මෙහෙමත් ෆාමසි, මේ බෙහෙත්ටික බිව්වනම් ඉවරයි. ⭕

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,326
    8,315
    113
    Galaha
    උසස්පෙල කරල ඉවර වෙලා ෆාමසි වල බෙහෙත් දෙන ළමයි ඉන්නව. දවසක් පොඩි එකියක් අපේ බබාට වරද්දලා කැස්ස පැනියක් දීලා තිබුනා අවුරුදු 5ට උඩ ළමයින්ට දෙන එකක්. අපි ඉල්ලුවෙ කැස්ස පැනියක් නෙවෙයි අනික එතකොට අපේ බබාට වයස මාස 6ක් විතර ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කොච්චර අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උනත් මේ වගේ වැරද්දක් වෙන්න පුළුවන්.
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ, දොස්තරුත් මේකේ වගකීම ගන්න ඕනේ. ප්‍රෙස්ක්‍රිප්ශන් එකක බෙහෙත් වර්ග 5කට අඩු ප්‍රමාණයක්නෙ ලියන්නෙ, පැහැදිලිව ලියන්න තත්පර 30ක් යයි. කුරුටු ගාන්න තත්පර 10යි. ලෙඩෙක්ගෙ ජීවිතය අනතුරේ දාන්නෙ තත්පර 20ක් වගේ පොඩි කාලයක් ඉතුරුකරගන්න ගිහිල්ලා. කාලය ගැන අනිත් හැමෝටම වඩා දන්න දොස්තරු මේවා කරන එක වැරදියි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    කොච්චර අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උනත් මේ වගේ වැරද්දක් වෙන්න පුළුවන්.
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ, දොස්තරුත් මේකේ වගකීම ගන්න ඕනේ. ප්‍රෙස්ක්‍රිප්ශන් එකක බෙහෙත් වර්ග 5කට අඩු ප්‍රමාණයක්නෙ ලියන්නෙ, පැහැදිලිව ලියන්න තත්පර 30ක් යයි. කුරුටු ගාන්න තත්පර 10යි. ලෙඩෙක්ගෙ ජීවිතය අනතුරේ දාන්නෙ තත්පර 20ක් වගේ පොඩි කාලයක් ඉතුරුකරගන්න ගිහිල්ලා. කාලය ගැන අනිත් හැමෝටම වඩා දන්න දොස්තරු මේවා කරන එක වැරදියි.
    aneda kiyanne.. wena ratawal gana kathawa okunge... 😂🙃 leda ahuwama doctor pahadili karanta one behetha ai, mokatada kiyala... ekata lankawe low iq doc lata behetha liyaganta pana na
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    Doctor pakala tika prescription eka hariyata therena widihata liwwa nm oya mukuth prashna na.
    කොච්චර අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උනත් මේ වගේ වැරද්දක් වෙන්න පුළුවන්.
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ, දොස්තරුත් මේකේ වගකීම ගන්න ඕනේ. ප්‍රෙස්ක්‍රිප්ශන් එකක බෙහෙත් වර්ග 5කට අඩු ප්‍රමාණයක්නෙ ලියන්නෙ, පැහැදිලිව ලියන්න තත්පර 30ක් යයි. කුරුටු ගාන්න තත්පර 10යි. ලෙඩෙක්ගෙ ජීවිතය අනතුරේ දාන්නෙ තත්පර 20ක් වගේ පොඩි කාලයක් ඉතුරුකරගන්න ගිහිල්ලා. කාලය ගැන අනිත් හැමෝටම වඩා දන්න දොස්තරු මේවා කරන එක වැරදියි.
    💯 atta.
    but qualified nathi ayawa pharmacy eke beth denna thiyan inna ekata doctor ta baninna bane..

    mtat wela tyenwa ohoma. un gannema podi kello/kollonwa pharmacy eke wedata. beheth waraddala denawa..unta gananuth be...peth keeyak denna oneda kiyala ganan karaganna..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    උසස්පෙල කරල ඉවර වෙලා ෆාමසි වල බෙහෙත් දෙන ළමයි ඉන්නව. දවසක් පොඩි එකියක් අපේ බබාට වරද්දලා කැස්ස පැනියක් දීලා තිබුනා අවුරුදු 5ට උඩ ළමයින්ට දෙන එකක්. අපි ඉල්ලුවෙ කැස්ස පැනියක් නෙවෙයි අනික එතකොට අපේ බබාට වයස මාස 6ක් විතර ඇති.

    Anika thamai Dr. Channeling wala thiyagena inna un
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    උසස්පෙල කරල ඉවර වෙලා ෆාමසි වල බෙහෙත් දෙන ළමයි ඉන්නව. දවසක් පොඩි එකියක් අපේ බබාට වරද්දලා කැස්ස පැනියක් දීලා තිබුනා අවුරුදු 5ට උඩ ළමයින්ට දෙන එකක්. අපි ඉල්ලුවෙ කැස්ස පැනියක් නෙවෙයි අනික එතකොට අපේ බබාට වයස මාස 6ක් විතර ඇති.

    issella kiyanna oni doc lata kiyawagganna puluwan vidiyat
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,315
    113
    Galaha
    Anika thamai Dr. Channeling wala thiyagena inna un
    දැන් මාස 3කට 4කට උඩදි අපි ළමයට ඩොකෙක් චැනල් කරා එපොයිමට් එක දැම්මාම ගාන ආවේ රුපියල් 1800 ගානක් කියල. ගියාට පස්සෙ 3500ක් ගත්තා. පස්සෙ මැසේජ් එක පෙන්නල මිල වෙනස් වෙලා මොකද ඇහුවම කියනව දොස්තර දුර ඉඳලලු එන්නෙ කියලා. හැබැයි ඉතින් දොස්තරනම් හොඳයි ඒ අය කරන ගාන අවුලක් නෑ. මම හිතන්නෙ ටැක්ස් වලින් බේරෙන්න කරන මගඩි වැඩක්.

    issella kiyanna oni doc lata kiyawagganna puluwan vidiyat
    ඇයි දන්නෙ නෑ ඕකුන් එහෙම අකුරු ලියන්නෙ. හැම එකාම එහෙමනෙ බං. අනේ උඹල හුකාගනින් කියල වගේ බෙහෙත් ලියන්නෙ. 🥴
    ------ Post added on Aug 13, 2026 at 7:55 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    මහා රෝහල්වල තියෙනවා වගේ සිස්ටම් එකක් හැදුවොත් හරි. මහා රෝහලෙන් බෙහෙත් ගන්න අපි ශ්‍රී ලංකා සෞඛ්‍ය කාඩ් පත කියල එකක් අරන් ඉන්න ඕන. එක ස්කෑන් කරලා අකවුන්ට් එකක් විවෘත කරලා තමයි දොස්තර බෙහෙත් ලියන්නේ. ඊට පස්සේ අපි කාඩ් එක අරගෙන ෆාමසියට යන්න ඕන. ෆාමසියේ උදවිය අපේ කාඩ් එක ස්කෑන් කරලා දොස්තර මහතා නිරේදේශ කර ඇති බෙහෙත් දෙනවා. ඕක හරිම ලේසියෙන් රට පුරා ව්‍යාප්ත කරත හැකි. එතකොට වරදින්නේ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    💯 atta.
    but qualified nathi ayawa pharmacy eke beth denna thiyan inna ekata doctor ta baninna bane..

    mtat wela tyenwa ohoma. un gannema podi kello/kollonwa pharmacy eke wedata. beheth waraddala denawa..unta gananuth be...peth keeyak denna oneda kiyala ganan karaganna..
    මාස කීපයක පොඩි කෝස් එකක් කරල එන කොල්ලො කෙල්ලොනෙ බන්. එහෙම අයට කොහොමත් වරදින්න පුළුවන් බව ඇත්ත. පොඩි කොල්ලො කෙල්ලො ගන්නවා කියලා ෆාමසි වලටත් බනින එක සාධාරණ නෑනේ බන්, පොඩි උනුත් කොහේ හරි රස්සාවක් කරලම අත්දැකීම් ගන්න එපැයි. සමහර පොඩි උන් නම් සීනියර් කෙනෙකුට බෙහෙත් ටික පෙන්නලා ඩබල් චෙක් කරලයි දෙන්නෙ.

    මම කියන්නෙ, කොච්චර හොඳ අධ්‍යාපනයක් අත්දැකීමක් තියෙන කෙනෙකුට උනත් ඒ වැරදීම වෙන්න පුළුවන්. මෙ ප්‍රශ්නෙ පටන් ගන්නෙ දොස්තරුන්ගෙ අකුරු වලින්. දොස්තරගෙ අකුරු හොඳයි නම් පොඩි කෙල්ලෙක්ට කොල්ලෙක්ට උනත් බෙහෙත් ටික වරදින්න තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. අකුරුටික පැහැදිලිව ලියනවා නම් අපිට උනත් ගූගල් කරලා බෙහෙත් ටික චෙක් කරගන්න පුළුවන්. අකුරු කියවගන්න බැරුව කිරියෙම ත්‍රෙඩ් කොච්චර තියෙනවද. බුකියෙ ගෲප් වල කොච්චර නම් පෝස්ට් වැටෙනවද.
     
    Ehema excuses ganna hadanawa nam, Trainers la issue karana ewa double check karanna ekek nadda owaye? Minissunge jiwitha ekka sellan karanna denna baha unge job kiyala...
     
    • Wow
    Reactions: ruchira55

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,373
    113
    මේ වෙස ජෙප්පෝ නිසා රට අගාතෙටම යනවා බන්. දැන් ගොඩක් තියෙන්නේ ජරා ඉන්දියන් බෙහෙත් ඒ මදිවට.
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    96
    91
    18
    කොච්චර අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උනත් මේ වගේ වැරද්දක් වෙන්න පුළුවන්.
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ, දොස්තරුත් මේකේ වගකීම ගන්න ඕනේ. ප්‍රෙස්ක්‍රිප්ශන් එකක බෙහෙත් වර්ග 5කට අඩු ප්‍රමාණයක්නෙ ලියන්නෙ,
    පැහැදිලිව ලියන්න තත්පර 30ක් යයි. කුරුටු ගාන්න තත්පර 10යි. ලෙඩෙක්ගෙ ජීවිතය අනතුරේ දාන්නෙ තත්පර 20ක් වගේ පොඩි කාලයක් ඉතුරුකරගන්න ගිහිල්ලා. කාලය ගැන අනිත් හැමෝටම වඩා දන්න දොස්තරු මේවා කරන එක වැරදියි.
    Welawa ituru karaganna nevei, oonakamin karannee ooka
     
    • Like
    Reactions: ruchira55

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,915
    113
    ෆාමසි වල සමහර උන්ට බෙහෙත් ගැන අවබෝදෙකුත් නෑ ඉගෙන ගන්න උවමනාවකුත් නෑ වගකීමකුත් නෑ සැලකිල්ලෙන් වැඩ කරන්නෙත් නෑ
    බෙහෙත් 3/4 වරදින්නෙ ඒකයි
    කියවගන්න බැරි වෙන්න ප්‍රෙස්ක්‍රිප්ශන් ලියන දොස්තරලත් අනිවා වගකියන්න ඕනෙ