දැන් පේස්බුක් එකත් ආතල් හුට්ටො

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,391
    5,564
    113
    Panadura
    IMG_4904.jpeg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    මාත් කුණු , අඩු කුලේ උන් බලන ටිකක් සමාජෙට දීලා පොඩි සොච්චමක් හොයගන්න්නවා :ROFLMAO: :ROFLMAO:

    Oktym5y.png



    E pakayage talks balapanko , hebai bn sahenna mahnsi wen epai e pakawal haranna
    ------ Post added on Aug 16, 2026 at 4:29 PM
    මගෙත් තියෙනව බං මගෙ බිස්නස් පේජ් එක ලයික් 7000ක් විතර තිබුන. එකේන් මොකක් හරි ගේමක් ගහන්න බැරිවෙයිද? කාලෙකින් පෝස්ට් දාල නෑ. බිස්නස් එකත් දැන් කරන්නෙ නෑනේ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    SL audience da. ape maillith karnawa US audience target karla dwasakata 3-5$ enawa kiwwa. follwers 20k+ innawa lu.
    SL AUDIENECE BN

    මගෙත් තියෙනව බං මගෙ බිස්නස් පේජ් එක ලයික් 7000ක් විතර තිබුන. එකේන් මොකක් හරි ගේමක් ගහන්න බැරිවෙයිද? කාලෙකින් පෝස්ට් දාල නෑ. බිස්නස් එකත් දැන් කරන්නෙ නෑනේ.
    Aye videos ehm dapn .
    ------ Post added on Aug 18, 2026 at 8:00 AM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    බෙන්තර හන්දියේ රයිස් ගහන කොල්ලා නම් සුපිරි ගේමක් ගැහුවේ. මන් දවසක් ඔතනින් යද්දී දැක්ක දන්සල වගේ පෝලිම බං එතන. උත්සාහවන්ත කොල්ලෙක්
     
    • Like
    Reactions: max_pain and Psiko

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    පොටි අදින එකා පේස් බුක් එකේ දැන් Content creating & entrepreneur consultant කෙනෙක් හුට්තෝ
     
    • Haha
    Reactions: Psiko

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,731
    113
    London, United Kingdom
    හොඳම එක කියලා නෑ.
    "ආ සුදූ, අද මොනවද හදන්නේ?"

    මාක් සකරබකරයා තමයි මේවට වඟ කියන්න ඕන.
    ඇයි "අම්මා මොනාද කන්න තියෙන්නේ?"

    අම්පාරේ ෆේස්බුක් මැනේජර්

    අඩු කුලේ ගං කබරයෝ හැමතැනම

    Profile eka dapanko
    ඕවා බලන්න එපා බන් මුළු algorithm එකම අවුල් යනවා
    ------ Post added on Aug 18, 2026 at 8:34 PM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    බෙන්තර හන්දියේ රයිස් ගහන කොල්ලා නම් සුපිරි ගේමක් ගැහුවේ. මන් දවසක් ඔතනින් යද්දී දැක්ක දන්සල වගේ පෝලිම බං එතන. උත්සාහවන්ත කොල්ලෙක්
    Induruwa kiynne benthara da?

    Priya gran kottu da???

    uba nam mokk hri gu bettak genawami
     
    • Haha
    Reactions: ob_server