අද ඩිලිවරි කරන අතරෙ

AnuradhaRa

Well-known member
  • කඩේකින් ආ ඔයාට කියල, මටත් ලොකු චොක්ලට් බීම එකක් දුන්නනෙ බං

    අර බටේ ගහල බොන්නෙ

    මං ගෙදර අරං ඇවිත් බාගයක් බීල ඉතුරු ටික අම්මට දුන්න
    අයිස් කැට එහෙම දාල තිබුණ.

    අද ගමං 12 ක් ගියා.
     

    AnuradhaRa

    Well-known member
  • ඔයා කොහෙද දුවන්නේ?
    මං ඉතිං මීගමුවෙ
    කටුනායක කටාන දාගොන්න කොච්චිකඩේ කිඹුලපිටිය කඩොල් කැලේ පිටිපන කොටුගොඩ පාර සීදූව වගේ තැන් වලට එනකං යනව
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,976
    113
    මං ඉතිං මීගමුවෙ
    කටුනායක කටාන දාගොන්න කොච්චිකඩේ කිඹුලපිටිය කඩොල් කැලේ පිටිපන කොටුගොඩ පාර සීදූව වගේ තැන් වලට එනකං යනව
    බෝලවලානෙ දුවන්නෙ නැද්ද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    මං ඉතිං මීගමුවෙ
    කටුනායක කටාන දාගොන්න කොච්චිකඩේ කිඹුලපිටිය කඩොල් කැලේ පිටිපන කොටුගොඩ පාර සීදූව වගේ තැන් වලට එනකං යනව
    Good for you. Happy to see this.

    මාසෙට කීයක වගේ ලාබයක් තියේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    බලාගෙන කාපං බිපං ඔය නිකන් දෙන ඒවා . ඒවා දෙන්නත් අනිත් ඒ ජාතියේ ඒවා තිබ්බ තැනින්ම අරන් ද කියලා බලපං දෙද්දී . :baffled:
    ඕක නම් සීල් කරල වගේ නිසා අවුලක් නෑ .
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    303
    511
    93
    මං ඉතිං මීගමුවෙ
    කටුනායක කටාන දාගොන්න කොච්චිකඩේ කිඹුලපිටිය කඩොල් කැලේ පිටිපන කොටුගොඩ පාර සීදූව වගේ තැන් වලට එනකං යනව
    කොටුගොඩ මචං එකෙන් ORDERS අරන් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    කඩේකින් ආ ඔයාට කියල, මටත් ලොකු චොක්ලට් බීම එකක් දුන්නනෙ බං

    අර බටේ ගහල බොන්නෙ

    මං ගෙදර අරං ඇවිත් බාගයක් බීල ඉතුරු ටික අම්මට දුන්න
    අයිස් කැට එහෙම දාල තිබුණ.

    අද ගමං 12 ක් ගියා.
    උඹ අද වෙනකන් දැන් මේකෙන් කීයක් හම්බ කලාද? ශුද්ධ ලාබය, ඒකෙන් මොනාද කලේ? කිරීයේ උඹට චියර් කරන උන්ට දැනගන්න දාපන්. breakdown දෙන්න ඕන නෑ. පෙට්‍රල් වලට එහෙම ගෙව්වට පස්සෙ අන්තිමට කීයක් උඹට ආදායම විදියට ඉතුරු උනාද වගේ දාපන්.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔඩර්ස් 12ක් කියන්නේ 2500ක් වගේනේ. දවසට 5000ක් වත් ගහපන් ඔඩර්ස් 20ක් වත්. පික්මී ෆුඩ් එකත් බලපන් එකෙත් ඉන්සෙන්ටිව් සතිපතා ගෙවනවා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,375
    6,082
    113
    අනුරාද උඹ තියෙන්නේ ඔය ඩිලිවරි යන සින් වීඩියෝ කරල සමාජ මදය වල දන්නා. හොද විවුස් බන් ඩිලිවරි වීඩියෝ වලට. එකෙනුත් වෙනම ගානක් හොයන්න පුළුවන් නේ.