අසළ පෙරහැරේ ඇතාට කක්කා බරයි 💩 💩 💩 🐘 🐘 🐘

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    ඒ වුනාට බයිබලෙයි කුරානෙයි දෙකේම කියලා තියෙනවානේ සත්තු මවලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට කියලා.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    350
    414
    63
    ශ්‍රී ලංකාව
    හරි හරි බං මම කලිනුත් දැක්කනෙ ඕක, උබ වම් පැත්තෙ, මම දකුනු පැත්තෙ 😂

    උබල දෙන්න අලි බෙටි වලට රන්ඩු කරගන්ඩ එහෙම එපා ඔන්න :ROFLMAO:
    මම අලි අත්තුන්ට කැමති. පෙරහැර බලනවා.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ඒ වෙනුවට කිව්වේ ??
    දෙයක් සිද්ධ වෙන්නෙ....
    1. හේතුවකට අනුව හටගන්න ඵලය විදිහට
    2. දෙවියන්ගෙ කැමැත්ත අනුව
    3. ඉබේ සිද්ධ වෙනවා

    ආගම් වල කියන මේ තුන පිළිගන්නැත්තං කොයි එකද හරියි කියලා පිළිගන්නෙ?

    ලැජ්ජා වෙන්න එපා. කියපන්. අපිටත් දැනගන්න එක හොඳයිනෙ.
     
    • Like
    Reactions: hide_spider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    දෙයක් සිද්ධ වෙන්නෙ....
    1. හේතුවකට අනුව හටගන්න ඵලය විදිහට
    2. දෙවියන්ගෙ කැමැත්ත අනුව
    3. ඉබේ සිද්ධ වෙනවා

    ආගම් වල කියන මේ තුන පිළිගන්නැත්තං කොයි එකද හරියි කියලා පිළිගන්නෙ?

    ලැජ්ජා වෙන්න එපා. කියපන්. අපිටත් දැනගන්න එක හොඳයිනෙ.
    ආගම් වල කියන එක්ක අනිවාර්යයෙන් මිනිස්සු පිළිගන්න ඕන කියලා උබ ට කවුද කිව්වේ ?
    ඕව මේ එක එක අය හදාගත්ත ආගම් නේ යකෝ . මට කොහොමද කොහෙවත් ඉන්න මනුස්සයෙක් හදාගත්ත ආගමක් අදාළ වෙන්නේ ??
    මොකද්ද උබ ඔය කියන සිද්ධ වෙන දෙය ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඒකම තමයි හිරවීම
    ඒක හිරවීමක් නෙවෙයි . පිළිගන්න බැරි මෝඩ ආගම් වල ට හිර නොවීම

    උත්තර දීපන්
    උත්තර දෙන්න ප්‍රශ්නේ මොකද්ද ?
    උබට ඕන බහුවරණ උත්තර නේ . උබම උත්තර දීල මට කියනවා එකක් තොරගනින් කියලා . :rofl:
    මොකද්ද සිද්ධ වෙන දෙය කියන්නෙත් නෑ .
    ------ Post added on Aug 19, 2026 at 8:07 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    උපාසක මහත්මයාම ගිහින් කොරන්ඩකෝ 😂
    සාදුකාරයක් දීලා බෙට්ටට වඳින්න 😂
    මේ සිරාවටම දෙයක් අහන්නද?ඇයි උබල ඌරු මස් කන්නේ නැත්තේ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ප්‍රස්නෙ මග අරිනව නේත? 😂
    ඌ හිතාගෙන ඉන්නේ උගේ අම්මයි තාත්තයි හිකුවා ඌ ආවා එච්චරයි.. ඉලගට උ මැරෙනව.. එතනින් ඔක්කොම ඉවරයි.. පකේ භෞතික වාදියෝ..
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,930
    5,181
    113
    ඌ හිතාගෙන ඉන්නේ උගේ අම්මයි තාත්තයි හිකුවා ඌ ආවා එච්චරයි.. ඉලගට උ මැරෙනව.. එතනින් ඔක්කොම ඉවරයි.. පකේ භෞතික වාදියෝ..
    ඌත් නිරාගමික වේසෙන් ඉන්න කුරුසයෙක් වගේ :ROFLMAO:
     
    • Like
    Reactions: Be_Positive

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඌත් නිරාගමික වේසෙන් ඉන්න කුරුසයෙක් වගේ :ROFLMAO:
    අනිවා

    අනිවා
    කතෲ ගේ වෙනත් කෘති බලපුවහම තේරෙනවා.. ඔරිජිනල් කුරස නෙමේ.. කල්ල‍තෝනි.. අර මොකගේදෝ සාක්ශි කාරයෝ..
    ------ Post added on Aug 19, 2026 at 8:36 PM

    "කල්ල" (සැඟවුණු/නීති විරෝධී) සහ "තෝනි" (බෝට්ටුව/ඔරුව) යන දෙමළ වචන සංකලනයෙන් මෙය නිර්මාණය වී ඇත. අතීතයේ (විශේෂයෙන් 1950–1970 කාලවකවානුවේදී) ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු වූ පුද්ගලයන් සහ ඔවුන් පැමිණි බෝට්ටු හැඳින්වීමට මෙම වචනය භාවිත විය.
    ------ Post added on Aug 19, 2026 at 8:37 PM