පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?
    අපහාසයකට නෙමේ දැනගන්න අහන්නේ
    පෙරහැරේ ගියත් ,මගුල් ගෙදර මනාලයා උනත් ගොඩක් වෙලාවට දෑන් ඔය ඇඳුම අන්දන්නෙ පත්තර කොළ පුරෝලා.ඒක හින්ද සොරි.නමුත් හරියට යාර 18ට ඇන්දොත් බඳ පටිය ගලවල පාත් කරලා,උස්සන්න පුළුවන්.කලිසම වගේ.(දැන් බඳ පටිය පිටිපස්සෙන් ගැට ගහන්නේ වෙන කෙනෙක් අන්දන නිසා)
     
    • Like
    Reactions: Ryan08 and Ze-lo

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේ පාර පෙරහරේ උණුසුම තාම තියෙනවා නේද… 😂🙏
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Maasayak vithra peewelaa thamay nilameta adinne ethakota maasayak kaamen biimen parissam wenawa ethakota ohoma akaalaye kakka bra haden nah
    ඔව් අපි දැන් 2021 ඉන්න නිසා.දැනට අවුරුදු 200 යකට කලින් එහෙම පෙවෙන්නේ නැ.ගෙදරටත් ඇඳන් හිටිය මිසක්.
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    ඔව් අපි දැන් 2021 ඉන්න නිසා.දැනට අවුරුදු 200 යකට කලින් එහෙම පෙවෙන්නේ නැ.ගෙදරටත් ඇඳන් හිටිය මිසක්.
    Eekale minissu hoda kaama biimane kaawe aagamaanukuulawa jiiwathuna ithin amuthuwen peewena deyak nah. Ada inna ewunta rena eka control kara ganna bah habai hena porawal kiyala hithan inne.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පෙරහැරේ ගියත් ,මගුල් ගෙදර මනාලයා උනත් ගොඩක් වෙලාවට දෑන් ඔය ඇඳුම අන්දන්නෙ පත්තර කොළ පුරෝලා.ඒක හින්ද සොරි.නමුත් හරියට යාර 18ට ඇන්දොත් බඳ පටිය ගලවල පාත් කරලා,උස්සන්න පුළුවන්.කලිසම වගේ.(දැන් බඳ පටිය පිටිපස්සෙන් ගැට ගහන්නේ වෙන කෙනෙක් අන්දන නිසා)
    මචන් ඇයිබන් පත්තර කොල පුරවන්නේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Eekale minissu hoda kaama biimane kaawe aagamaanukuulawa jiiwathuna ithin amuthuwen peewena deyak nah. Ada inna ewunta rena eka control kara ganna bah habai hena porawal kiyala hithan inne.
    Porawal tmai itin oya issr hitpu kalu sinhl hattata wada nm : D