මම නම් ආසයි ඇවිත් ඇගේ වදිනවට.ඇවිල්ලා ඇගේ වදිනවා . .
එතකොට බැනපන් මොකද htti ඇගට එන්නේ, අසහනේ ද ? කියලා![]()
සිරාවට හොඳේ නිකන් යටට floor board එකක් නැතුව අර සිවිලින් සීට් හෙවිලි කරනව වගේ 2 x 2 පොලු උඩද දන්නෑ ටයිල් තියෙන්නෙ.එතනට tile එකක් විතරක් තිබ්බොත් නම් එකෙක් පරලොව යනවා

------ Post added on Aug 22, 2026 at 9:23 PM
