මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද? ටවුන් එකේ වගෙ බලන්නෙ. දන්න උන් පොඩ්ඩක් කියන් පලයල්ලා



Mr FAWS
Sasha
Jaadi
Budget eka kiyada pp?
seafood restaurant athi oni tharam google parak dala baluwa nm
මුහුද අයිනේ වාඩිවෙලා ubereats order එකක් දාන්න . .........
විනාඩි 10 න් කොල්ලා එනවා . .. ,
![]()
Sasha එකට යන්න . ..
------ Post added on Aug 22, 2026 at 1:54 PM
Grandeeza?Sasha thama mama nam yanne.
Grand ekata yannath puluwan.
මට කීවෙ නෑනෙ පොන්නයලන්ච් එකට බුල් වත් එක්කගෙන යනවද?
දෙන්නටම පුකේ ඇරපන් මචන්මට කීවෙ නෑනෙ පොන්නය
ඊලගපාර අහු උනාම පනිෂ්මන්ට් තමයි
Browns beach kittuwa තියෙනවා Italian restaurant කීපයක් හෙනම සිරා.. dinner තමයි හැබැයි. Lunch තියේද දන්නේ නෑමීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද? ටවුන් එකේ වගෙ බලන්නෙ. දන්න උන් පොඩ්ඩක් කියන් පලයල්ලා![]()
![]()