බස් එක ටයිල් කරා 💪💪💪

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,279
    1
    61,724
    113
    Mother Earth
    ඇවිල්ලා ඇගේ වදිනවා . .
    එතකොට බැනපන් මොකද htti ඇගට එන්නේ, අසහනේ ද ? කියලා :angry:
    මම නම් ආසයි ඇවිත් ඇගේ වදිනවට. :love2: 🤷‍♂️

    එතනට tile එකක් විතරක් තිබ්බොත් නම් එකෙක් පරලොව යනවා
    සිරාවට හොඳේ නිකන් යටට floor board එකක් නැතුව අර සිවිලින් සීට් හෙවිලි කරනව වගේ 2 x 2 පොලු උඩද දන්නෑ ටයිල් තියෙන්නෙ. :baffled:🤷‍♂️ 💀☠️
    ------ Post added on Aug 22, 2026 at 9:23 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,662
    14,788
    113
    35
    Spain
    budu ammoo accident unama le kali anila thawa keliyak weine machan ethakota....
    ඒ වුනාට දැව වලින් වාහන හදන්න බොඩි හදන්න අවසර තියෙනවා බන්. උඹ දැකල නැද්ද තේක්ක ලී බොඩි ගහපු ලොරි? බටහිර රටවල මෝටර් හෝම් හදනවා ලී වලින්.
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,433
    8,567
    113
    Galaha
    වහල ගලවල ස්ලැබ් එක දාලා තව තට්ටු 2ක් ගැහුවොත් මරු. තට්ටු 2 බස් තිබුණට 3 ඒවා නෑනෙ. 👍
    බස් වල ස්ලැබ් වලට කීයෙ කම්බිද දන්නෙ නෑ දාන්නේ. වයරින් එක කරල ඉන්න වෙයි නේද. 🥴
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,151
    113
    ඔය ඔක්කොම කඩන් ගිහින් මිනිස්සුන්ගේ අතපය කැපිලා ගිහින් තමයි නතර වෙන්නේ. මොකෙක් හරි ඕක රිපෝට් කරපල්ලා.
    Accident ekak unama marena un gana wadi karanna atawapu maralayak meka
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,774
    2
    2,008
    113
    On a Cloud
    ඒ වුනාට දැව වලින් වාහන හදන්න බොඩි හදන්න අවසර තියෙනවා බන්. උඹ දැකල නැද්ද තේක්ක ලී බොඩි ගහපු ලොරි? බටහිර රටවල මෝටර් හෝම් හදනවා ලී වලින්.
    Lorry body thiye machan, mn kiwwe me minissu geniyana ewagedi risk ekak thiye neda kiyala...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,316
    6,949
    113
    මේක හදපු එකාට හිතුනෛ නැද්ද දන්නෙ නැහැ මීට කලින් කවුරුත් කරලා නැත්තෙ බැරි හින්ද නෙමෙයි කරලා හරියන්නෙ නැති මෝඩ වැඩක් නිසා කියලා
    දෙදරනකොට ගැස්සෙනකොට බස් එක වලවල් වල වැටෙද්දි floor එක flex/twist වෙද්දි දවස් දෙකෙන් ටයිල් ටික ගැලවිලා කැඩිලා ගිහින් හෙන වනයක් වෙයි

    budu ammoo accident unama le kali anila thawa keliyak weine machan ethakota....
    වෙන රටවලත් මම දැකලා තියනවා පොලවට ලී අල්ලපු වාහන
    අර ට්‍රේලර් හෝම් වලත් ගොඩක් වෙලාවට බිමට ලී අල්ලලා තියෙන්නෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,118
    113
    Panadura
    ශුවර් එකටම ජෙප්පෙක් වෙන්න ඇති, කැරියන්ට තියෙන්නෙ මේ වගෙ ගොන් බාල හීන තමා 🤭 🤭

    ආයේ කතා දෙකක් නෑ මේ පේනවා නේ,

    වහල ගලවල ස්ලැබ් එක දාලා තව තට්ටු 2ක් ගැහුවොත් මරු. තට්ටු 2 බස් තිබුණට 3 ඒවා නෑනෙ. 👍
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,438
    8,786
    113
    kathuren kapala thiyenne

    1000257945.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,806
    4,757
    113
    දැන් ඔව්ව කොර කොර ඉදල බෑ ලෝකෙටම හොරෙන්ආන්න ලාම්පුවයි කලගෙඩියයි(22) චන්දෙට ගිනිරාමෙට ලෑස්තිවෙනව 1981 ලාම්පු කලගෙඩි එපා කියල ගිණි බින්ද උන්දැල 😂