මම NDB බැංකුවෙන් Corporate Account එකක් ගත්තා 2024 නොවැම්බර් වගේ
මම ගන්නකොට ඔකොම මිල ගනම් ඇහුවා Online Banking රු 750 කිව්වා අවුරුද්දට
කොහොම හරි එයලා හැදුවේ Mobile Banking.
මම PC එකෙන් බලන්න Online Banking ඉල්ලනකොට රු 3000 මාසේට ඕනේ කිව්වා
අමාරුවෙන් හරි ගෙවනවා කියලා හිතලා හා දෙන්න කිව්වා මොකද Corporate වලට Debit Card හැම බැංකුවෙන්ම දෙන්නේ නෑ එයාලා මට දුන්න නිසා.
ඔන්න මම 2025 අප්‍රියෙල් මාසයේ Online Banking හදා ගත්තා.
හැබැයි මැයි , ජුනි ගියා මුන් මගෙන් රු 3000 කැපුවේ නැහැ එක නිසා මම ජුනි වල Hotline එකට කිව්වා කපනවා කිව්වා එත් කැපුවේ නෑ
ඔන්න අය ජුලි මම කිව්වා , 2025 අගෝස්තු පළවෙනිදා කපනවා කිව්වා එත් කැපුවේ නෑ
මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට කිසි උත්තරයක් දුන්නේ නැහැ
මේ අවුරුද්දේ මාර්තු වගේ මම ගියා ශාකාවට මගේ දුරකථන අංකය අරගෙන කියනවා අපි ඔයාට Call එකක් දෙන්නම් කියලා ඔචරයි.
සති දෙකක් බැලුවා හරි ගියේ නෑ Hotline අරන් අය කිව්වා මගේ Online Banking එකට කපනවා කිව්ව රු 3000/- කපන්නේ නැහැ කියලා මට E-mail එකක් එවන්න කිව්වා මම යැව්වා උන් එක ගැන හොයනවා කිව්වා හොයලා කියන්නම් කිව්වා සති ගානක් ගියා Reply නෑ , මම අය E-mail එකක් යැව්වා එකට එව්වේ අපි මේ ගැන දන්වන්නම් කියලා විතරයි,
Reply නැති නිසා මම කලින් ශාකාවට ගිය දවසේ සිට මාසයකට පසු අය ශාකාවට ගියා ගිහින් SME නිලධාරියට විස්තරේ කිව්වා එයා ඒ පාරත් කිව්වේ අපි මේක ගැන හොයලා Call එකක් දෙන්නම් කියල අද වෙනකම් Call කරේ නැහැ.
උබලා හිතන්නේ අවුරුද්දක් වගේ Free ඇතිද මේකේ Online Banking ? 2025 අප්‍රියෙල් ගත්තේ.
මට මේකේ Online Banking Fee කැපුවේ නැති එක හෙනම කෙස් එකක්, එක නිසා මම මේ Account එක Use කරන එක නැවත්තුවා
මම මේ Account එක Close කරන්න හදන්නේ එත් මුන් නොකපා ඉදලා එක පාර මට මාස ගානේම ගාස්තු ගෙවන්න කියයි ද ? (ලොකු ගානක් නැහැ රු 50000 අඩු වෙන්න ඕනේ)

Last edited: