අම්මෝ පට්ට දුකයි.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,762
    6,777
    113
    මේ ළමයාගේ වේස අම්ම හොරමිනිහෙක් එක්ක පැනල ගිහින් මේ ළමයත් එක්ක. අද උදේ මේ ළමයට හොදටම ගහල ගහල පාරේ දාල ගිහිල්ල.

    හරිම අහිංසක දරුවෙක් ්. පොඩි එකා කතා කරන විදිය දැක්කම පපුව පිච්චිල ගියා.. හරිම අසරණයි
    කොහොම කරනවද මේව.

    link - Link to Facebook Video

     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,819
    13,812
    113
    🌎
    පොඩි කාලෙදිම ඔහොම traumatized උනාම ලොකු උනා කියලා ඒවා හදන්න බැහැ ☹️
     
    • Like
    Reactions: Feraz

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,483
    1
    17,312
    113
    −273.15°C
    the-silent-patient-2.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අහිංසක දරුවෙකුට මෙහෙම මූහුන ඉදිමෙන්න ගහන්න කොච්චර හයියෙන් ගහන්න ඇතිද. මේවා කරන අයට මම ශාප කරන්නෙ නෑ, ආත්ම ගානක් චප්ප වෙලා මැරෙන්නෙ මේ වගේ තිරිසන් වැඩකරන උන්ව තමයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,556
    8,796
    113
    Galaha
    මේ ළමයාගේ වේස අම්ම හොරමිනිහෙක් එක්ක පැනල ගිහින් මේ ළමයත් එක්ක. අද උදේ මේ ළමයට හොදටම ගහල ගහල පාරේ දාල ගිහිල්ල.

    හරිම අහිංසක දරුවෙක් ්. පොඩි එකා කතා කරන විදිය දැක්කම පපුව පිච්චිල ගියා.. හරිම අසරණයි
    කොහොම කරනවද මේව.

    link - Link to Facebook Video


    සතෙක්ටවත් මෙහෙම ගහන්න පුලුවන්ද බං. බලපන් මේ ළමයගෙ ජීවිතේම ඉවරයිනෙ දැන් ආපහු ගෙදර යන්න කියලද. :cry:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,280
    12,125
    113
    සිරාවට බලපන් ගහලා තියන විදියි. අඩෝ පොඩි එකෙක්ට ඔහොම ගහනවා කියන්නේ... ඖකුන් ටැමිල් ෆිල්ම් වල ස්ටයිල් එකට දෙන්නේ ගේම...බලු හැත්ත..
     
    • Dislike
    Reactions: Sonik Sonik