ado uba eheda? mokakda case ekaGal warusawa para gena danne nedda ?
ado uba eheda? mokakda case ekaGal warusawa para gena danne nedda ?
හයිවේ එක යට අවුරුද්දට දෙපාරක් විතර යට වෙනවා, ඒත් අතුරුගිරියට ලොකු කේස් එකක් නෑ එකෙන් නම්, දැන් නම් එතන පාරත් බහිනවාපිස්සුද බන්....පොඩිකාලේ ඉදන්ම ඉන්නෙ කිසිම ගන්වතුරක් නෑ....ඒ highway එක.ලග පෝඩ්ඩක් යට උනා එච්චරයි....
poddak hitapan....uba oya kiyanne athurugiriye town eke idan 250m wate neda? highway entrance ekath yata wenavane ban.... anith patten Oruwala pahu una gaman yata wenava... godagama pattata witarai poddakwath hodaබලපන් අතුරුගිරිය කියන්නේ හැම පැත්තටම ලගයි කිසිම ගන් වතුරක් ඇවිත් නෑ....පිට එව්න් මෙහෙ ඉදන් නම කැත කරාට original අතුරුගිරිය අය ඉතා සාමකාමී
ude 3ta wage dura yana bus ekaka negala, athurugiriyata yanna puluwanda kolabin?බලපන් අතුරුගිරිය කියන්නේ හැම පැත්තටම ලගයි කිසිම ගන් වතුරක් ඇවිත් නෑ....පිට එව්න් මෙහෙ ඉදන් නම කැත කරාට original අතුරුගිරිය අය ඉතා සාමකාමී
දැන් නරි නැ බන්. මුවො ඉන්නවරෑට නරි හූ කියන එක නම් ටිකක් අවුල් නේද? ඔරුවල පැත්තේ
Nisaco Mall ekata eha paththe ne uba inne?තාම under developing side සෑහෙනට තියනව. ඊලග අවුරුදු 10 හොදටම දියුනු වෙයි. මෙට්‍රො රූට් එකකුත් දැම්මනෙ දැන්
පැති ටිකක් කියපන්කෝ.තාම under developing side සෑහෙනට තියනව. ඊලග අවුරුදු 10 හොදටම දියුනු වෙයි. මෙට්‍රො රූට් එකකුත් දැම්මනෙ දැන්
1M - 2M range එකේ යනව.. සමහර පාරවල් හොදයි. සමහර ඒව අවුල්. වටයක් දාල බලන්න වෙලාවක. පෝරෙ බක්මීගහ පාර සෑහෙනට හොදයි. බොරලුගොඩ පාරත් ශේප්අතුරුගිරිය පර්ච් එක කීයක් වගේ වෙනවද
පැති ටිකක් කියපන්කෝ.
අඩු කුලේ වුන් නැති තන් . කුඩු සීන් නැති පැති
------ Post added on Aug 10, 2026 at 8:35 PM
Cake aran kurunegala badu balanna gihinදෙහිවල නොදැක්ක උන්![]()