Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

Pundit

Well-known member
  • Oct 18, 2022
    468
    519
    93





    buddy van දුවන එවුන් මේ vehicle එකට කැමති වෙයි. හැබැයි ඉතින් ලංකාවේ එවුන් මේකට පාන් රාත්තලේ කියල කියයි . buddy van එකට කියන්නෙත් එහෙමනේ :D
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,649
    113





    buddy van දුවන එවුන් මේ vehicle එකට කැමති වෙයි. හැබැයි ඉතින් ලංකාවේ එවුන් මේකට පාන් රාත්තලේ කියල කියයි . buddy van එකට කියන්නෙත් බෝම්බ වෑන් කියලානේ :D

    :baffled:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    468
    519
    93
    ලෝකේ කිසිම රටකට බැරි වුන දෙයක් නේ ජපන්නුන්ට ගැලපෙන කෙයි කාර් එකක් හදල ජපන් මාකට් එකට දාන්න.
    ඔව් චීනෙට විතරයි මේක කරන්න පුළුවන් වුනේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,188
    1
    16,045
    113
    ලංකාවෙත් දැන්, පාර්කින්ග් එකක් හොයාගන්න ලෙසි නැ,
    කොළඹ වගෙ පැති වල ගෙයක වාහනක් දාන්න ඉඩ තියෙනව කියන්නෙ ලක්සරි කැටගරි වැටෙන්නෙ :yes: ;)

    සයිස් එක හොදටම සෙට්,
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    468
    519
    93
    ලංකාවෙත් දැන්, පාර්කින්ග් එකක් හොයාගන්න ලෙසි නැ,
    කොළඹ වගෙ පැති වල ගෙයක වාහනක් දාන්න ඉඩ තියෙනව කියන්නෙ ලක්සරි කැටගරි වැටෙන්නෙ :yes: ;)

    සයිස් එක හොදටම සෙට්,
    මේකේ extra සීට්ස් දාන්න පුළුවන්ද දන්නේ නැහැ
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    468
    519
    93
    නෑ තමයි. ඒත් සෙල්ලම් බඩුවක් වගේනෙ.
    ශ්‍රී ලංකාවේ මාර්කට් එකට ගැලපෙන්නේ නැහැ කියලද කියන්නේ ?