කියන කතාව..

ekpeters

Well-known member
  • Nov 18, 2024
    962
    522
    93
    "කුසට දරුවෙක් දීලා"
    කුරියර් කරල ද? :-D

    සෙක්ස් කරන්න හොඳයි සතුට වෙනුවෙන්.. සමාජයට මූන දෙන්න බැරි ප්‍රශ්න ආවාම පිරිමියා වැරදි... අනිවා බඳින්න නෙවෙයි නේ මේගොල්ලො මේවා කරන්නේ...?
    සතුටට අමතරව සල්ලි කියන කාරණය වෙන්නත් පුලුවන්..

    ඉතින් සමාජයම එකතුවෙලා පිරිමි කෙනාට බැනලා ගෑනු කෙනාව සුපිරිසිදු චරිතයක් කරන්න ඕනෙද?
    බඳින්න කලින් සෙක්ස් නොකර ඉන්න පැරණි සිරිතට අනුව හිටිය නම් මේ ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්නේ නෑනේ..

    දැන් නඩු කියන්න සල්ලි යනව.. සමාජයට විහිලුවක් වෙල...
    කෙප්ප වැස්සියො, වස්සෝ මෙයාව වර්ණනා කරනව
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    එහෙමත් නෑ
    චාමිකයගේ බෙල්ලට පිහිය තියලා බලෙන් උකපන් කියලා මේක කරලා බබා හම්බු උනා නම් මේ කෙල්ල එකෙන්ම වැරදි
    චාමිකයට ඒක ඔප්පු කරන්න පුළුවන් නම් කිසිම වැරද්දක් නෑ
    හැබැයි දෙන්නගෙම කැමැත්තෙන් උනා නම් චාමිකට වගකීමක් තියෙනවා. ඒක පෘතුවියේ මොන රටේ හිටියත් අහුවෙන නිතියක්
    කොටින්ම බීලා ඉඳලා හොඳටම අදුරන දෙන්නෙක් සෙක්ස් කලත් කෙල්ල කිව්වොත් මට ඒක ගැන පැහැදිමක් නෑ කියලා එත් කොල්ලා නන්නපොල් වෙනවා නිතියෙන්
    මට හිතෙන්නේ චාමිකයගේ ලෝයර් හරි එහෙම නැත්නම් සල්ලි වලට මහධිකරණ නඩුකාරයා හරි dna එක යට ගහන්න තටමනවා. මොකද ඒක කලොත් පත්තු වෙන නිසා
    ඒත් ඕක දිගටම කරන්න බැරි වෙයි. මොකද DNA චෙක් එකක් කරන්න දෙන් නෑ කියන එක ටිකක් අසාමාන්‍යයි නේද අධිකරණයකින් තින්දු කරන එක අද වෙද්දි විද්‍යාත්මක බොහොම සාදාරණ විදියට තීන්දුවක් ගන්න පුළුවන් කම තියෙද්දිත්

    තව ටිකක් කෙල්ල කතාව සමාජගත කලාම චාමිකයා නිකන්ම කොටු වෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    චාමිකට කවුබෝයි පොසිශන් එකේ ඉන්නකොට පටගාල එලියට ගන්න බැරිවෙන්න බලෙන්ම සුරාන්තයට පත්කොට දේවශසහගතව දරුවෙක් පිලිසිදගැනීමේ අරමුනින් කරාද කවුද දන්නෙ ?
     
    • Like
    Reactions: Naughtykolla48

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    ලෝයර් ඉතිං බලන්නේ ඵයාට ගාණ ගන්න.. ඔය ලෝයර් පිරිමි ඵක්කත් ලොකු තරහකින් ඉන්නවා වගේ..කථාවෙන් තේරුණේ..අර ජාතියේ කෙනෙක්ද දන්නෑ..😅

    එහෙමත් නෑ
    චාමිකයගේ බෙල්ලට පිහිය තියලා බලෙන් උකපන් කියලා මේක කරලා බබා හම්බු උනා නම් මේ කෙල්ල එකෙන්ම වැරදි
    චාමිකයට ඒක ඔප්පු කරන්න පුළුවන් නම් කිසිම වැරද්දක් නෑ
    හැබැයි දෙන්නගෙම කැමැත්තෙන් උනා නම් චාමිකට වගකීමක් තියෙනවා. ඒක පෘතුවියේ මොන රටේ හිටියත් අහුවෙන නිතියක්
    කොටින්ම බීලා ඉඳලා හොඳටම අදුරන දෙන්නෙක් සෙක්ස් කලත් කෙල්ල කිව්වොත් මට ඒක ගැන පැහැදිමක් නෑ කියලා එත් කොල්ලා නන්නපොල් වෙනවා නිතියෙන්
    මට හිතෙන්නේ චාමිකයගේ ලෝයර් හරි එහෙම නැත්නම් සල්ලි වලට මහධිකරණ නඩුකාරයා හරි dna එක යට ගහන්න තටමනවා. මොකද ඒක කලොත් පත්තු වෙන නිසා
    ඒත් ඕක දිගටම කරන්න බැරි වෙයි. මොකද DNA චෙක් එකක් කරන්න දෙන් නෑ කියන එක ටිකක් අසාමාන්‍යයි නේද අධිකරණයකින් තින්දු කරන එක අද වෙද්දි විද්‍යාත්මක බොහොම සාදාරණ විදියට තීන්දුවක් ගන්න පුළුවන් කම තියෙද්දිත්

    තව ටිකක් කෙල්ල කතාව සමාජගත කලාම චාමිකයා නිකන්ම කොටු වෙනවා

    කෙල්ලෙක් කිව්වේ කවුද?හිතුවද චාමික බඩ කරේ වර්ජින් කෙල්ලෙක්ව කියල?😅..ඔය ගෑණි කලින් බැඳලා ඩිවෝර්ස් වෙලා පිරිමි ඵක්කත් සෑහෙන්න අැසුරු කරපු ගෑණු කෙනෙක් ඔය ළමයා හම්බවෙන්න කලින්..ඒකනේ අධිකරණයත් ඵහෙම දෙයක් කරේ..

    මම නම් කියන්නේ ඔය ගෑණි කරන්නේ බොරුවක්..ගෑණු අයට තියෙන ඵකම අායුධය තමයි මිනිහට දාව ළමයෙක් ඉන්න ඵක (බැන්ඳට පස්සේ මොනතරම් අාර්ථික ප්‍රශ්ණ තිබ්බත් ගෑණු මිනිහට ළමයෙක් හදමු හදමු කියල ඔළුව කන්නෙත් ඒකයි.මිනිහට දේපල ඵහෙම ටිකක් තියෙනවනම් ඒක තවත් වැඩියි...ළමයෙක් ඉන්නවනම් මිනිහා බලු කරල තියාගන්න පුළුවන් ගෙදරත්, නීතියෙනුත්., ඒක ගෑණිටත් ලොකු වාසියක් ඩිවොර්ස් වුනොත් වන්දි ගන්න.)..ඒකම තමයි ඔය ගෑණිත් ඔය පචේ ගහන් ඵන්නේ ළමයෙක් උස්සගෙන..ඕවට අහුවෙන පිරිමිත් අැති..හැබැයි උන්‍ වගේ නෙමෙයි චාමික.චාමිකව තම්බන්න මේ ගෑණිගේ ලුණු ගොරකා මදි වුනා.🤭..ඒකම තමයි මෙතන ඒ ගෑණිට තියෙන ප්‍රශ්ණෙත්.මායම් දැම්මට වැඩේ හරි ගියේ නෑ...ඒකයි දැන් උෟව වැරදි කාරයා කරන්න, උෟට අපහාස කරන්න මීඩියා වලට වොයිස් කට් දිදී FB හෑලි ලියන උන්ට චාන්ස් ඵකක් අරන් දුන්නේ...ඔය නඩුව ඉවර වෙලා චාමිකයා ඔය ගෑණිට විරුද්ධව උෟට කරපු අපහාසෙට මිලියන 500ක් 1000ක් ඉල්ලලා නඩු දැම්මහම ඔය ගාය සනීප වෙයි..😇
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,251
    17,185
    113
    එහෙමත් නෑ
    චාමිකයගේ බෙල්ලට පිහිය තියලා බලෙන් උකපන් කියලා මේක කරලා බබා හම්බු උනා නම් මේ කෙල්ල එකෙන්ම වැරදි
    චාමිකයට ඒක ඔප්පු කරන්න පුළුවන් නම් කිසිම වැරද්දක් නෑ
    හැබැයි දෙන්නගෙම කැමැත්තෙන් උනා නම් චාමිකට වගකීමක් තියෙනවා. ඒක පෘතුවියේ මොන රටේ හිටියත් අහුවෙන නිතියක්
    කොටින්ම බීලා ඉඳලා හොඳටම අදුරන දෙන්නෙක් සෙක්ස් කලත් කෙල්ල කිව්වොත් මට ඒක ගැන පැහැදිමක් නෑ කියලා එත් කොල්ලා නන්නපොල් වෙනවා නිතියෙන්
    මට හිතෙන්නේ චාමිකයගේ ලෝයර් හරි එහෙම නැත්නම් සල්ලි වලට මහධිකරණ නඩුකාරයා හරි dna එක යට ගහන්න තටමනවා. මොකද ඒක කලොත් පත්තු වෙන නිසා
    ඒත් ඕක දිගටම කරන්න බැරි වෙයි. මොකද DNA චෙක් එකක් කරන්න දෙන් නෑ කියන එක ටිකක් අසාමාන්‍යයි නේද අධිකරණයකින් තින්දු කරන එක අද වෙද්දි විද්‍යාත්මක බොහොම සාදාරණ විදියට තීන්දුවක් ගන්න පුළුවන් කම තියෙද්දිත්

    තව ටිකක් කෙල්ල කතාව සමාජගත කලාම චාමිකයා නිකන්ම කොටු වෙනවා

    ගෑණු කියන හැමදේම අැත්ත නෙමෙයි...ගෑණු කියන්නේ බොරු කියන්න බොරු කරන්න උපන් හපන් ජාතියක්..

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    Oo mona ponnayekda.? DNA test ekata pirimiyek vagey moona denna baye duvanava. Usaviyen bala kala yuthui DNA test ekak. Aeken passe okkotama pahadili veiney.

    උඹ හිතුවද DNA test ඵකක් කියන්නේ blood test ඵකක් කියලා??..🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    baby trapped .. aruwa hondatama dan pacha karanwa :rolleyes: ...hatharawate kiyawa kiyawa gihin..

    ඕකිට අනිවාර්යයෙන්ම අපහාස නඩුවක් වැටෙනවා..මේ නඩුව ඉවරවුනහම..:yes: